Top News

කොටස් වෙළෙඳපොළ අද වැටි වැටී නැගිටියි. පිරිවැටුම රු. බිලියන 7 1/2 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී දිනයේ මුල් භාගය තුළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වුවද, දිනයේ අවසාන ගනුදෙනු පැයේ දී එහි කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 49.77කින් ඉහළ ගොස් ඒකක 19,972.79 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය…

(0)Comments | August 12, 2025 4:43 pm

ඇමරිකානු තීරු බදු 44% මට්ටමේ පැවතුණා නම් ශ්‍රී ලංකාවට IMF වැඩසටහන සංශෝධනය කළ යුතු තත්ත්වයක් පැනනගින්න ඉඩ තිබුණා – මහ බැංකු අධිපති

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් පනවන ලද 44% ක තීරු බදු නීතිය ක්‍රියාවට නැංවූවා නම්, ශ්‍රී ලංකාවට සංශෝධිත IMF වැඩසටහනක් සඳහා යායුතු තත්ත්වයක් උද්ගතවීමට ඉඩ තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (12) පෙරවරුවේ සිංගප්පූරුවේ දී පැවති Invest Sri Lanka ආයෝජක සමුළුවට…

(0)Comments | August 12, 2025 3:13 pm

ශ්‍රී ලංකාවට හයිඩ්‍රජන් ආර්ථිකයක්

ශ්‍රී ලංකාව වෙත හයිඩ්‍රජන් ආර්ථිකයක් හඳුන්වාදීමේ වත්මන් තත්ත්වය සහ ක්‍රමෝපායික ගමන්මග කාබන් විමෝචනය අවම කිරීම සහ සිය බලශක්ති මිශ්‍රය විවිධාංගීකරණය සඳහා ශ්‍රී ලංකාව විසින් තිරසර විසඳුම් සොයමින් සිටින අතර, එහිදී ජාතික හා ගෝලීය දේශගුණික ඉලක්ක සමඟ අනුරූප වන ශක්‍ය විකල්ප බලශක්ති මූලාශ්‍රයක් වශයෙන් හරිත හයිඩ්‍රජන් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, බලශක්ති අමාත්‍යාංශය විසින් ජාතික හයිඩ්‍රජන්…

(0)Comments | August 12, 2025 1:00 pm

‘සිලෝන් ටී’ අපනයනකරුවන් සඳහා තේ මණ්ඩලයේ 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය තවදුරටත්

ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට නව ජාත්‍යන්තර ගැනුම්කරුවන් සොයා ගැනීම සහ ගෝලීයව ඔවුන්ගේ ‘සිලෝන් ටී’ සන්නාම ප්‍රවර්ධනය කිරීමට පහසුකම් සැලසීම පිණිස ශ්‍රී ලංකා තේ අපනයනකරුවන් සඳහා වන 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය 2015 සිට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, එකී වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස වැවිලි…

(0)Comments | August 12, 2025 12:57 pm

අපනයන ප්‍රවර්ධනයට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සමඟ උපාය මාර්ගික රැස්වීමක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රටේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් අලුතින් පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් 15 දෙනෙකු සමඟ උපාය මාර්ගික රැස්වීමක් පසුගියදා පැවැත්වීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග සහ ඇමරිකාව යන කලාපවලට…

(0)Comments | August 12, 2025 12:56 pm

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීමට වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත ඉවත් කර ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 2023-10-09 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එහෙත්, පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය…

(0)Comments | August 12, 2025 12:47 pm

‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව සිංගප්පූරුවේ දී ඇරඹෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව එක්ව සංවිධානය කරන ලද ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව අද (12) පෙරවරුවේ සිංගප්පූරුවේ දී ආරම්භ විය. ගෝලීය ආයෝජකයින් වෙත තවදුරටත් සම්බන්ධ වෙමින් ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින් මෙම සමුළුව සංවිධානය විය. මෙහිදී සැසි කිහිපයක් පැවැත්වුණු අතර කම්කරු…

(0)Comments | August 12, 2025 11:55 am

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය FY26 පළමු කාර්තුව සඳහා රු. බිලියන 15.9ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 11.6%ක වර්ධනයක් වන අතර ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 20.6% කින් රු….

(0)Comments | August 11, 2025 5:21 pm

ලෝකයේ වාහන මිල වැඩිම රටවල් අතර තෙවැනි තැන ශ්‍රී ලංකාවට

2021 ලෝක බැංකු වාහන මිල මට්ටම් දර්ශකයට අනුව, වාහනයක් මිලදී ගැනීමට වඩාත්ම මිල අධික රටවල් අතර ප්‍රමුඛ ස්ථානයකට ශ්‍රී ලංකාව පත්ව තිබේ.  මෙම දර්ශකය උපුටා දක්වමින් ඇඩ්වොකාටා ආයතනය පවසන්නේ 2021 දී ශ්‍රී ලංකාව, වාහන මිල ගණන් සඳහා ලෝකයේ 3 වන ඉහළම ස්ථානයට පත්ව ඇති බවයි. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ සිංගප්පූරුව සහ මාලදිවයින පමණි….

(0)Comments | August 11, 2025 2:59 pm

එලිෆන්ට් හවුස්, Reliance Consumer Products සමඟ එක්ව Campa සිසිල් බීම සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Ceylon Cold Stores, ඉන්දියාවේ Reliance Consumer Products Limited (RCPL) සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින්, ජනප්‍රිය Campa සිසිල් බීම සන්නාමය අගෝස්තු 12 දින ශ්‍රි ලංකාවට හඳුන්වා දෙයි. මෙම හවුල්කාරිත්වය ආයතන දෙක අතර සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, පසුගිය වසරේ Reliance සමූහය හරහා එලිෆන්ට් හවුස් පාන වර්ග ඉන්දියානු වෙළඳපොළට සාර්ථකව හඳුන්වා දීමේ  සහයෝගීතාවයේ…

(0)Comments | August 11, 2025 2:24 pm

Video Story

Stock Market

Exchange Rates