Top News

මෙරට විශාලතම අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනය “Gem Sri Lanka 2026” කොළඹදී ඇරඹේ

ශ්රී ලංකාවේ මැණික් සම්පතේ අභිමානය විදහා දක්වමින් ලංකාවේ විශාලතම අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනය වන”Gem Sri Lanka 2026″ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොළඹ දී ආරම්භ විය. ශ්‍රී ලංකාව ලෝක මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් තහවුරු කිරීමේ ගමන් මගෙහි තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට…

(0)Comments | January 8, 2026 8:30 am

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දෙවැනි රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරනවා – ජනපති ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

(0)Comments | January 8, 2026 8:15 am

WealthTrust Securities වෙතින් නිවේදනයක්

අද (07) දින ද්විතීයික කොටස් ගනුදෙනු ආරම්භ කළ WealthTrust Securities සමාගමේ අක්‍රමවත් කොටසක් ගනුදෙනුවක් හේතුවෙන් පෙරවරු 9.53ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය. දිනය ආරම්භයේ දීම කොටසක් රු. 25,000 බැගින් කොටස් මිලියන 6කට අධික ප්‍රමාණයක් ගනුදෙනු වීම හරහා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය තුළ මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදුකෙරුණි. මේ සම්බන්ධයෙන් WealthTrust Securities ලිමිටඩ් විසින් නිල නිවේදනයක්…

(0)Comments | January 7, 2026 4:41 pm

විපතට පත් ජනතාවට සහන සැලසීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් වෙතින් රුපියල් මිලියන 400ක මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් විසින් රුපියල් මිලියන 400ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ඒ අනුව, South Asia Gateway Terminals (SAGT) රුපියල් මිලියන 100ක්ද, Nations Trust Bank රුපියල් මිලියන 100ක්ද, Lanka Marine Services Pvt Ltd රුපියල් මිලියන 50ක්ද, Jaykay Marketing Services Pvt…

(0)Comments | January 7, 2026 4:29 pm

යුරෝ මිලියන 188ක විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණයට ජර්මනිය සමඟ ගිවිසුමක්

ජර්මානු ෆෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා…

(0)Comments | January 7, 2026 4:11 pm

අද දිනයේ සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට තීරණයක්

අද (07) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පෙර සිදුකෙරුණු සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අනුමැතිය ඇතිව මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. අද දින ගනුදෙනු ආරම්භයේ දීම පෙරවරු 9.30ට Wealthtrust Securities Limited සමාගමේ කොටස් මිලියන 6.32 ක් එක්…

(0)Comments | January 7, 2026 2:25 pm

ඩොලරය රු. 310 පනී

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (07) දිනයේ දී රු. 310.02 ක් ලෙසින් වාර්තා වී ඇත. 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට…

(0)Comments | January 7, 2026 12:41 pm

අසාමාන්‍ය කොටස් ගනුදෙනුවක් නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඇණහිටී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) පෙරවරු 9.53ට  අත්හිටුවන ලදී. අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා ඇත. මූලික මහජන කොටස් නිකුතුවේ දී Wealth Trust Securities Limited සමාගමේ කොටසක් රු. 7.00 බැගින් නිකුත් කෙරුණි. එහි ද්විතීයික…

(0)Comments | January 7, 2026 10:15 am

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්. අඛණ්ඩව 9 වෙනි දිනටත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 278.16ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කළ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.21%ක ඉහළ යාමක් වේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,292.91 ක් ලෙසින් සටහන් වුණි. දිනයේ වඩාත්…

(0)Comments | January 6, 2026 4:27 pm

ජාතික ලොතරැයි මණ්ඩලයට නව පනතක්

1963 අංක 11 දරන මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කර ඇත. වසර 62කට පමණ පෙර පනවන ලද එම පනත ලොතරැයි වෙළෙඳ පොළෙහි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලදුව ඒ සඳහා නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස 2017-02-14 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති…

(0)Comments | January 6, 2026 3:55 pm