Top News

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන ප්‍රධාන අපනයනකරුවන් 50 දෙනා සමඟ සාකච්ඡාවක්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තීන්වලට මුහුණ දීම සහ ආයෝජන ඉදිරි ගමන පිළිබඳව ආයෝජන මණ්ඩලය කර්මාන්තකරුවන් සමග සංවාදයක් අරඹයි අන්‍යෝන්‍ය තීරුබදු මත ඊයේ සිට දින 90 ක විරාමය ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර බොහෝ ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් නැවත ආරම්භ කර ඇත, නමුත් කර්මාන්ත දින 90 න් ඔබ්බට සහ ඔවුන්ගේ ව්‍යාපාර සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විකල්ප…

(0)Comments | April 10, 2025 1:38 pm

2025 අවුරුදු කැවිලි මේසයේ වියදම ඉහළට. 2024ට සාපේක්ෂව 7%ක වැඩිවීමක්

අමුද්‍රව්‍යවල මිල 2019ට වඩා 2.4 ගුණයකින් වැඩියි සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2024 ට සාපේක්ෂව 2025 දී 7% කින්  වැඩි වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. ආර්ථිකය පිළිබද තොරතුරු සහ විශ්ලේෂණ සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk හි…

(0)Comments | April 10, 2025 1:19 pm

මාස 06කට පසු ඩොලරය 300 පනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13 ක් හා විකුණුම් මිල රු. 303.26 ක් ලෙසින් සටහන්ව ඇත. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 301.20 ක් ලෙසින් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300…

(0)Comments | April 10, 2025 12:38 pm

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රු. බිලියන 26.3 ක දළ වාරික ආදායම් අගයක් වාර්තා කරයි; 25% ක වර්ධනයක්. 2024 දී 48% ක වර්ධනයක් සමග නව ව්‍යාපාරවලින් වාර්තාගත රුපියල් බිලියන 5.3 ක්.  හිමිකම් සහ කල්පිරීම සඳහා රුපියල් බිලියන 13.7 ක සුවිශේෂී ගෙවීමක්. මසකට රුපියල් බිලියන 1.15 ක සාමාන්‍යයක්. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා…

(0)Comments | April 10, 2025 12:07 pm

අධිවේගී මාර්ග ගෙවීම් කාඩ්පත් මඟින් මේ සතියේ සිට

අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව සඳහන්ය. ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම QR…

(0)Comments | April 10, 2025 11:03 am

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් ලංකාවට විය හැකි හානිය ගැන ADB අනතුරු අඟවයි

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රමුඛ ආර්ථික ප්‍රකාශනය වන 2025 අප්‍රේල් මාසයේ ආසියානු සංවර්ධන දැක්ම (ADO) ප්‍රකාශයට පත්කිරීම දැනුම් දීම සඳහා අද (09) පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එහිදී ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන් කියා සිටියේ 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය අත්පත් කර ගත් ශක්තිමත් ප්‍රකෘතිමත් වීමෙන් පසු, 2025 වසරේ දී 3.9%ක හා 2026 වසරේ…

(0)Comments | April 9, 2025 5:45 pm

කොටස් වෙළෙඳපොළ අද යළි වැටෙයි

පසුගිය අප්‍රේල් 02 වන දිනෙන් පසු දැවැන්ත කඩා වැටීමකට ලක්වූ කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් ඊයේ (08) දිනයේ දී වාර්තා වුවද අද (09) දින නැවත වරක් එහි කැපීපනෙන පහළ යාමක් දක්නට ලැබුණි. අද (09) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 251.76කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 14,875.95ක් ලෙසින් සටහන් වූ…

(0)Comments | April 9, 2025 4:51 pm

අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අසාර්ථකයි. ලංසු භාරගැනීම 5%ටත් අඩුයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලංසු පිළිගැනීමේ සාර්ථකත්වය 5%ක මට්ටමටත් වඩා පහළ බැස ඇති බව වාර්තා වේ. කල්පිරීමේ කාණ්ඩ 3ක් යටතේ පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 80,000ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 139,309ක ලංසු ලැබී…

(0)Comments | April 9, 2025 4:10 pm

විදෙස් සංචාරකයින් ඉලක්ක කරමින් මැයි අග සිට කොළඹට Night Market එකක්

කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මැයි මාසයේ අවසානයේ සිට Marine Drive ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් විවෘත කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි. අද (09) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා සිටියේය. ඔහු…

(0)Comments | April 9, 2025 2:10 pm

ඇමරිකානු බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් විශේෂ සාකච්ඡාවක්

අමෙරිකානු රජය ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවලට පැනවූ 44% වාණිජ බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි දරුණු බලපෑම් අවම කිරීමේ උත්සාහයන් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් විශේෂ රැස්වීමක් පසුගිය දින අපනයන සංවර්ධන මන්ඩලයේ  ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී…

(0)Comments | April 9, 2025 1:22 pm