Top News

ශ්‍රීලංකන් ගුවන් සේවය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක නියෝජිතායතන එක්ව සුවිශේෂී සංචාරක වැඩසටහනක්

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) Travel Portfolio සහ මෙරට Aitken Spence Travels සමඟ එක්ව, ඩුබායි හි ප්‍රධානම සංචාරක නියෝජිතායතන සඳහා ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ සංචාරක වැඩසටහනක් (FAM- familiarization tour) පැවැත්විය. ඩුබායි සහ අබුඩාබි ඇතුළු මැදපෙරදිග සිට පැමිණෙන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 404 අංක දරන ගුවන් යානයෙන් කොළඹ හරහා බැංකොක් වෙත …

(0)Comments | July 30, 2024 2:57 pm

තවත් සමාගමක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන East West Properties PLC සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඊයේ (29) පැවති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී මෙම තීරණය ගනු ලැබූ බව East West Properties PLC වෙනුවෙන් එහි ලේකම් සමාගම වන SSP Corporate Services (Pvt) Ltd විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී…

(0)Comments | July 30, 2024 11:13 am

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනයට නෛතිකමය වලංගුභාවයක්

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය විසින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහන්/ව්‍යාපෘති නිර්මාණය හා කළමනාකරණය කිරීම සම්බන්ධව ජාත්‍යන්තර ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමටත් එවැනි වැඩසටහන් හඳුනා ගනිමින් රාජ්‍ය ආයතන සමඟ සහයෝගීව එකී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරනු ලබයි. එම නියෝජිතායතනය වඩාත් ඵලදායීව පවත්වාගෙන යාම සඳහා ඊට නෛතිකමය වලංගුභාවයක් ලබා දිය යුතු අතරම, අදාළ හවුල්කාරීත්ව ගිවිසුම් සම්බන්ධයෙන් ද නෛතික රාමුවක්…

(0)Comments | July 30, 2024 10:13 am

කටුනායක ගුවන්තොටුපොළට තේ සාප්පු 5ක්

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි මෙරටින් පිටත්වීමේ ගුවන්යානා පැමිණෙන තෙක් මගීන් රැඳී සිටින ප්‍රදේශයේ තේ අලෙවි කිරීමේ සාප්පු 05ක් දැනට ක්‍රියාත්මක වේ. එකී සාප්පු පවත්වාගෙන යෑම සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 08දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද…

(0)Comments | July 30, 2024 10:10 am

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවල යෙදීමට බලාපොරොත්තු වන ආයෝජකයින් විසින් පෙන්වා දී ඇති ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා පවතින බාධාවන් ඉවත් කරමින්, ගෝලීය වශයෙන් තරගකාරී විශේෂිත ආර්ථික කලාපයක් ලෙස කොළඹ වරාය නගරයේ ශක්‍යතාව ඉහළ නැංවීමට හැකි වන පරිදි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කරමින්…

(0)Comments | July 30, 2024 9:52 am

පුද්ගලික වාහන ගෙන්වීමේ තීරණය 2025 මාර්තු මාසයෙන් පසු

පෞද්ගලික රථ වාහන ආනයනය පිළිබඳ සලකා බැලිය හැක්කේ 2025 වසරේ මුල් කාර්තුවේ දී බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔක්තෝබර මාසය වන විට පොදු ප්‍රවාහනයට සහ වාණිජ කටයුතු සඳහා වන රථ වාහන ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි. රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අදාළ වාර්තාව…

(0)Comments | July 29, 2024 5:09 pm

ගුවන් ගමන් පාලකවරුන් 80ක් රට හැර ගිහින්

වැටුප් පිළිබඳ පැවති ගැටළුවක් මත ගුවන් ගමන් පාලකවරුන් තම සමාගම හැර යාම, රජයේ මැදිහත් වීමෙන් මේ වන විට නිරාකරණය කර තිබෙන නමුත් ගුවන් ගමන් පාලකවරුන් 80ක් පමණ මේ වන විට රට හැර ගොස් තිබෙන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පුද්ගලික) සමාගමේ සභාපති අතුල ගල්කෙටිය මහතා පවසයි. ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (29)…

(0)Comments | July 29, 2024 4:59 pm

කොළඹ වරාය ලෝකයේ ඉහළම වර්ධනයක් අත්පත් කර ගත් වරායන් අතර මුල් තැනට

කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ….

(0)Comments | July 29, 2024 4:44 pm

රාජ්‍ය ආදායම ඉහළට. වියදම පහළට. අයවැය හිඟය අඩුවෙයි

2024 මුල් මාස 05 තුළ සමස්ත අයවැය හිඟය රු. බිලියන 366.80 ක් බව වාර්තා වේ. මෙය 2023 වසරේ මුල් මාස 05 හි වාර්තා වූ රු. බිලියන 1,014.68 ක්වූ අයවැය හිඟයට සාපේක්ෂව 63.85% ක පහළ යාමකි. 2024 ජනවාරි  – මැයි කාලපරිච්ඡේදය තුළ රජයේ සමස්ත ආදායම රු. බිලියන 1,619.23 ක් ලෙසින් වාර්තා වන අතර සමස්ත වියදම රු….

(0)Comments | July 29, 2024 1:10 pm

SME ව්‍යවසායකයින් බලගන්වන්න NDB බැංකුවෙන් 7% පොළියට ණය

NDB බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා ‘SME Re-Energizer’ නමින් ණය සැලසුම් ක‍්‍රමයක් හඳුන්වා දෙයි. NDB බැංකුව, ශ‍්‍රී ලංකා රජය සමඟ සහයෝගීව රට පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අත්‍යාවශ්‍ය වන මූල්‍ය සහාය ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති ‘SME Re-Energizer’ ණය…

(0)Comments | July 29, 2024 12:35 pm