Top News

CEPA හි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න පත්වෙයි

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (CEPA) නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පත් කර ඇත. මෙම පත්වීම 2025 පෙබරවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වේ. ඔහු කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු හා චින්තකයෙකි. එමෙන්ම අධ්‍යයන, ප්‍රතිපත්ති සම්පාදනය සහ පර්යේෂණ පිළිබඳ ඒ මහතා සතු දැනුම් සම්භාරය ශ්‍රී ලංකාවට මෙම තීරණාත්මක කාලය තුළ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සඳහා වටිනාකමක් එක්…

(0)Comments | January 21, 2025 2:11 pm

හලාවත වැවිලි සමාගමට අයත් පොල්වතු ඉන්දියාවේ අමුල් සමාගමට ලබාදෙනවාද?

සීමාසහිත හලාවත වැවිලි සමාගම සතු පොල්වතු ඉන්දියාවේ අමුල් සමාගමට ලබා දීමට පසුගිය රජය විසින් කටයුතු කරමින් සිටි බව දන්නේ ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා විසින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයාගෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය. ඊට පිළිතුරු ලබා දෙමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසා සිටියේ…

(0)Comments | January 21, 2025 12:50 pm

LMD සමීක්ෂණයෙන් සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් බැංකු අංශයේ ප්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව තෝරා ගනියි

ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හි වාර්ෂික පාරිභෝගික විශිෂ්ඨතා සමීක්ෂණයේ 2024 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ බැංකු අතරින් සේවා විශිෂ්ඨත්වය සඳහා හොඳම බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. LMD සමීක්ෂණයෙන් බැංකු අංශයේ සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රමුඛස්ථානයට කොමර්ෂල් බැංකුව පත් වූයේ අඛණ්ඩව දෙවන වසරටය. මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද මෙම සමීක්ෂණයට මෙවර ප්‍රතිචාර 4,100ක් ලැබී ඇත….

(0)Comments | January 21, 2025 11:40 am

කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් පවත්වා ගනිමින් අද දිනයේ දීද මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 115.84 කින් ඉහළ ගොස් ඒකක 16,373.15 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය නැවත වරක් අලුත් කරන ලදී. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 30.37කින් ඉහළ ගොස්…

(0)Comments | January 20, 2025 4:55 pm

ලංකා IOC සමාගමේ ලාභ අඩුවෙයි

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගක් වන ලංකා IOC සමාගම පසුගිය 2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 2.12 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව සඳහන් කරයි. කෙසේවෙතත් මෙම ශුද්ධ ලාභ අගය, 2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී වාර්තා කරන ලද රු. බිලියන 3.01ට සාපේක්ෂව 29%ක පහළ යාමක් වේ. පසුගිය කාර්තුවේ මෙම…

(0)Comments | January 20, 2025 2:40 pm

First Capital Holdings PLC විසින් 11 වන වරටත් සංවිධානය කළ ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ සාර්ථකව අවසන් වෙයි

2025 ජනවාරි 17 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිතයින් 300 ක් සහභාගි වූ අතර, මාර්ගගතව මෙම අවස්ථාව සමඟ 400කට අධික පිරිසක් සම්බන්ධ වූහ.  ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ මෙරට ප්‍රමුඛතම ආයෝජක සම්මන්ත්‍රණවලින් එකක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම වසරේ පැවති සම්මන්ත්‍රණයේ අවධානය යොමු වූයේ 2025 වසර සඳහා වන…

(0)Comments | January 20, 2025 2:30 pm

ලුමාලා වැසී යාමේ අවදානමක්

ශ්‍රී ලංකාවේ පාපැදි කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් ලුමාලා සේවකයෝ රජයට බලකරයි දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක්වන ලුමාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට එහි සේවකයෝ කණස්සල්ල පළකරති. දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස නමක් දිනා සිටින පානදුර පිහිටි ලුමාලා පාපැදි නිෂ්පාදන සමාගම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය…

(0)Comments | January 20, 2025 11:20 am

හාන්ස් විජයසූරිය ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී ඇති බව එම සමාගමේ ලේකම්වරිය විසින් දැනුම් දී සිටී. 2025 ජනවාරි 15 දින සිට මෙම අධ්‍යක්ෂ මණ්ඩල සංශෝධනය බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර 2025 ජනවාරි 15 දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති…

(0)Comments | January 20, 2025 11:00 am

මහ බැංකු පිරමීඩ 21ක නම් හෙලිකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21“ ක් 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දොපර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් එකී ආයතනවල නාමයන් පහත පරිදි…

(0)Comments | January 20, 2025 10:51 am

ශ්‍රී ලංකාවෙන් ලක්සම්බර්ග් වෙත: DFCC බැංකුවේ ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කෙරේ

DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange – LuxSE) ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ (Luxembourg Green Exchange – LGX)  ප්‍රදර්ශනය කිරීමටත් හැකි වූ බව සතුටින් නිවේදනය කරයි. 2024 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට නිකුත් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද මෙම බැඳුම්කර, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර ලෙස සැලකේ. මෙය…

(0)Comments | January 20, 2025 10:29 am