Top News

නව වසරේ පළමු දින 5 තුළ සංචාරකයින් 39,415ක් දිවයිනට

2025 නව වසර ආරම්භයේ පළමු දින 5 තුළ 39,415ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නව වසරේ සිය නවතම දත්ත වාර්තාව නිකුත් කරමින් පවසා සිටියි. ජනවාරි පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස ජනවාරි දෙවනිදා පෙන්වා දිය හැකි අතර එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 9,392ක් ලෙසයි. වැඩිම…

(0)Comments | January 7, 2025 9:08 am

මහ බැංකුව 2024 දී සැරටම ඩොලර් අරන්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසරේ දී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 2,841 ක් හෙවත් ඩොලර් බිලියන 2.84ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළින් මිල දී ගෙන ඇති බව නවතම වාර්තා අනාවරණය කරයි. එහිදී දී 2024 වසර තුළ දී ඩොලර් මිලියන 3,137.7 ක් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර ඇති අතර ඩොලර් මිලියන 183 ක් අලෙවි…

(0)Comments | January 6, 2025 3:51 pm

අදත් කොටස් වෙළෙඳපොළේ විශාල පසුබැස්මක්. සියලු කොටස් 16,000 න් මෙපිටට

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (06) දිනයේ දී පහළ යන ලදී. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82 කින් පහළ ගොස් ඒකක 15,878.60 ක් ලෙසින් වාර්තා වූ අතර ඒකක 16,000 සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම ඒ අනුව විශේෂ සිදුවීමකි. රු. බිලියන 8.57 ක ගනුදෙනු පිරිවැටුමක්…

(0)Comments | January 6, 2025 3:26 pm

CDS ඇමතීමට ක්ෂණික දුරකථන අංකයක්

මධ්‍යම තැන්පතු ක්‍රමය 011 2356 444 යන අංකය ක්ෂණික දුරකථන අංකයක් ලෙස ඉදිරිපත් කරයි කොළඹ කොටස් හුවමාරුවට (CSE) අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) 2025 ජනවාරි පළමු සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ක්ෂණික දුරකථන අංකයක් දියත් කරන බවට සතුටින් නිවේදනය කරයි. ආයෝජකයින් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු පාර්ශවකරුවන් සඳහා වැඩි දියුණු කළ විමසුම් නිරාකරණය සහ සහාය…

(0)Comments | January 6, 2025 2:02 pm

FACETS Sri Lanka 2025 අතිසාර්ථකයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද  ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරීශ්‍රයේදී අභිමානවත්ව පවත්වන ලදී. 31 වනි වරට සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගී දායකත්වය දරන ලද්දේ…

(0)Comments | January 6, 2025 11:21 am

2024 දී කොටස් වෙළෙඳපොළෙන් රජයට රු. බිලියන 3.1ක බදු ආදායමක්

කොටස් ගනුදෙනු බද්ද මගින් රු. මිලියන 3,128 ක හෙවත් රු. බිලියන 3.12 ක බදු ආදායමක් 2024 තුළ දී එක්රැස් කර ගැනීමට හැකි වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව 2023 වසරේ දී කොටස් ගනුදෙනු බද්ද හරහා ලැබී ඇති බදු ආදායම රු. බිලියන 2.47 ක් වන අතර ඒ අනුව 2024…

(0)Comments | January 6, 2025 10:43 am

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු තවත් මාස 06කට අත්හිටුවයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජනවාරි මස 05 වැනි දින ප.ව.4.30 සිට…

(0)Comments | January 6, 2025 8:43 am

රු. බිලියන 1,958ක ඉතිහාසයේ ඉහළම බදු ආදායම 2024 දී

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් ඉතිහාසයේ රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂය වෙනුවෙන් රැස් කර ඇති බව නිවේදනය කර සිටී. ඒ අනුව රු. බිලියන 1,958 ක බදු ආදයමක් 2024 වසර වෙනුවෙන් වාර්තා වී ඇත. මෙය 2023 වර්ෂයට සාපේක්ෂව රු. බිලියන 392.66 ක් හෙවත් 25.1% ක වැඩිවීමකි. මෙම වාර්තාගත බදු ආදායම සඳහා වැඩිම දායකත්වය ආදායම්…

(0)Comments | January 3, 2025 5:32 pm

අඛණ්ඩ දින 26කට පසු කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42 ක් ලෙසින් සටහන් වුණි. මේ අතර S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් ලෙසින් වාර්තා විය….

(0)Comments | January 3, 2025 4:04 pm

සෙස් කියන එකේ තේරුම දන්නවාද?

ආරම්භයේ දී අපනයන සඳහා හඳුන්වා දෙන ලද සෙස් බද්ද මේ වන විට ආනයන සඳහා ද හඳුන්වා දී ඇති බවත්, එය ආනයනකරුවන් හමුවේ ඇති බදු අතුරින් වඩාත් නරකම බදු වර්ගය බවත්,  ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සෙස් බද්ද ආනයන සඳහා හඳුන්වා දීම ඉතා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බවයි. අද (03)…

(0)Comments | January 3, 2025 2:53 pm