රාජ්‍ය ආයතන වෙත සිදුකරනු ලබන ගෙවීම් ඩිජිටල් මාධ්‍ය හරහා සිදුකරලිය හැකි වන පරිදි GovPay සේවාව මෙම මාසය අවසානයේ දී නැවත වරක් දියත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසයි. අද දින අද දෙරණ 24 ඔස්සේ විකාශය වූ Big Focus සජීවී වැඩසටහන සමග එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය….
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (15) දිනයේ දී දක්නට ලැබුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට පසුගිය ජනවාරි 02 දින ඒකක 16,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත් වුවද ඉන්පසු නැවතත් එම සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම හේතුවෙන් ආයෝජකයින්ගේ යම්කිසි මන්දගාමී බවක් දක්නට විය. කෙසේවෙතත් ඉන්පසු නැවත…
රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කර ඇති බවට සමාජ මධ්‍යයේ සංසරණය වන ඡායාරූප අසත්‍යයි විදුලි ආලෝකය යොදා ගනිමින් රාත්‍රී කාලයේදී සීගිරිය පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පලවන ඡායාරූප අසත්‍ය බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ සීගිරිය සංචාරකයින් සඳහා රාත්‍රී කාලයේ විවෘතව තැබීමේ කිසිදු තීරණයක්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 කි. මේ අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී පැමිණ ඇති 2,053,465…
2025 වසරේ මුල් දින 09 තුළ දී විදෙස් සංචාරකයින් 70,944ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. සුපුරුදු පරිදි මෙම කාලපරිච්ඡේදය තුළ ඉහළම සංචාරක පැමිණීම අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 11,749 කි. මීට අමතරව රුසියාවෙන් 11,629 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙම දින 09 තුළ පැමිණ තිබීම ද විශේෂත්වයකි. 2024…
සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2024 සැප්තැම්බර් 30වන දිනට රු. බිලියන 109.69 ක් බව EPF අරමුදල විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි. එදිනට අරමුදල විසින් කොටස් වෙළෙඳපොළ සමාගම්වල කර ඇති ආයෝජනයන් හි මුළු ගැනුම් පිරිවැය රු. බිලියන 88.67 ක් වූ අතර ඒ අනුව…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්යයන් රැසක් අද (10) දින සිට ඩිජිටල්කරණයට ලක් වේ. ඒ අනුව කඩදාසි රහිත කාර්යක්ෂම මානව සහභාගීත්වයක් සහිත නව සේවාවක් ලබාදිම මෙම වැඩපිළිවලේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. නව වැඩපිළිවල යටතේ මෙතෙක් සාමාන්‍ය ආකරයට කරන ලද ආනයන අපනයන ලියකියවිලි ඉදිරපත්…
ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 – 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ඊයේ (9) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දුන්නේ, වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කලමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතු වී…
වසර 170ක් පමණ තිස්සේ කාලීන පරීක්ෂණයන්ට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය අඛණ්ඩ අභියෝග මධ්‍යයේ ශක්තිමත්ව ඉදිරියට යාමට සමත්ව සිටියි. මෙම කාල සීමාව තුළ වසර 124 ක බි්‍රතාන්‍ය යටත් විජිත හිමිකාරීත්වයේ සිට පශ්චාත් නිදහස් යුගය (1948 – 1975, අවුරුදු 27) කර්මාන්තයේ හිමිකාරීත්ව ස්වභාවය සැලකිය යුතු ආකාරයේ වෙනස්කම්වලට ලක් විය. එහිදී දිනෙන් දින ඉහළ ගිය ජාතිකවාදී…
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට මධ්‍යම කලාපය තුළ ව්‍යාප්ත කිරීම සඳහා ඉන්ද්‍රා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ආයතනයක් වන Indra Service Park (පුද්) සමාගම සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා BYD සහ JKCG Auto…
Video Story