Top News

සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,000 පසුකරයි

2022 වසරේ පෙබරවාරි 21 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනයේ දී ඒකක 12,000 සීමාව ඉක්මවා යන ලදි. ඒ අනුව අද දිනය තුළ ඒකක 70.61 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 12,033.10 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20…

(0)Comments | April 10, 2024 1:09 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය නවීනතම උපකරණ භාවිතයෙන් ගුවන් තොටුපළ බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කරයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සම්පාදක සමාගම (Ground Operator) වන ශ්‍රීලංකන් ගුවන් සේවය, නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සහ මගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා, වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ පසුගියදා, මගී පර්යන්ත සහ ගුවන්…

(0)Comments | April 10, 2024 12:56 pm

කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවෙනි වසරටත් ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පළඳී

කොමර්ෂල් බැංකුව 2024 SLIM කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වසරටත් වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුවක් වන බව සනාථ කර ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම කැපී පෙනෙන සම්මානය බැංකුව වෙත පිරිනමනු ලැබුවේ විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප්‍රතිඵල මත…

(0)Comments | April 10, 2024 12:50 pm

අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබාදෙමින් ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරනවා – ජනපති

කජීමාවත්තේ  ගිනිබත් වූ නිවාස වෙනුවට රන්දිය උයනෙන් නිවාස 294ක්. චීන ආධාර මත ඉදිකරන නිවාස 1996ක් ඉදිරි වසර දෙක තුළදී ජනතාවට ලබා දෙනවා. ඉදිරියේදී තවත් නිවාස 50,000ක් ඉදිකිරීමට සැලසුම්. අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන්…

(0)Comments | April 10, 2024 11:46 am

රුපියලේ අගය ඉහළ යාම සහ ප්‍රතිපත්තිවල සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අපනයනකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී

අපනයනකරුවන් නියෝජනය කරනු ලබන සාමූහික ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වුව ද රැකියා සුරක්ෂිත කිරීම සහ ස්ථාවර විදේශ විනිමය රට තුළට ගෙන ඒම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක් පමණ වන වෙළඳ භාණ්ඩ අපනයනවලින් බහුතරයක් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය…

(0)Comments | April 9, 2024 2:18 pm

රාජ්‍ය බැංකු ගැන කැබිනට් තීරණයක්

රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකු ආයතනයන්හි සමස්ත පාලනය, අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි පවතින දුර්වලතාවන් හේතු කොට ගෙන පසුගිය කාල සීමාව තුළ පැවති ආර්තික අර්බුදය අතරතුරදී එම බැංකුවලට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත. එබැවින්, එවැනි දුෂ්කරතාවන් නැවත ඇති වීම වැළැක්වීම අරමුණු කර ගෙන එම බැංකුවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක…

(0)Comments | April 9, 2024 2:13 pm

පොර්ට් සිටියේ වැඩ අරඹන්න සූදානම් සමාගම් මෙන්න

පහත සඳහන් සමාගම් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්වීතීයික ව්‍යාපාර වශයෙන් නම් කර, එම සමාගම් වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ II උපලේඛනය යටතේ සඳහන් පනත්වලින් නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රධානය කිරීමටත්, ඒ් සඳහා වන නියමයන් ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත් කරන…

(0)Comments | April 9, 2024 1:18 pm

අප්‍රේල් මුල් සතිය තුළ දී 40,000 කට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට

2024 අප්‍රේල් මාසයේ පළමු දින 07 තුළ දී සංචාරකයින් 39,798ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව අප්‍රේල් 07 වනදා දක්වා මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 675,582 ක්. අප්‍රේල් පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 20%…

(0)Comments | April 9, 2024 10:47 am

රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දීමටයි

නව ආර්ථිකයක් ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට – ජනපති. රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත…

(0)Comments | April 9, 2024 8:39 am

කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට

අද (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබිණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 124.53 ක හෙවත් 1.06% ක් වර්ධනයක් අත්පත් කර ගැනීම කැපීපෙනුනි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,920.00 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ…

(0)Comments | April 8, 2024 3:59 pm