2024 අගෝස්තු මාසයේ පළමු දින 11 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක් නිරීක්ෂණය වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මෙම දින 11ක කාලවකවානුව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 73,373 කි. මෙම ප්‍රමාණයත් සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,271,432 ක්…
ශ්‍රී ලංකාවේ ජනතාව සහ එක්සත් ජනපද හවුල්කාරීත්වය වෙනුවෙන් දීර්ඝ කලක සිට සිදුකරන ආයෝජන තවත් ඉදිරියට ගෙනයමින් ඇමරිකානු ජනතාවගෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 24.5 ක මුදල් ප්‍රමාණයක් ලබා දෙන බව මෙරට එක්සත් ජනපද කාර්යාලය නිවේදනය කර සිටී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු 16 වන දින සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම ඔන්ලයින් මාර්ගයෙන් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ හැකි බවයි. ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ…
ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීිපෙනන පහළ යාමක් අද (12) දින වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.41 ක් හා විකුණුම් මිල රු. 304.66 ක් ලෙසින් සටහන්ව ඇත. ඩොලරයේ මධ්‍ය අගය අද දින වාර්තා වන්නේ රු….
ලෝක හස්තීන්ගේ දිනය අදට (12) යෙදී ඇත. ලොව පුරා වාසය කරන හීලෑ අලීන්ගේ මෙන්ම වන අලීන්ගේ සංරක්ෂණය අරමුණු කර ගනිමින් සෑම වසරකම අගෝස්තු 12 වැනි දින ලෝක අලි දිනය ලෙසින් නම් කර ඇත. මේ අතර ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුවත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගනිමින් පැවැත්වුණු ‘The…
2024 වසරේ මුල් මාස 07 තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.71 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය ජූලි මාසයේ දී පමණක් මෙලස ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 566.8 කි. මෙලෙස 2024 මුල් මාස 07 තුළ ලද ප්‍රේෂණ වටිනාකම පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති ඩොලර්…
පසුගියදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත වූ විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු.2500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස් කරණ තෙක් ගෙවීමට නියමත රැපියල් 3000ක අන්තර් කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ් අනුව සැප්තැම්බර්…
භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා 2024 අගෝස්තු 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006…
පාරිසරික, සමාජයීය සහ පාලන (ESG) රාමු තුළ කටයුතු කිරීමෙහි කොමර්ෂල් බැංකුවේ කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙමින්, ‘ESG සඳහා ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස බැංකුවට විශිෂ්ඨත්වය සඳහා වූ 2024 යුරෝමනි සම්මානය හිමි වී ඇත. කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් මෙම කීර්තිමත් යුරෝමනි සම්මානය මගින් ඇගයීමට ලක් වන්නේ, බැංකුවේ ශාඛා ජාලය ඔස්සේ ESG රාමුව තුළ වූ හොඳම…
ශ්‍රී ලංකාව තුළ Majestic Pride Casino ස්ථාපිත කිරීම වෙනුවෙන් Golden Island Hospitality (පුද්) සමාගම සහ ඉන්දියාවේ ප්‍රමුඛතම සූදු ක්‍රීඩා සමාගම් සමූහයක් වන Majestic Group Hotels & Casinos සමඟ ගිවිසුමකට එළඹ තිබේ. මේ අනුව ලොව ඉහළ මට්ටමේ සූදු ක්‍රීඩා අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Majestic Pride Casino මධ්‍යස්ථානය කොළඹ අගනගරයේ නෙළුම් කුලුන පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙනු ඇත. ශ්‍රී…