වොෂින්ටන් ඩීසී හි අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ ශ්‍රී ලංකා රජය ධනාත්මක සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. තවද ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළඳ සබඳතා ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම සම්බන්ධයෙන් එම සංසදය ගරු ජනාධිපති අනුර කුමාර…
ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ කෑගල්ල දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්මාන්ත මණ්ඩලය (KDCCIA) අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් නව සහයෝගීතාවක් ආරම්භ කර තිබේ. ආයතන දෙක අතර මෑතකදී පැවති සාකච්ඡාවකදී, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සංවර්ධන අංශ වශයෙන් හදුනාගෙන ඇති සංචාරක ක්ෂේත්‍රය සහ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර වර්ධනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. විශේෂයෙන්ම,…
කොළඹ කොටස් හුවමාරුව (CSE), ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සමඟ එක්ව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම හරහා ප්‍රාග්ධනය රැස් කිරීමේ මාර්ග ගවේෂණය කිරීම සඳහා සහාය වීම අරමුණු කරගත් සංසදයක් ගම්පහදී පැවැත්වීය. “ඔබේ ව්‍යාපාරයේ ගමන් පථය නැවත අර්ථ දැක්වීම” යන මාතෘකාව යටතේ පැවති මෙම සංසදය, මගින් Empower…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා, වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදල) සහ ලෝක බැංකු සමූහයේ වසන්ත රැස්වීම්වලට සමගාමීව, 2025 අප්‍රේල් 23 වන දින පැවැත් වූ ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව සඳහා සහභාගී වූහ. වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ…
අධ්‍යාපන අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අත්වැල් බැඳගනියි පිරිසිදු හා හරිත පරිසරයක් දැයට දායාද කිරීම සඳහා වන නෙස්ලේ ලංකා ප්‍රයත්නයෙහි තවත් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක් වෙමින් 2020 වසරේදී ‘පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන’ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර නිසි ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුරුදු ඉහළ නැංවීම…
ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ දී කැපීපෙනෙන වර්ධනයක් දැකගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 126.41කින් ඉහළ ගොස් දිනගේ ගනුදෙනු අවසානයේ දී ඒකක 15,742.04ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 38.89කින් ඉහළ ගොස් ඒකක 4,643.60 ක් ලෙසින් වාර්තා විය. දිනය තුළ දැකිය හැකි වූ තවත් සුවිශේෂී තත්ත්වයක් වූයේ…
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවනගේ සහයෝගීතාවය සහිතව මෝටර් වාහන අනතුරු හේතුවෙන් මරණයට හෝ ස්ථිර අබලතා තත්ත්වයකට භාජනය වන තුන්වන පාර්ශවීය වින්දිතයන්ට වන්දි ලබා ගත හැකි විකල්ප ක්‍රමවේදයක් හදුන්වාදෙන ලදී. වගකීම් භාර ගැනීමකින් තොරව වන්දි ලබාදීමේ මෙම නව්‍ය යෝජනා ක්‍රමය ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී…
ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය. එහිදී, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ග්‍රියර් මහතා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව,…
මෑතකාලීනව එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදු වෙනස්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝකථනයන්ට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති පසුබිමක පවා, ශ්‍රී ලංකාව තම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සහ ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගැනීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා…
Video Story