ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන එලායන්ස් මුල්‍ය සමාගම (AFC), කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) හරිත බැඳුම්කර නිකුත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කරන සීනුව නාද කිරීමේ අවස්ථාව 2025 පෙබරවාරි 27 වන දින CSE වෙළඳ මහලේ පැවති අතර, තිරසාර මූල්‍යකරණය සහ වගකීම් සහගත ආයෝජන සඳහා සමාගම සතු කැපවීම මේ හරහා සංකේතවත් වේ. ලැයිස්තුගත, වර්ග…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවැත්විණි . සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනිම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි . බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරා බදු…
අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් සිදු වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යි. කෙසේ වෙතත් අදානි සමාගම මෙරටට ගැලපෙන ආයෝජන ගෙන එන්නම් ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න සූදානම් බව ද අමත්‍යවරයා එහි දී…
ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර තිබෙනවා ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරනවා වත්මන් රාජ්‍ය පාලනය අවසානයේදී විනාශකාරී දේශපාලනයක් නැවත ඇති වීමට ඉඩක් නැහැ – තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26වන සංවත්සර සැමරුමට එක්වෙමින් ජනපති කියයි ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත්…
ආයෝජන ව්‍යාපෘති ලංකාවෙන් පිටවීම හේතුවෙන් ඇතිවන සංවර්ධන ගැටළු කිෂෝර් රෙඩ්ඩි විසිනි වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සැලකිය යුතු පසුබෑමකට මුහුණ පෑමට සිදු වූ හේතුවක් වූයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ආයෝජන ව්‍යාපෘති කිහිපයක්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමයි. ඊට දිය හැකි ආසන්නතම හා වඩාත් කණගාටුදායක උදාහරණය වන්නේ Adani Green විසින් සිදු කිරීමට නියමිතව තිබූ ඇමරිකානු…
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය අඛණ්ඩ ආධිපත්‍යය යලි තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 දී රුපියල් බිලියන 37.14 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 65.54 ක මුළු ආදායමක් වාර්තා කර ඇති අතර එයින් සමාගමේ අඛණ්ඩ වෙළඳපොළ නායකත්වයේ 21 වන වසර සනිටුහන් කර ඇත. 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මාස…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක් වී, මෙරට විශ්‍රාමිකයන්ට SLT-MOBITEL සතු අතිනවීන විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වන mTicketing සේවාව හරහා දුම්රිය බලපත්‍ර (‘වොරන්ට්’) ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබේ. විශ්‍රාමික ජනතාවට වඩාත් පහසුවෙන් තම ගමනාගමන අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙය සිදුකරන…
2025 වසරේ පෙබරවාරි මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 548.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි. සතිපතා ආර්ථික දර්ශක වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව 2025 පළමු මාස දෙක තුළ ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,121.1 ක් හෙවත් ඩොලර් බිලියන 1.12 ක් බවයි….
වඩාත් පුළුල් විදේශ විනිමය වෙළඳපොළක් ප්‍රවර්වධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන මූලිකත්වයට අනුකූලව, ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ සාර්ථක ලෙස විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් එළිදක්වා ඇත. දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මිල අනාවරණ හැකියාව වැඩි දියුණු කිරීම සහ එහි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වා දෙන ලද මෙම වේදිකාව වෙත…
දස වසරක සහයෝගීතාව සනිටුහන් කරමින්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම සහ නායකත්වය ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන් සතු කැපවීම නැවත තහවුරු කරමින්, කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ගෝලීය හවුල්කරුවන් සමඟ එක්ව ආරම්භක වෙළදපල සීනුව නාද කිරීමේ අවස්ථාවට සහභාගී විය. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන මෙම…
Video Story