Top News

ලන්ඩන් වෙත ක්‍රියාත්මක ශ්‍රීලංකන් ගුවන්ගමන් සම්බන්ධයෙන් නිවේදනයක්

ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළ අසල විදුලි උපපොළක ඇති වූ ගින්නක් හේතුවෙන් එම ගුවන්තොටුපළ තාවකාලිකව වසා දමා ඇති බැවින්, 2025 මාර්තු 21 වන දින ප.ව. 12:50ට කොළඹ සිට ලන්ඩන් වෙත පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 503 (කොළඹ සිට ලන්ඩන්) සහ ප.ව. 8:40ට ලන්ඩන් සිට කොළඹ වෙත පිටත්වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ) ගුවන්…

(0)Comments | March 21, 2025 1:38 pm

TIN අංකය තවමත් ක්‍රියාත්මක නැහැ – මුදල් කාරක සභාවේ දී හෙළිවෙයි

මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී. නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු…

(0)Comments | March 21, 2025 10:15 am

BOI අපනයන සැකසුම් කලාපවල ගිනි නිවන ඒකක ශක්තිමත් කිරීමට ජපන් සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. දිවයින පුරා පිහිටි අපනයන සැකසුම් කලාප දාහතර (14) තුළ ස්ථාපිත ව්‍යවසායන් 285 ක ශ්‍රමිකයන් 145,000 ක් පමණ සේවයෙහි නිරත වේ. මෙම කලාපයන් තුළ ශ්‍රමිකයින්ගේ සහ දේපළවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ගිනි නිවීමේ ධාරිතාව වැඩි දියුණු…

(0)Comments | March 20, 2025 5:34 pm

ආයෝජකයෝ සක්‍රීය වෙති

දිගින් දිගටම පහළ බසිමින් තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද දිනයේ වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 256.77කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 94.93කින් ඉහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,662.39ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,700.17 ක් ලෙසත්…

(0)Comments | March 20, 2025 4:43 pm

බලශක්ති  ඩිජිටල්කරණය කිරීමේ පරිවර්තනීය ගමන් මඟ ඇරඹෙයි

තිරසාර සංවර්ධනය සහ ආර්ථික වර්ධනය සඳහා බලශක්තිය සහ තාක්ෂණය ඒකාබද්ධ කරමින් රට ඩිජිටල්කරණය ඔස්සේ බලගැන්වූ ජාතියක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය  විසින් මේ වනවිට පුළුල් දැක්මක් එළිදක්වා තිබේ. සියලු දෙනා ඇතුළත් වන සහ සමෘද්ධිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල්කරණය සහ පුනර්ජනනීය බලශක්ති නවෝත්පාදනයන් උපයෝගී කර ගනිමින් ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාව ඔසවා තැබීම මෙහි…

(0)Comments | March 20, 2025 1:43 pm

ශත හතේ කතාව අදානි ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදු කරන ලදැයි කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන කටකතා Adani Green Energy SL Ltd. සමාගම තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදානි සමූහය පවසන්නේ, කිලෝවොට් පැයකට ශත 7 දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බවයි. අදාළ…

(0)Comments | March 20, 2025 1:31 pm

BYD මෝටර් රථ 462 ක් නැවෙන් හම්බන්තොටට එයි

ශ්‍රී ලංකාවට බලපවත්වන ලද වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු දෙවන වාහන තොගය ද පසුගිය දා මෙරටට ගොඩබැස තිබේ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණි Glovis Century, නෞකාවෙන් මෝටර් රථ 1,159 ක් ගොඩබානු ලැබූ අතර එයින් මෝටර් රථ 669ක් ප්‍රතිඅපනයනය සඳහා පැමිණි ඒවා වේ. ඉතිරි මොටර් රථ 490 ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් විසින් ගෙන්වනු ලැබූ ඒවා වන…

(0)Comments | March 20, 2025 10:37 am

වාහන ආනයනයේදී ඇති නීතිරීති වෙනස් වෙයි

සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව ඊයේ (19) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

(0)Comments | March 20, 2025 9:14 am

FitsAir සිය කලාපීය ජාලය පුළුල් කරමින් ක්වාලාලම්පූර් වෙත ඍජු ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙරට ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වශයෙන් එම ගුවන් සමාගම කලාපීය ජාලයේ ශක්තිමත්භාවය පුළුල් කර ගැනීමට සමත්ව ඇත. ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 04 වනදා සිට ක්‍රියාත්මක වන අතර,…

(0)Comments | March 19, 2025 2:03 pm

රාජ්‍ය ව්‍යවසායයන් පිළිගන්න කොටස් වෙළෙඳපොළ සූදානමින්

රාජ්‍ය ව්‍යවසායයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවත් දැන් අවශ්‍යව ඇත්තේ ඒ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වීම බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා පවසයි. ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත්…

(0)Comments | March 19, 2025 1:45 pm