ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මොනෑෂ් ව්‍යාපාරික පාසල සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) සමඟ එක්ව 2025 ඇඟලුම් කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පසුගියදා කොළඹදී සාර්ථකව පවත්වන ලදී. 2018 වසරේදී පවත්වනු ලැබූ පළමු සම්මන්ත්‍රණයෙන් පසු එහි දෙවන වැඩසටහන වූ මේ තුළින් ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව හා සංවාදය ඉහළ නැංවීම සඳහා JAAF හි කැපවීම පෙන්වීමට ද සමත්…
ශ්‍රී ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයේ හදවත බඳු ඇඟලුම් කර්මාන්තය ලොව පුරා විසිරුණු පාරිභෝගිකයින් වෙනුවෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීම උදෙසා නිහඬ සේවාවක් සිදු කරමින් සිටියි. මෙම විප්ලවීය සේවාව තුළ ඇත්තේ ශ්‍රේෂ්ඨ චරිත හෝ ආකර්ෂණීය ජීවිත කතාවන් නොව සම්ප්‍රදාය අභිබවා සම්මතයට අභියෝග කරමින්, බාධක ජයගනිමින් සාර්ථකත්වය හඹා යාම වෙනුවෙන් වෙහෙසුන කණ්ඩායමක ශක්තියයි. ඔවුන්ගේ කැපවීමයි….
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා අනාවරණය කරයි. 2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව…
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස යොදාගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි. එවැනි රැවටිලිකාර වීඩියෝ මගින් නීතිය මගින් තහනම් කරන ලද ආයෝජන ක්‍රම මහ බැංකු අධිපතිවරයා විසින් අනුමත කරන බව ව්‍යාජ ලෙස නිරූපණය කරන අතර එවැනි ආයෝජන සඳහා ජනතාව යොමු කිරීමට අදාල…
ශ්‍රී ලංකා දුම්රිය මෙන්ම දුම්රිය ස්ථාන වෙළඳ නාමකරණය කිරීම (Branding) සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි. එහි දී අමාත්‍යවරයා පවසා සිටියේ අතීතයේ නානුඔය සිට නුවරඑළිය දක්වා ඉදිකර තිබූ දුම්රිය මාර්ගය අලුත්වැඩියා කර සංචාරයින් සඳහා පමණක් දුම්රිය ධාවනයට කටයුතු කිරීමට…
ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිම අද (07) සිදු විය. ඒ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් මහජනතාව වෙත දැනුම් දීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයෙහි දැක්වෙන්නේ, විදේශීය රටවල ගනුදෙනු සිදුවන සමාගම්හි කොටස්වල ඔබගේ මුදල් ආයෝජනය කර, ඉහළ සහ ස්ථිර ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දුවක්ද සමඟ විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් යැයි කියා ගන්නා පුද්ගලයින්ගෙන් ලැබෙන, දුරකථන ඇමතුම් සංඛ්‍යාව ඉහළයමින් පැවතීම සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකා දුම්රිය සේවයට මෙන්ම ලංගමෙහි බස්රථ රියදුරු, දුම්රිය එන්ජින් රියදුරු වැනි කාන්තාවන් සේවයෙහි නොයෙදෙන සියළු ක්ෂේත්‍ර සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්මේන්තුවේදී යි. අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පවසා සිටියේ හෙටට යෙදන…
2025 වසරේ මාර්තු 5 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී 530,746ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මාර්තු මාසයේ පළමු දින 5 තුළ පමණක් සංචාරකයින් 37,768ක් මෙරටට පැමිණ ඇති බවයි. මෙතෙක් අඛණ්ඩව වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූයේ ඉන්දියාවෙන්…
ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා මෙම පියවර ගෙන ඇතිබව සඳහන් වේ. කෙසේ වෙතත් පුද්ගලික මටටමින් වාහන ආනයනය…
Video Story