2026 වසරේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට…
BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), දිවයින පුරා සිටින තම පාරිභෝගිකයින් වෙනුවෙන් වාහන charge කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා Green EV සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා දෙපාර්ශවය විසින් පසුගියදා නිල වශයෙන් අත්සන් තබන…
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ දක්නට ලැබුණු සීඝ්‍ර වර්ධනයත් සමඟ විනිමය වෙළෙඳපොළ තුළ ඇති වූ අස්ථාවරත්වය හමුවේ, පසුගිය මාස කිහිපය තුළ උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් විනිමය හුවමාරු මාධ්‍යයන් හි යම් වර්ධනයක් සිදුව ඇත්දැයි, අද දෙරණ Business විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් සිදුකළේය. එහිදී අධිපතිවරයා සඳහන් කළේ, පවතින…
කොළඹ 04 Unity Plaza ගොඩනැගිල්ල සහ දේපළ හිමි සමාගම වන ON’ALLY HOLDINGS PLC සමාගමේ දැවැන්ත කොටස් ගනුදෙනුවක් අද (22) පෙරවරුවේ වාර්තා වී තිබේ. වාර්තා වන අන්දමට ON’ALLY HOLDINGS PLC සමාගමේ 50.886%ක පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලැබූ LANKA REALTY INVESTMENTS PLC විසින් සිය කොටස් හිමිකාරීත්වය විකුණා ඇත. එහිදී කොටස් 47,325,368ක් එකක් රු. 47.80 බැගින් ගනුදෙනු වී…
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍ර රැසක සේවායෝජකයන්ගේ අයිතිවාසිකම් නියෝජනය කරන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සංවිධානය වන ශ්‍රී ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනයේ (EFC) සභාපතිවරයා ලෙස පත් කර ඇත. මනතුංග මහතාගේ මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ඔහු ලබා දී ඇති නායකත්වය සඳහා හිමි වූ වැදගත් ඇගයීමක් වන අතර, ජාතික ආර්ථික…
ඊයේ (21) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 8.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මීට පෙර පසුගිය මැයි 25 දින මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය රැස් වූ අවස්ථාවේ දී එවකට පැවති එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද (21) දිනයේ දී පහළ යාමක් වාර්තා කළ ද පසුගිය දිනවලට සාපේක්ෂව දෛනික පිරිවැටුමෙහි වාර්තාගත ඉහළ යාමක් දිනය තුළ නිරීක්ෂණය විය. ඒ අනුව අද (21) දිනයේ දී රු. බිලියන 3.27ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙන් වාර්තා වූ රු. බිලියන 2.26ක…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 ජූනි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 6.5% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 මැයි මාසයේ දී මෙම අගය 5.4% ක් ලෙස වාර්තා වී තිබුණි. මැයි මාසයේ දී 1.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේ දී 3.3% ක් දක්වා වැඩි වී ඇති අතර ආහාර නොවන…
ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නියෝජනය කරන ප්‍රමුඛතම සහ එකම ආයතනය වශයෙන් ‘ශ්‍රී ලංකා පරිගණක සංගමය’ 1976 වර්ෂයේදී පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රය නියෝජනය වන වෘත්තිකයන්ගේ අභිලාෂයන් නිරූපණය කරන ප්‍රධාන වෘත්තීය සංවිධානය ලෙස, වරලත් තත්ත්වය සහ අනෙකුත් විධිමත් පිළිගැනීම් ලබා ගෙන ඇති අනෙකුත් වෘත්තීය සංවිධාන සමඟ සමාන තත්ත්වයෙන් සැලකීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා…
2026 වර්ෂයේදී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54කින් සමන්විත Standard මාදිලියේ නව බස්රථ 600ක් මිල දී ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. එලෙස ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව, මාර්ග ආරක්ෂණ සැලැස්ම – 2025/2026 හඳුන්වා දී ඇත. එකී සැලැස්ම යටතේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන…
Video Story