Top News

2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි. බංග්ලාදේශය නැවත යථා තත්ත්වයට පත්වනු ඇති බවට සැකයක් නැහැ. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුලදී සිදු කරනවා – ජනපති පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද…

(0)Comments | August 6, 2024 6:02 pm

ෆුට්සාල් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

ෆුට්සාල් යනු කෘතිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්‍රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා මීටර් 40×20 සහ උස මීටර් 4 වන ගෘහස්ථ ක්‍රීඩාංගණයක් යොදා ගැනේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ කිහිපයක් ඉදිකර ඇත. එම ක්‍රීඩාව සඳහා ඉහළ ආකර්ෂණයක් පවතින බැවින්, රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ පුද්ගලික ආයෝජකයෙකුට භූමිය බදු පදනම මත…

(0)Comments | August 6, 2024 4:21 pm

ක්‍රීඩාව සහ විනෝදාශ්වාදයේ දැවැන්ත සැමරුම ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ ඩයලොග් විසින් බලගැන්වෙයි

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය සමඟ එක්ව පවත්වනු ලබන ‘ ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ මෙම අගෝස්තු මස 16සිට 18 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙනු ඇත.. ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා මෙන්ම ශ්‍රී ලංකේය ක්‍රීඩාවේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී විසින් අනුග්‍රාහකත්වය සපයනු ලබන මෙම ඉසව්ව ශ්‍රී ලංකාවේ මෙතෙක් දැවැන්තම ජාතික ක්‍රීඩා…

(0)Comments | August 6, 2024 1:33 pm

ලංකා වාණිජ මණ්ඩලය ‘Vision 2030’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

තිරසාර සහ ඒකාබද්ධ ආර්ථික සංවර්ධනය උදෙසා ද්විපාර්ශ්වික ප්‍රවේශය දිරිමත් කිරීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය ‘Vision 2030’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි 2030 වන විට ශ්‍රී ලංකාව තිරසාර සහ ඒකාබද්ධ සංවර්ධනයක් කරා මෙහෙයවීමේ අරමුණින් සම්පාදනය කරන ලද ‘Vision 2030’ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලංකා වාණිජ මණ්ඩලය විසින් එළිදක්වන ලදී. මෙම පුළුල් ආර්ථික සැලැස්මෙහි පළමු පිටපත  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත…

(0)Comments | August 6, 2024 12:17 pm

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩි පොලියක් දෙන්න කැබිනට් අනුමැතිය

වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5%ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇත. ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබේ. ඒ අනුව, අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 02ක…

(0)Comments | August 6, 2024 10:53 am

Luminex ට ලොකු කොන්ත්‍රාත්තුවක්

කන්කසන්තුරේ පිහිටා ඇති සිමෙන්ති කර්මාන්තශාලා භූමිය පුරා විසිරී තිබෙන යකඩ හා අනෙකුත් ලෝහ කොටස් එක්රැස් කර කර්මාන්තශාලා පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. කර්මාන්ත අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම ප්‍රසම්පාදනය සඳහා ලංසුකරුවන් හය දෙනෙකු (06) ඉදිරිපත් වී ඇති අතර, එයින් තිදෙනෙක් ලංසු ලේඛන අනුව සුදුසුකම් නොලැබීම…

(0)Comments | August 6, 2024 10:51 am

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කරන්න තීරණ කිහිපයක්

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ද්විකරණ දෝෂ අවම කිරීම හා තොරතුරු තහවුරු කර ගැනීම මඟින් ඵලදායීව හා ප්‍රශස්ථව කාර්යයන් ඉටු කිරීම පිණිස රාජ්‍ය ආයතනයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළුව සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන/සංවර්ධනය කරනු…

(0)Comments | August 6, 2024 10:39 am

ඉන්දුනීසියා-ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම 2025 මාර්තු මාසයේ දී

ඉන්දුනීසියා-ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) සම්බන්ධයෙන් වන දෙවන වෙළෙඳ සාකච්ඡා කමිටු රැස්වීම 2024-07-15 සහ 16 යන දෙදින කොළඹදී පවත්වා ඇත. ඒ අනුව, යෝජිත ඉන්දුනීසියා-ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටත්, 2025 මාර්තු මාසයේදී එකී වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමටත් දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරයා…

(0)Comments | August 6, 2024 10:34 am

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදිකිරීම සඳහා මිලියන 14 වැය කොට ලබා ගත් ඉඩමෙන් මේ වනතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නෑ

පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදිකිරීම සඳහා 2016 වර්ෂයේ දී, තිස් අවුරුදු බදු පදනම යටතේ, රු.මිලියන 14 වැය කොට ලබා ගත් ඉඩමේ මේ වනතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නොමැති බවට මෙහිදී අනාවරණය විය. ඒ අනුව, රටේ මහජනතාවගේ මුදල් විවිධ…

(0)Comments | August 5, 2024 12:51 pm

AI මෙවලම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නව පුරුදු 5ක්

2023 වසර යනු, AI තාක්ෂණයන් කරලියට පැමිණි, AI තාක්ෂණ මෙවලම්වලට කළ හැකි දෑ පිළිබඳව විශාල කතිකාවක් ඇති වූ වසරයි. කෙසේ නමුත්, 2024 වසර යනු, AI තාක්ෂණය සාමාන්‍යකරණය වූ සහ AI තාක්ෂණයෙන් කළ හැකි බවට සාකච්ඡා වූ දේ සැබෑවක් බවට පත්වන අයුරු දැකගත හැකි වසරයි. Microsoft Copilot මඟින් පරිශීලකයින්ට ලැබෙන නොමඳ සහාය ඊට නිදසුනකි. අප සැවොම…

(0)Comments | August 5, 2024 12:43 pm