ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 පමණ වන විට ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් කැපීපෙනෙන ලෙස පහළට පැමිණ තිබුණි. ඒ වන විට ගෝලීය නිර්ණායක ලෙස සැලකෙන බ්‍රෙන්ට්, WTI සහ මර්බන් යන බොරතෙල් වර්ග තුනෙහිම බැරලයක මිල, ඩොලර් 90 මට්ටමින් පහළට පැමිණ ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිවිය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.99ක් ලෙසත්…
මැදපෙරදිග යුධමය වාතාවරණය තාවකාලික සමනය වීමක් පෙන්නුම් කිරීමත් සමඟම ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් අද (27) වාර්තා විය. මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමගම ගෝලීය ඉන්ධන මිල සහ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අතර පැහැදිලි ප්‍රතිලෝම සහසම්බන්ධයක් නිරන්තරයන් නිරීක්ෂණය කළ හැකි වූ අතර ඊට තවදුරටත් සාක්ෂි සපයමින් අද දිනයේ දීද කොටස් වෙළෙඳපොළ මිල…
Travel And Tour World (TTW) විසින් නිකුත් කළ 2026 වසරේ ලොව හොඳම වෙරළ සංචාරක ගමනාන්ත 50 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයට පත්ව තිබේ. රන්වන් වැලි තීර, ලෝක ප්‍රසිද්ධ සර්ෆින් වෙරළ, විවිධ මුහුදු ජීව විවිධත්වය සහ සුවිශේෂී වෙරළ සංස්කෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇති බව TTW පෙන්වා දේ. මෙම ශ්‍රේණිගත…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුව ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ පැවති 2026 ඒෂියන් බෑන්කින් ඇන්ඩ් ෆයිනෑන්ස් (ABF) සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන හයක් දිනා ගනිමින් ශ්‍රී ලාංකික බැංකුවක් විසින් මෙම වසරේදී හිමිකරගත් වැඩිම සම්මාන සංඛ්‍යාව වාර්තා කළේය. විවිධ පාරිභෝගික කාණ්ඩ වෙත ලබාදෙන විශිෂ්ට සේවාව, තාක්ෂණය මත පදනම් වූ නවෝත්පාදනය,…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 331.66 ක් හා රු. 340.83ක් ලෙසින් වාර්තා වී ඇත. පසුගිය ජූලි 09 වන දා සිට ඩොලරයේ ගැනුම් මිල රු. 331 මට්ටමේ පවතින අතර විකුණුම් මිල අවස්ථා දෙකක…
ඇමරිකා – ඉරාන ගැටුම්වල යම් විරාමයක් දැකිය හැකි අද (27) දිනයේ දී ගෝලීය ඉන්ධන මිල ගණන්වල පහළ යාමක් වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල බැරලයක් ඩොලර් 91 මට්ටමටත් WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 84 මට්ටමටත් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11 පමණ වන විට පැමිණ තිබුණි. පසුගිය බ්‍රහස්පතින්දා (23) දිනයේ දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
ශ්‍රී ලංකාවේ තේ අලෙවි කර්මාන්තයේ ප්‍රමුඛ පෞද්ගලික අංශ නියෝජිත ආයතන එකතුව වන කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) සිය 132 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වා මෙරට තේ කර්මාන්තයේ ගෝලීය තරගකාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට ගුණාත්මකභාවය, අගය එකතු කිරීම, නවෝත්පාදනය හා තිරසාර වර්ධනය කේන්ද්‍ර කර ගත් නව දැක්මක් ඉදිරිපත් කළේය. මෙම මහා සභා රැස්වීම ජූලි…
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව, රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ (NOSTROY) ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් 2026 ජූලි 22-25 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. මෙම ඉහළ මට්ටමේ නියෝජිත පිරිස 2026 ජූලි 23 වන දින අමාත්‍යාංශයේදී, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ හමුවිය. නියෝජිත පිරිස පිළිගනිමින්, වැඩබලන අමාත්‍ය හේමචන්ද්‍ර, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දිගුකාලීන හා…
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) අද ප්‍රකාශයට පත් කළ, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නෛතික ක්‍රියාවලිය බලාත්මක කිරීමේ හැකියාව සහ එම නීති ඵලදායී ලෙස බලාත්මක කිරීම පිළිබඳ 301 වගන්තියට අදාල විමර්ෂණවල අවසන් තීරණ අනුව, රටවල් 18ක් සඳහා 10%ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබේ. මෙම තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ඉතිරි රටවල් 42…
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව මාවතක් සලකුණු කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් සිය අනුබද්ධිත සමාගමක් වන Hayleys Nature Nest (Pvt) Ltd හරහා මෙරට ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර (Frozen Concentrated Coconut Water) නිෂ්පාදනාගාරය පසුගියදා විවෘත කළේය. ශ්‍රී ලංකාවේ සරුසාර කෘෂිකාර්මික අස්වැන්නට ඉහළ අගයක් එක් කරන නිෂ්පාදන බිහිකිරීමේ දැක්ම පෙරදැරි කරගනිමින් ස්ථාපිත කර ඇති මෙම…
Video Story