Top News

පසුගිය වසර දෙකට සාපේක්ෂව 2024 දී සංචාරක ආකර්ෂණ ගමනාන්තවලට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගේ පැහැදිලි වැඩි වීමක්

2024 මුල් මාස 06 තුළ පැමිණි සංචාරකයින්ගෙන් 40%ක්ම විදේශිකයන්. වසර 2030 වසර වන විට වන ගහනය 32% දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක්. කඩොලාන ප්‍රතිස්ථාපනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ Flagship සම්මානය ශ්‍රී ලංකාවට. වසර 13කට පසු අලි ගහණය පිළිබඳ සමීක්ෂණයක් ඉදිරි මාස දෙක තුළ සිදු කරනවා – වනජීවී , වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ…

(0)Comments | July 29, 2024 9:14 am

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි

2024 ජූලි 15 වන විට විදෙස් සංචාරකයින් 1, 095, 675 ක වාර්තාගත පැමිණීමක් – සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ. 2024 ජනවාරි සිට ජූනි දක්වා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 1556.64ක ආදායමක් උපයා තිබෙනවා – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්. 2024 වසරේ ජූනි මාසය වන විට රුපියල් මිලියන 735.56ක ආදායමක් ලබා තිබෙනවා…

(0)Comments | July 29, 2024 9:07 am

මහරාජා ෆුඩ්ස් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට ඇමරිකානු තානාපතිනිය එක්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් හි ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු අද (26) පෙරවරුවේ ආරම්භ විය. මෙය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය පදනම් කරගත් සමාගමක්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු පළමු අවස්ථාවයි. මූලික මහජන කොටස් නිකුතුවේ දී රු. 5.00 බැගින් මහරාජා ෆුඩ්ස් ලිමිටඩ් හි කොටස් නිකුත් කෙරුණු අතර අද (26) දින…

(0)Comments | July 26, 2024 4:49 pm

ආරුගම්බේ Marine Tourism Festival අගෝස්තු 07 සිට

ශ්‍රී  ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල යටතේ නව කාලසටහනකට අනුව නව දින දර්ශනයක් (Event Calendar) සකස් කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසයි. තව ද ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම දින දර්ශනය මගින් ශ්‍රී ලංක‍ාවේ සෑම පළාතක්ම අවාරණය වන පරිදි විවිධ කාලයන්ට අනුව සංචාරකයින්ට සිදුකළ හැකි විවිධ…

(0)Comments | July 26, 2024 2:31 pm

ශ්‍රී ලංකාවට එන රටවල් 67ක සංචාරකයින්ට Free Visa: යෝජනාව එන සතියේ දී කැබිනට් මණ්ඩලයට

ලොව රටවල් 67ක සංචාරකයින් හට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී නොමිලේ වීසා ලබා දීම සඳහා වන යෝජනාවක් එලඹෙන සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපති කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (26) පෙරවරුවේ විකාශය වූ අද දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක…

(0)Comments | July 26, 2024 12:26 pm

Scope Cinemas IMAX®️ නවතම සිනමා ශාලාව අද සිට මහජනතාවට විවෘතයි

මෙරට විනෝදාස්වාද ක්ෂේත්‍රයේ නව පිටුවක් අරඹමින් Scope Cinemas ගෙන එන නවීන තාක්ෂණයෙන් සමන්විත IMAX®️ සිනමා ශාලාව අද (2024 ජූලි 26) දින සිට හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේ දී මහජනතාව සඳහා විවෘත වන අතර, එමගින් ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින් වෙත අද්විතීය රසවින්දනයක් ලබා දීමට අරමුණු කරයි. නවීන තාක්ෂණයෙන් සමන්විත Scope Cinemas IMAX®️ සිනමා ශාලාව අති නවීන 4Kලේසර්…

(0)Comments | July 26, 2024 11:23 am

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 24 වැනි අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීම සඳහා පවත්වනු ලබන විසිහතර වැනි (24) අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25)  දින අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පවත්වන ලදී. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එම්. එම්.නයිමුදීන් මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක…

(0)Comments | July 26, 2024 11:12 am

අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේදී තේ කර්මාන්තයේ නව ප්‍රවර්ධනයක් අත්‍යවශ්‍යයි

නව උපාය මාර්ගික වැඩපිළිවෙළක් ඔස්සේ “සිලෝන් ටී” සන්නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ප්‍රවර්ධනය කරනවා – කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනපති පවසයි. අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේදී මෙරට තේ කර්මාන්තය එහි සියලු මානයන් ඔස්සේ ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් ඒ වෙනුවෙන් විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බවත් ජනාධිපති රනිල්…

(0)Comments | July 25, 2024 5:34 pm

“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ. 2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්. විගණකාධිපති බලතල තවත් ඉහළට. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ – රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන තොරතුරු ප්‍රකාශයට. බදු නිදහස් කිරීම් ලබන සියලු සමාගම් ප්‍රසිද්ධියට පත් කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය…

(0)Comments | July 25, 2024 4:41 pm

සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලි ගාස්තු සංශෝධනයෙන් දේශීය ආයෝජකයන් අනතුරට

– පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි. වහල මත සවි කරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලිය සඳහා ගෙවන ගාස්තු ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා අත්තනෝමතිකව ගත් තීරණයට පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි. එම සංගමය සඳහන් කළේ මෙම තීරණය හේතුවෙන් දේශීය ආයෝජකයන් අධෛර්යවත් වී පුනර්ජනනීය…

(0)Comments | July 25, 2024 12:37 pm