Top News

ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබීම හෙට

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබීම හෙට (07) දිනයේ දී සිදුකිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී සිටී. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ…

(0)Comments | March 6, 2025 5:47 pm

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නීති සංශෝධනය පිළිබඳ පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මන්ඩලය යටතේ ඇති ජාතික කාබනික පාලන ඒකකය (NOCU) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ එක්සත් රාජධානියේ වෙළඳ හවුල් වැඩසටහන (UKTP) එක්ව පසුගියදා  කොළඹ දී එක්දින වැඩමුළුවක් සංවිධානය කළේය. ජාතික කාබනික කෘෂිකාර්මික ක්‍රමවේදයේ නෛතික රාමුව තුළ යෝජිත වෙනස්කම් රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන් සඳහා ඉදිරිපත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය. රාජ්‍ය හා පුද්ගලික අංශ නියෝජිතයන්…

(0)Comments | March 6, 2025 5:11 pm

විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට

පසුගිය 2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ. ප්‍රධාන වශයෙන් මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව මූල්‍ය වාර්තා පෙන්නුම් කරයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලට අනුව 2024 දෙසැම්බර්…

(0)Comments | March 6, 2025 1:55 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ තෙලංගාන සංචාරක දෙපාර්තමේන්තුව වෙතින් මෙරට සංචාරක නියෝජිතයන්ට තෙලංගාන සවාරියක්

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා තෙලංගාන සංචාරක දෙපාර්තමේන්තුව (Telangana Tourism) සමග එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංචාරක සේවා සමාගම් නියෝජිතයන් ඇතුළු 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට තෙලංගාන ප්‍රාන්තය දැකබලා ගැනීමට විශේෂ අවස්ථාවක් උදා කර දුන්නේය. මෙහිදී එම කණ්ඩායමට සංචාරක මගපෙන්වන්නෙකුගේ සහයද සමගින් තෙලංගාන ප්‍රාන්තයේ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළුව ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමින් යුත් ස්ථාන රැසක් දැකබලා ගැනීමට…

(0)Comments | March 6, 2025 1:33 pm

දින දෙකක කඩා වැටීමකින් පසු කොටස් වෙළඳපොළ අද යලිත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඊයේ දිනයේ දී ඒකක 16,000 සීමාවෙන් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකි වූ අතර අද (05) යළිත් එහි අගය ඒකක 16000 සීමවා ඉක්මවා යෑමට සමත් වී තිබුණි. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 296.28 කින් ඉහළ ගොස් ඒකක 16,166.53ක් ලෙසින් සටහන් විය….

(0)Comments | March 5, 2025 4:12 pm

2024 මූල්‍ය වර්ෂය අවසානයේදී DFCC බැංකුව පෙරළිකාර මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කරගනී

DFCC බැංකුව 2024 වසරේදී අර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර බැංකුවේ සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම 30% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35 ක් වූ අතර, බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) රුපියල් බිලියන 9.9ක් විය. එය වසරින් වසර සමස්ත වර්ධනයේ (year-on-year (YoY)) 16%ක ඉහළ යෑමක් පිළිබිඹු කරයි.එසේම බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 709ක්…

(0)Comments | March 5, 2025 1:49 pm

ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන් සවිබල ගන්වමින්, PAYable සිය ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 100 ඉක්මවයි

ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන PAYable සමාගම, රුපියල් බිලියන 100 ඉක්මවමින් ගනුදෙනු සිදු කිරීම සාඩම්බරයෙන් සමරයි. PAYable සමාගම ලැබූ මෙම ජයග්‍රහණය, ඔවුන්ගේ ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරයි. ශ්‍රී ලංකාව පුරා පවතින ව්‍යාපාරයන් සඳහා ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ගෙවීම් කිරීමට සහය ලබා දෙමින්, ඔවුන්ගේ ආදායම ඉහළ නංවමින්, මූල්‍ය අනාගතය සවිමත් කිරීම…

(0)Comments | March 5, 2025 1:41 pm

සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිසට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පැවසීය. අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන්…

(0)Comments | March 5, 2025 11:29 am

අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බවට වන ආයෝජන ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

නිවසේ සිට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් සංසරණය වන ආයෝජන ක්‍රම නීතිය මගින් තහනම් කරන ලද පිරමීඩාකාර යෝජනාක්‍රම විය හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකව අනතුරු අගවයි. මෙවැනි වංචාකරුවන්ට හසු වී තමා විසින් උපයාගත් ධනය විනාශ කර නොගන්නා ලෙස මහ බැංකුව මෙහිදී අවධාරණය කර සිටී.

(0)Comments | March 5, 2025 11:10 am

2025 වසර සඳහා වන රජයේ අය වැය යෝජනා පිළිගනිමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය SVAT ඉවත් කිරීමේ අවදානම පෙන්වා දෙයි

අපනයනය මත පදනම් වූ වර්ධනය, ආයෝජන පහසු කිරීම හා ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ඉදිරිපත් කළ මංගල අය වැය පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එම අය වැය තුළින් ආර්ථික ස්ථාවරත්වය හා තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා වන කැපවීම මෙරට රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයට හේතුවක්…

(0)Comments | March 4, 2025 4:28 pm