Top News

EPF ගණුදෙනු සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කරයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කරන ලෙස ලබා දුන් නියෝගයක් අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය…

(0)Comments | March 27, 2026 1:02 pm

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අනීතික කටයුතු ගැන ශ්‍රී ලංකා පොලීසියෙන් පැහැදිලි කිරීමක්

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ කුරියර් සේවා ලබාගැනීමේදී ලැබෙන සැක සහිත ලින්ක් (Links) ක්ලික් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව දැනුවත් කර සිටියි. ඊට අදාලව දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම වංචාවන් ලෙස ශ්‍රී ලංකා පොලීසිය පෙන්වා දෙන්නේ: • භාණ්ඩයක් ඇණවුම් කළ පසු, අදාළ ආයතනයේ නිල දුරකථන අංකයකට ඇමතුමක් දී තොරතුරු තහවුරු කරගන්න. • SMS…

(0)Comments | March 27, 2026 11:34 am

සංචාරක පැමිණීම ලක්ෂ 7 ඉක්මවයි

2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 708,348ක් බවයි. එහිදී 2026 මාර්තු 01 සිට 25 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සංචාරකයින්…

(0)Comments | March 27, 2026 10:30 am

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර රැසක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය රැස් වේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පෙරවරුවේ රැස් විය. පවත්නා ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙරට සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට මුහුණ…

(0)Comments | March 27, 2026 8:22 am

ඊයේ ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ අද යළිත් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (26) ගනුදෙනු අවසානයේ දී වාර්තා විය. එහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය 2.05%කින් හා S&P SL20 දර්ශකය ඒකක 1.61%කින් පහළ යන ලදී. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 448.91කින් පහළ ගොස් ඒකක 21,419.94ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 98.71කින් පහළ ගොස්…

(0)Comments | March 26, 2026 5:04 pm

බොරතෙල් මිල යළි ඉහළට

ඊයේ (25) දිනයේ දී කැපීපෙනෙන පහළ යාමක් වාර්තා කළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (26) දිනයේ දී නැවත වරක් මිල ඉහළ යන ප්‍රවණතාවයක් පෙන්නුම් කරමින් පවතී. ශ්‍රී ලංකා වේලාවෙන් අද (26) පස්වරු 1.00ට ආසන්න වන විට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 සීමාවට පැමිණ තිබුණි. ඊයේ (25) දිනයේ දී එහි අගය ඩොලර්…

(0)Comments | March 26, 2026 12:52 pm

2026 පෙබරවාරි මාසයේ දී ඩොලර් බිලියන 1.4ක අපනයන ආදායමක්

2026 පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 කි. එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින්…

(0)Comments | March 26, 2026 12:28 pm

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනවලට 5%ක බලපෑමක්

මේ වන විට උද්ගතව ඇති මැදපෙරදිග කලාපයේ අරබුදකාරී වාතාවරණය හමුවේ මාර්තු මාසයේ දී අපනයන කාර්යසාධනයට 5%ක පමණ බලපෑමක් එල්ල විය හැකි බවත්, එම බලපෑම සෙසු කලාප හරහා ආවරණය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. අද (26) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත්…

(0)Comments | March 26, 2026 12:26 pm

අද පෙරවරුවේ කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද පෙරවරුවේ දී නිරීක්ෂණය විය. එහිදී ගනුදෙනු ආරම්භ වී මුල් පැය දෙක තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 374.96කින් සහ S&P SL20 දර්ශක අගය ඒකක 83.59කින් පහළ ගොස් තිබුණි. ඒ වන විට වාර්තා වී තිබුණු ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.65 කි. ඊයේ (25) දිනයේ දී ඒකක 797.62ක්…

(0)Comments | March 26, 2026 11:37 am

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ තීරණාත්මක පියවරක්: Access Unlocked v2.0

2030 වසර වන විට රජයේ සියලුම ගනුදෙනු 100%ක් ඩිජිටල්කරණය කිරීමටත්, ඇමරිකානු ඩොලර් බිලියන 15ක දැවැන්ත ඩිජිටල් ආර්ථිකයක් මෙරට තුළ ගොඩනැගීමටත් රජය සැලසුම් කර ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා එම ක්‍රියාවලිය සක්‍රීය කර ගැනීමට කටයුතු කරමින් තිබේ. මෙම වැඩපිළිවෙළේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස, Mastercard ආයතනය විසින් සංවිධානය…

(0)Comments | March 26, 2026 9:55 am