Top News

2025 මුල් මාස 03 දී කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 67.24කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 25.14කින් පහළ ගොස් තිබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,814.82ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,734.72 ක් ලෙසත්…

(0)Comments | March 28, 2025 4:33 pm

කොළඹ අවධමනය ආපසු හැරෙයි. ආහාර උද්ධමනය ‘ධන‘ වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2% සිට 2025 මාර්තු මාසයේ දී -2.6% ක් දක්වා  ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ -0.2% මට්ටමේ සිට 2025…

(0)Comments | March 28, 2025 3:24 pm

ධම්මික බරටම ලාභ බෙදයි

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් සමූහයේ අනුබද්ධිත ලැයිස්තුගත සමාගම් ගණනාවක් 2024/25 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නව අතුරු ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගම් විසින් එක් කොටසක් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර තිබෙන මුදල් ලාභාංශයන් පහත පරිදි වේ. HAYCARB PLC – රු. 1.60 SINGER (SRI LANKA) PLC –…

(0)Comments | March 28, 2025 11:11 am

ශ්‍රී ලංකාවට ආනයනය කළ BYD පළමු වාහන තොගය බෙදාහැරීම ඇරඹෙයි. වාහන 3,000ක් ඇණවුම් කරලා

මේ වන විට BYD මෝටර් රථ වෙනුවෙන් 3,000ක පමණ ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම සියලු වාහන එළඹෙන මැයි – ජූනි පමණ විට බෙදාහැරීමට හැකිවනු ඇති බවත් John Keells සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපති චරිත සුබසිංහ මහතා අද දෙරණ වෙත පැවසීය. නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු…

(0)Comments | March 27, 2025 5:19 pm

නව ‘ප්‍රිමියම් ඉකොනොමි’ පන්තියේ උසස් අත්දැකීම ලබා දෙමින් එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්‍යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක…

(0)Comments | March 27, 2025 3:26 pm

NDB බැංකුව 2024 මූල්‍ය වර්ෂයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ආයෝජකයින් සහ විශ්ලේෂකයින් වෙනුවෙන් සැසියක් පවත්වයි.

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිය වාර්ෂික මූල්‍ය වාර්ථාව නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් 2025 මාර්තු මස 12 වන දින පවත්වන ලදී. NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සැසිය Zoom හරහා ඔන්ලයින් තාක්ෂණයෙන් පවත්වන ලදී….

(0)Comments | March 27, 2025 1:32 pm

2018 මට්ටමට එන්න තව අවුරුදු දෙකක්වත් යයි

රටක් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදුන් පසු යළිත් එම රට යථා තත්ත්වයට පත් වීමට වසර කිහිපයක් ගත වන බව මහ  බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ‍ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදමය තත්ත්වයත් සමඟ 2018 වසර මෙන් රට යළිත් යථා තත්ත්වයට පත් වීමට වසර 2ක් වැනි කාලයක් ගත…

(0)Comments | March 27, 2025 1:28 pm

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවයි

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට නියමිත සහ එසේ අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සදහා දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ…

(0)Comments | March 27, 2025 11:09 am

බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන

ශ්‍රී ලංකා බැංකු සංගමය සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුකූලව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා, එම සහන සියලුම බලපත්‍රලාභී බැංකු විසින් ඵලදායීව සහ ඒකාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමේ අරමුණින්, 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛය සහ එයට අතිරේකයක් වශයෙන් 2025.01.01…

(0)Comments | March 26, 2025 5:03 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රාසාංගික කලාවන්ගේ උන්නතිය වෙනුවෙන් Gustav Mahler Society of Colombo සමග අත්වැල් බැඳගනී

ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ශ්‍රී ලංකාවේ ප්‍රාසාංගික කලාවන්ට අත්වැලක් වීමේ අරමුණින් Gustav Mahler Society of Colombo (GMSC) සමග අත්වැල් බැඳගෙන සිටී. ඒ 2025 මාර්තු 29 දින ලයනල් වෙන්ට් රඟහලේදී පැවැත්වෙන ‘Spring Concert’ ප්‍රසංගය වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට සම්භාව්‍ය ගිටාර් වාදක ජූඩ් පීරිස් සමගින් ආරාධිත ජපන් ජාතික කලා ශිල්පීන් වන හිරෝෂි කොගුරේ සහ මියුකි ෆුනට්සු…

(0)Comments | March 26, 2025 4:24 pm