Top News

රජයේ බංගලා නිවාස 24ක් වසර 30කට බදු දීමේ සැලසුමක්

පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එම නිලධාරි කමිටුව විසින්…

(0)Comments | January 6, 2026 3:54 pm

සිංගප්පූරුවේ Vitol Asia වෙත බැරල් 28 ලක්ෂයක බොරතෙල් කොන්ත්‍රාත්තුවක්

2026-04-15 දින සිට 2026-08-14 දින දක්වා මාස හතරක කාලයක් වෙනුවෙන් මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ±5%ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් පස්දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. එකී ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, මර්බන් වර්ගයේ බොර…

(0)Comments | January 6, 2026 3:51 pm

වාහන අංක තහඩු කොන්ත්‍රාත්තුව South Asian Technologies වෙත

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 04ක් ඉදිරිපත් වී තිබේ. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව වසර 05ක කාලසීමාවක් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත…

(0)Comments | January 6, 2026 3:49 pm

වෙනිසියුලා උණුසුම මැද ලෝක රන් මිල අදත් ඉහළට

අද (06) උදෑසන 7 වන විට ලෝක රන්මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම හදිසි මිල ඉහලයාම ඇමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම ගෝලීය වශයෙන් උද්ගතව ඇති උණුසුම්කාරී භූ දේශපාලනික වාතාවරණය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂාකාරී වත්කම් වෙත විතැන් වීමේ ප්‍රතිඵලයක් ලෙසින් රත්‍රං සඳහා…

(0)Comments | January 6, 2026 12:01 pm

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

සිංගප්පූරු ගුවන් සේවය (Singapore Airlines) 2026 ජනවාරි 06 වන දින සිට කොළඹ සහ සිංගප්පූරුව අතර නව ගුවන් ගමන් වාර තුනක් දිවා කාලයේ ආරම්භ කරයි. මෙමඟින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ගමනාන්ත අතර පවතින සබඳතාව තවදුරටත් පුළුල් වනු ඇත. සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම ක්‍රියාත්මක වන මෙම නව දිවා කාලින ගුවන් ගමන්…

(0)Comments | January 6, 2026 11:25 am

ජාත්‍යන්තර ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් හරහා Shangri-La Hambantota ගොල්ෆ් නිකේතනයට ගෝලීය ඇගයීමක් හිමි වෙයි

ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය දකුණු වෙරළ තීරයේ පිහිටි Shangri-La Hambantota වෙත ‘Golf World Top 100 – World Resorts’ ශ්‍රේණිගත කිරීම්වල 70 වන ස්ථානය හිමි වී තිබේ. මේ හරහා එය ලොව වඩාත්ම ගෞරවනීය ගොල්ෆ් සහ විවේකී නවාතැන් ගමනාන්තයන් අතරට එක් වීම සාඩම්බර කරුණකි. මෙම ‘Golf World Top 100’ ශ්‍රේණිගත කිරීම ගොල්ෆ් ක්‍රීඩාවේ විශිෂ්ටත්වයට පමණක් සීමා නොවන අතර…

(0)Comments | January 6, 2026 10:34 am

WealthTrust Securities කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට සිට ඇරඹෙයි

WealthTrust Securities Limited (WTS) සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එම සමාගමේ කොටස් හෙට සිට කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) දිරි සවි පුවරුවේ “WLTH-N-0000” යන සංකේතය යටතේ ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට නියමිතය. 2025 දෙසැම්බර් 17 වන දින දායකත්වය සඳහා විවෘත කරන ලද මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී, රුපියල් 7.00 බැගින් වූ…

(0)Comments | January 6, 2026 9:59 am

2026 අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රශස්ත ලෙස යෙදවීමට ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්

‘වැය කළ හැකි ප්‍රතිපාදන සීමිත වුවද නිසි කළමනාකරණයෙන් රටේ සංවර්ධන අරමුණු ජයගත යුතුයි’- ජනපති පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ප්‍රාග්ධන වියදම්…

(0)Comments | January 6, 2026 9:01 am

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කෙරේ

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම,  අද (2026 ජනවාරි මස 05) දින ප.ව. 4.30…

(0)Comments | January 5, 2026 5:50 pm

HelaGo දේශීය ටැක්සි සේවාව එළිදකී: සාධාරණ ගමනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ටැක්සි ක්ෂේත්‍රයේ නව යුගයක් ඇර​ඹේ

ශ්‍රී ලංකාවේ නවතම දේශීය ටැක්සි සේවාව වන HelaGo, අද කොළඹ Waters Edge හිදී HelaGo රියදුරන් 200 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් එළිදක්වන ලදී. රියදුරු–මගී දෙපාර්ශවය සඳහාම සාධාරණත්වය සහ විනිවිදභාවය සහතික වන පරිදි ගොඩනගා ඇති HelaGo නව ටැක්සි සේවාව, ශ්‍රී ලංකාවේ ටැක්සි ප්‍රවාහන ක්ෂේත්‍රය සැමට සාධාරණ නව යුගයක් කරා ගෙන යෑමේ ආරම්භය සනිටුහන් කළේය. වඩාත්…

(0)Comments | January 5, 2026 4:55 pm