Top News

මාස 06කට අලුත් වාහන 327,000 ක් ලියාපදිංචි කරලා. රජයට රු. බිලියන 896ක රේගු බදු ආදායමක්

ලංකා වාණිජ මණ්ඩලය විසින් වසර 6කට පසුව, සිය මෝටර් වාහන කර්මාන්ත වාර්තාව (Motor Vehicle Industry Report 2025/26) එළිදැක්වීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට වාහන ආනයනය අත්හිටුවීමෙන් පසු, පසුගිය වසරේ දී ආනයන සඳහා යළි අවසර ලැබීමත් සමගම මේ වන විට කර්මාන්තය අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මෙම වාර්තාවෙන් විමසා ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට…

(0)Comments | August 5, 2026 2:07 pm

සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය ඩිජිටල් තාක්ෂණික ශක්තිය වර්ධනය කරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සමස්ත ව්‍යාපාරික ජාලයම ආවරණය වන පරිදි දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට පසුගියදා නව පියවරක් තැබීය. “Reimagining the Future: Sunshine’s Digital Evolution Journey” යන තේමාව යටතේ මෙම හඳුන්වා දීම සිදු කෙරිණි. වඩාත් බුද්ධිමත් ලෙස තීරණ ගැනීම, නූතන තාක්ෂණය භාවිත කිරීම සහ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම තුළින් සමූහයේ…

(0)Comments | August 5, 2026 1:33 pm

දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන ප්‍රදර්ශනය Intex–InMac Sri Lanka 2026 BMICH හීදී අද සිට

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් නිෂ්පාදන තාක්ෂණික ප්‍රදර්ශනය ‘Intex–InMac Sri Lanka 2026‘ අද (05) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාවට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති යසස් හේවගේ, ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහත්වරු සමඟ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය…

(0)Comments | August 5, 2026 12:15 pm

කාගිල්ස් සමාගමේ රු. බිලියන 4ක දැවැන්ත කොටස් ගනුදෙනුවක්

අද (05) දින මුල් භාගය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම වාර්තාගත ලෙස රු. බිලියන 4 සීමාව ඉක්මවා ගොස් තිබුණි. මධ්‍යහ්න 12.00 වන විට වාර්තා වී තිබුණු සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 4.85ක් වූ අතර කාගිල්ස් සමාගමෙන් වාර්තා වූ රු. බිලියන 4.07ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ඒ සඳහා ප්‍රධාන දායකත්වය ලබා දී තිබුණි. වාර්තා…

(0)Comments | August 5, 2026 12:07 pm

‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ ශ්‍රී ලංකා මහ බැංකුව යාපනය ප්‍රදේශයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් 2026 අගෝස්තු මස 07 සහ 08 යන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 7.00 දක්වා යාපනය කාර්ගිල්ස් චතුරශ්‍රයේදී (Cargills Square) ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු…

(0)Comments | August 5, 2026 11:45 am

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් බලගැන්වීමට ExpoScaleUp තෙවන අදියර ඇරඹේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව සහ යුරෝපා සංගමයේ (EU) සහාය ඇතිව ‘දකුණු ආසියාවේ දේශගුණික හිතකාමී සහ ඇතුළත් යටිතල පහසුකම් වේගවත් කිරීමේ’ (ACSIIS) වැඩසටහන යටතේ ExpoScaleUp හි තෙවන අදියර ආරම්භ කර තිබේ. මෙම ප්‍රමුඛතම වැඩසටහන සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ජාත්‍යන්තර වෙළඳපල තුළ…

(0)Comments | August 5, 2026 11:44 am

ඩෙල්ෆ්ට් දූපත ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදර්ශමත් Zero Emission පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය

සුවිශේෂී ස්වභාවික, ඓතිහාසික හා සංස්කෘතික උරුමයන්ගෙන් අනූන ඩෙල්ෆ්ට් දූපත ශ්‍රී ලංකාවේ ප්‍රථම Zero Emission (ශූන්‍ය විමෝචන) පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ විමර්ශන චාරිකාවක් සහ විශේෂ සාකච්ඡාවක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) ඩෙල්ෆ්ට් දූපතේ දී පැවැත්විණි.  

(0)Comments | August 5, 2026 9:44 am

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයභාවය තහවුරු කෙරෙන මෙම තෙවන ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සියලුම රාජ්‍ය සහ…

(0)Comments | August 4, 2026 6:56 pm

බොර තෙල් මිල වාර්තාගත ලෙස පහළට

ගෝලීය වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) පස්වරුව වන විට වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ. එහිදී ප්‍රධාන වෙළෙඳපොළ නිර්ණායක ලෙස සැලකෙන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 සීමාවට පැමිණ තිබුණු අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.40 පමණ වන විට එහි මිල ඩොලර් 80.60ක් ලෙසින් දැක්වුණි. මේ අතර WTI බොර තෙල්…

(0)Comments | August 4, 2026 5:43 pm

සේවක අර්ධසාධක අරමුදල් පනත සංශෝධනයේ මීළඟ පියවර මෙන්න

විශ්‍රාම වැටුපකට හිමිකමක් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත හඳුන්වා දී ඇත. ඒ අනුව, එකී පනත සම්බන්ධයෙන් වන සාමාන්‍ය පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා‌ යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරු ලෙස…

(0)Comments | August 4, 2026 2:43 pm