Top News

2025 ආණ්ඩුවේ වියදම් මෙන්න

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ. ඒ අනුව 2025 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල්…

(0)Comments | January 9, 2025 2:16 pm

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) මීට සුළු මොහොතකට පෙර පර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත…

(0)Comments | January 9, 2025 11:57 am

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF කිසිදු විරෝධයක් නෑ

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. තව ද එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍ය…

(0)Comments | January 9, 2025 11:14 am

බ්‍රැන්ඩික්ස් හි Fusion Apparel ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්ගත වෙයි

බ්‍රැන්ඩික්ස් සමාගමට අනුබද්ධිත Fusion Apparel සමාගම ඇගලුම් නිෂ්පාදනයේ මැහුම් රහිත මැලියම් බන්ධිත ඇගලුම් නිෂ්පාදනයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් ගත වේ. බ්‍රැන්ඩික්ස් සමාගමේ හවුල්කාර සමාගමක් වන FUSION APAREL (PVT) LTD ආයතනය නව ඇඟලුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කළේය. නව ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.06 කි.මෙම ව්‍යාපෘතිය…

(0)Comments | January 9, 2025 11:04 am

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන හරහා සිදු කළ හැකියි – ජනපති

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් පර්යේෂණ සහ සංවර්ධනය වාණිජකරණය තුළින් තිරසර ආර්ථිකයක් ගොඩනැඟිය හැකියි – ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා…

(0)Comments | January 9, 2025 8:31 am

දින 3කට පසු යළි කොටස් වෙළඳපොළ ඉහළට

දින තුනකට පසු කොටස් වෙළඳපොළ මිල දර්ශක වල යළි ඉහළ යාමක් අද(08) දක්නට ලැබුණි. ඒ අනුව අද සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 99.37 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 15,954.01ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 27.12 කින් ඉහළ ගොස් ඒකක 4,816.10ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 145ක කොටස් මිල…

(0)Comments | January 8, 2025 4:44 pm

සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම රු. ට්‍රිලියන 4 ඉක්මවයි

මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම 2024 වසරේ දී රු. ට්‍රිලියන 4 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (08) පෙරවරුවේ, 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය. මේ අතර අද දින එළිදක්වන…

(0)Comments | January 8, 2025 2:10 pm

2024 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්

2017 වසරේ සිට වාර්තා කළ ඉහළම වාර්ෂික වර්ධනය 2024 වසරේ පළමු කාර්තු තුන තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.2% ක වර්ධනයක් ඇස්තමේන්තු කර ඇති බවත්, ආර්ථික ක්‍රියාකාරකම්වල පැවති වර්ධනය තවදුරටත් පවත්වා ගෙන යමින් 2024 සමස්ත වසර තුළ 5% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකිවනු ඇතැයි පුරෝකථනය කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025…

(0)Comments | January 8, 2025 1:36 pm

“Gem Sri Lanka – 2025” ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ. “Gem Sri Lanka – 2025″ මැණික් හා ස්වර්ණාභරණ…

(0)Comments | January 8, 2025 1:27 pm

මෝටර් රථ ආනයනය, බදු ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය පිළිබඳ ජනපති සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡා

වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ…

(0)Comments | January 8, 2025 9:21 am