Top News

දුම්රිය දෙපාර්තමේන්තුවට යුරෝ මිලියන 1.1ක නව තාක්ෂණික උපකරණ

යුරෝ මිලියන 1.1ක වියදමින් රත්මලාන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයට, නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් යුරෝ මිලියන 1.1ක වියදමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කර ඇත. නවක පත්වීම් ලද දුම්රිය රියදුරන්ගේ කඩිනම් පුහුණුව වෙනුවෙන් නව තාක්ෂණික උපකරණ සහ තාක්ෂණික දැනුම එකතු වුනු මේ තාක්ෂණික මධ්‍යස්ථානය ගොඩ නගා තිබේ. යූරෝ මිලියන…

(0)Comments | January 27, 2026 1:58 pm

ඉන්දියාව හා යුරෝපා සංගමය අතර දැවැන්ත වෙළෙඳ ගිවිසුමක්

වසර ගණනාවක් පුරා පැවති සාකච්ඡා සාර්ථක ලෙස නිමාවට පත් කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය ලොව දැවැන්තම වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇත. ඉහළ ජාත්‍යන්තර අවධානයකට ලක් වූ මෙම වෙළෙඳ ගිවිසුමට අනුව ඉන්දියාවේ අපනයනවලින් 17%ක් යුරෝපා සංගමය වෙත යැවෙන අතර යුරෝපා සංගමය විසින් සිදුකරන මුළු ආනයනවලින් 9% ක් ඉන්දියාවෙන් පැමිණෙනු ඇත. මෙම ගිවිසුමට අනුව ඉන්දීය භාණ්ඩවලින් 90%කට වඩා…

(0)Comments | January 27, 2026 1:47 pm

2025 දී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් බිලියන 5ක ආදායමක්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ නිමි ඇඳුම් අපනයනය 2025 වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 447.1ක් බවට පත් වෙමින් පෙර වසරේ අදාල කාලසීමාව සමග සැසඳීමේදී අපනයන ආදායම 5.43%කින් වර්ධනය වූ අතර මෙම අගය පෙර වසරේදී ඩොලර් මිලියන 424.18ක් විය. ඇඟලුම් අපනයනය කරනු ලබන ප්‍රධාන වෙළෙඳපොල වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියට සිදු කල අපනයනයන්ගේ…

(0)Comments | January 27, 2026 1:06 pm

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම ප්‍රමුඛතම අපනයන සමාගමක් වන Joint Agri Products Ceylon හි 75% ක කොටස් අත්පත් කර ගැනීමට සැලසුම් කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ප්‍රමුඛතම අපනයන අරමුණු කරගත් සමාගමක් වන Joint Agri Products Ceylon පුද්. සමාගමේ (JAPC) 75%ක කොටස් අත්පත් කරගැනීමට අදහස් කරන බව නිවේදනය කර ඇත. මෙම සැලසුම 2026 ජනවාරි 21 වන දින අත්සන් කරන ලද කොටස් මිලදී ගැනීමේ ගිවිසුමේ (SPA) නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ. මෙම ගිවිසුම…

(0)Comments | January 27, 2026 12:54 pm

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ආර්ථික විශ්ලේෂණ  සමුළුවේදී 2026 වසරේ ලෝක වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය පිළිබඳව තොරතුරු රැසක් එළිදක්වයි

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ආර්ථික විශ්ලේෂණ සමුළුව  (Global Research Briefing) පසුගියදා පැවැත්විණි. මෙහිදී 2026 වසරේ ලෝක ආර්ථිකයේ ස්වභාවය සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩගැසෙන ආකාරය සම්බන්ධයෙන් ආර්ථික සහ වෙළෙඳපොළ විශේෂඥයින් විසින් සම්පාදනය කල පුළුල් දත්ව පදනම් කරගනිමින්, කාලීන විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී. ගෝලීය වශයෙන්, වර්තමානය වන විට පවතින…

(0)Comments | January 27, 2026 11:56 am

TikTok 2025 තෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

2025 තෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම සමඟින් 2025 ජූලි සිට සැප්තැම්බර් දක්වා දත්ත මෙම වාර්තාව තුලින් අනාවරණය කරයි. ගෝලීය ප්‍රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින් ප්‍රජා මාර්ගෝපදේශයන්ට බාධා පමුණුවන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා TikTok ක්‍රියාකාරීව කටයුතු…

(0)Comments | January 27, 2026 11:26 am

Gulfood 2026 හරහා ශ්‍රී ලංකාවේ ආහාර සහ පාන වර්ග ලෝක වෙළඳපොළට රැගෙන යාමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දැවැන්ත පියවරක්

ලොව විශාලතම සහ කීර්තිමත් ආහාර හා පාන වර්ග ප්‍රදර්ශනයක් වන ‘ගල්ෆුඩ් (Gulfood) 2026’ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) මෙවර ඉතා සුවිශේෂී සූදානමක් සිදුකර ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවාවන් සඳහා ප්‍රමුඛතම අපනයන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැක්ම ඇතිව ක්‍රියා කරන අපනයන සංවර්ධන මණ්ඩලය, වාර්ෂිකව ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන 20කට අධික ප්‍රමාණයක් සංවිධානය කරයි. ඒ…

(0)Comments | January 27, 2026 10:21 am

රේගුව සිය ජනවාරි මස ආදායම් ඉලක්කය දින 22කින් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා රේගුව 2026 ජනවාරි මාසයේ සිය ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 160.2ක ඉලක්කය දින 22ක් තුළ රැස් කර සම්පූර්ණ කිරීමට සමත්ව තිබේ. ඒ 2026 ජනවාරි 22 වන විට රුපියල් බිලියන 175.4ක ආදායමක් රැස් කරමිනි. ශ්‍රී ලංකා රේගුව විසින් 2025 ජනවාරි මාසය තුළ රැස්කළ ආදායම වාර්තා වූයේ රුපියල් බිලියන 142.6ක් ලෙසයි.

(0)Comments | January 27, 2026 8:36 am

කොටස් වෙළෙඳපොළේ මිශ්‍ර හැසිරීමක්. S&P SL20 ඉහළ යද්දී ASPI පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (26) දිනයේ දී දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 3.42ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 13.62කින් ඉහළ ගියේය. අද දින මුල් භාගය තුළ දී ඒකක 24,000 සීමාව ඉක්මවා යාමට කිහිප වතාවක්ම සියලු කොටස් මිල දර්ශකය සමත් වුවද දෙවන භාගය වන…

(0)Comments | January 26, 2026 4:19 pm

2025 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 ඉක්මවයි

2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය 5.6% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යාලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15 ක් විය. එය තිරසාර වර්ධනයක් සහ වැඩි…

(0)Comments | January 26, 2026 3:09 pm