Top News

වසර 40කට වඩා පැරණි කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ මහල් නිවාස ප්‍රතිසංවර්ධනය කිරීමේ සැලසුමක්

කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ, ලබන වසරේ දී ප්‍රතිසංවර්ධන කිරීමට සැලසුම් – ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පවසති කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්‍රතිසංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවැසුහ. ඒ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික…

(0)Comments | August 14, 2025 12:26 pm

දින 10ක දී සංචාරකයින් 77,482ක් දිවයිනට, වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

අගෝස්තු මාසයේ පළමු දින 10 තුළ දී 77,482ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 සීමාව ඉක්මවා ඇති බවයි. ඒ අනුව වසරේ මේ…

(0)Comments | August 14, 2025 10:53 am

“සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව වැදගත්” – ජනපති

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරිණි. සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී…

(0)Comments | August 14, 2025 8:36 am

විසිදහසේ කඩඉම ආසන්නයේ කොටස් වෙළෙඳපොළ අදත් නතරවෙයි

අද (13) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 2.71කින් ඉහළ ගොස් ඒකක 19,975.50ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 10.92කින් පහළ ගොස් ඒකක 5,815.64ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 105ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 105ක කොටස් මිල ගණන්…

(0)Comments | August 13, 2025 4:44 pm

මාස 7කට 173,189ක් රට රැකියාවට ගිහින්, ඩොලර් බිලියන 4.43ක් මෙරටට

2025 වසරේ ගත වූ පලමු මාස 7ක කාලය තුළදී 173,189 දෙනකු රැකියා සඳහා විදේශ ගතවි ඇති අතර, ඊට පිරිමි ශ්‍රමිකයින් 106,229 හා කාන්තා ශ්‍රමිකයින් 66,960 දෙනෙකු අයත් බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එම කාල සීමාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.43 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි. තව ද ජනවාරි…

(0)Comments | August 13, 2025 12:38 pm

පර්චසයක් ලක්ෂ 290කට අලෙවි වුණු කොළඹ ඉතිහාසයේ දැවැන්තම ඉඩම් ගනුදෙනුව

තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයකට ආසන්න ඉඩමක් පර්චසයක් රුපියල් මිලියන 29ක වාර්තාගත මුදලකට අත්පත් කර ගැනීමට තමන් සමත් වු බව Home Lands සමූහය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, මෙය කොළඹ ඉඩම් ගනුදෙනුවකදී පර්චසයකට ගෙවන ලද ඉතිහාසයේ ඉහළම මුදල බවයි. මෙම වාර්තාගත ඉඩම් මිලදී ගැනීමේ සමස්ත ආයෝජනය රුපියල් බිලියන 4.5 ඉක්මවා ඇති බව ද සඳහන්…

(0)Comments | August 13, 2025 11:47 am

Online දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතියට නව ක්‍රමවේදයක්

දීර්ඝ කාලයක් පුරාවට බාහිර පාර්ශවයන් විසින් අයතා ලෙස දුම්රිය ආසන වෙන් කර වැඩි මිලට අළෙවි කිරීමේ ක්‍රියාවලිය අවසන් කරමින් , ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය ඒකාබද්ධව මාර්ග ගත දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතියට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ නිල Face Book පිටුව හරහා ජනතාව දැනුවත්…

(0)Comments | August 13, 2025 10:53 am

නව යුගයක් සනිටුහන් කරමින් FACETS Sri Lanka 2026 ප්‍රදර්ශනය Cinnamon life හීදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka හි 32 වැනි ප්‍රදර්ශනය පිළිබඳ පසුගියදා   නිවේදනය කරන ලදී. ඒ අනුව මෙම ප්‍රදර්ශනය 2026 වසරේ ජනවාරි 03 සිට 05 දක්වා  Cinnamon Life  City of Dreams හෝටල් පරීශ්‍රයේ The Forumහී දී පැවත්වීමට නියමිතය.මේ ඔස්සේ ඉහළ ගෝලීය කීර්තියක් සහිත සුවිශේෂී අවස්ථාවන් පිළිබඳ ආකර්ෂණීය පරිවර්තනයක් සනිටුහන් කෙරේ. FACETS මෙම වසරේදී…

(0)Comments | August 13, 2025 10:26 am

ශ්‍රී ලංකාවට AI අනාගතයේ දොරටු විවර කරන, මෙරට ප්‍රථම ජාතික Al ප්‍රදර්ශනය හා සමුළුව සැප්තැම්බරයේදී

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL අතර හවුල්කාරීත්වය මගින් බලගැන්වෙයි ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන ප්‍රථම ජාතික Al ප්‍රදර්ශනය හා සමුළුව (National Al Expo & Conference) 2025 සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය රටේ සියලුම ආර්ථික ක්ෂේත්‍රයන් තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනිමින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික්…

(0)Comments | August 13, 2025 9:01 am

වියට්නාමයේ රොක්ස් සමූහය ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ අයෝජනයන්ට සූදානම් බව පවසයි

ජනපති සහ වියට්නාමයේ රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ස්ථාවරත්වය සහ ආයෝජකයින්ට හිතකර පරිසරය…

(0)Comments | August 13, 2025 8:40 am

Video Story

Stock Market

Exchange Rates