ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2024 දෙසැම්බර් ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 දෙසැම්බර් මාසයේදී දර්ශකාංක 51.4ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවශ්‍යතාවය ප්‍රතිචාර…
අද දින, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ තවත් ප්‍රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ එක්ව ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) 2025 සමුළුව ආරම්භකරන ලදී. 2025 පෙබරවාරි 5 සිට 6 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව, රටේ ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමට උපකාරකයක් ලෙස ආරක්ෂාව සහ ඇතුළත් භාවය…
ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම සහතික වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. එම පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් අමාත්‍යවරයා මේ බව…
ශ්‍රී ලංකාව තුළ වාහන ආනයනයට පනවා ඇති සීමා ලිහිල් කිරීමත් සමගම වාහන ආනයන සඳහා ඇති අපේක්ෂිත ඉල්ලුමට සහාය වීම සදහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෙන්වා දෙන්නේ දේශීය වාහන වෙළඳපොලෙහි විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති මෙම අවස්ථාවේදී, තමන් සතු අති නවීන යටිතල පහසුකම් සහ ප්‍රවීණ කාර්ය මණ්ඩලයේ සහාය…
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා…
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගයෙන්,ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යටතේ ExpoScaleUp වැඩසටහන ජනවාරි 28 වන දින නිල වශයෙන් දියත් කරන ලදි. මෙය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩසටහනකි. ExpoScaleUp වැඩසටහන යටතේ ඵලදායී අපනයන අලෙවිකරණ සැලසුම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක සඳහා…
යටත්විජිත යුගයේ මූලාරම්භව අන්තර්ජාතික ව්‍යාප්තිය දක්වා යන ගමනකි, නොපසුබස්නා ජවය, වර්ධනය හා ප්‍රජා සත්කාරය කැටිකොටගත් කතාවකි ශ්‍රී ලාංකීය වෙළෙඳ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, මෙරට පැරණිතම වෙළෙඳ ආයතනය වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම, මෙම වසරේදී 190 වෙනි වසරට පා තබයි. මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම විසින් ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් මෙම වසර තුළ…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අද (03) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. 1940 වසරේ යාපනයේ දී උපත ලැබූ කන්දයියා බාලේන්ද්‍ර හෙවත් කෙන් බාලේන්ද්‍ර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. සිය පළමු රැකියාව ලෙසින් වැවිලිකරුවෙකු ලෙස ඔහු ෆින්ලේස් සමූහයට එක්ව තිබේ….
ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය, සිය වාර්ෂික ගෝලීය සමුළුවට කොළඹ නගරය තෝරාගනී ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඕස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම්…
මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අද (03) අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරව සිටි ඔහු මිය යන විට 82 වන වියේ පසු විය. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු ගත කර…
Video Story