ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2026 Annual Meetings මෙවර තායිලන්තයේ බැංකොක් අගනුවර දී ඔක්තෝබර් 12 – 18 දක්වා පැවැත්වීමට නියමිතය. මීට පූර්වගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියාවේ සුවිශේෂීම ඉසව්ව වන Asia in 2050 සමුළුව අද (04) තායිලන්තයේ බැංකොක් හිදී ආරම්භ වේ. මෙම සමුළුව අද (04) සිට සිකුරාදා (06) දක්වා පවත්වනු ලබන්නේ Bank of Thailand හි සංවිධානයකත්වයෙන් සහ…
සෑම ක්ෂේත්‍රයකම මතු වන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව අභියෝග ජය ගනිමු – ජනපති මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ එය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
ඊයේ (03) දිනයේ දී ඉතිහාසයේ විශාලතම කඩා වැටීමට ලක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ, අද (04) දිනයේ දී යම්තාක් දුරකට ස්ථාවර වන බවක් පෙන්නුම් කළේය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 134.03කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,577.41ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 44.01කින් ඉහළ ගොස් ඒකක 6,357.66ක් ලෙසින් සටහන්…
තෝරා ගත් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම, ආදායම් උත්පාදනය කිරීම ආදී අරමුණු සහිතව සෙස් බද්ද ඇතුළු රේගු බදු නොවන අනෙකුත් ආනයන බදු අඛණ්ඩව පැනවීම සහ එම බදු වර්ග පුළුල් කිරීම කාලයක් මුළුල්ලේ සිදු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් අතරමැදි සහ යෙදවුම් භාණ්ඩ සඳහා ඉහළ ආනයන පිරිවැයක් දැරීමට සිදු වීම මත අපනයනාභිමුඛ කර්මාන්ත වල නිෂ්පාදන පිරිවැය…
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 231 ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර ඩුබායි බලා පිටත් වී තිබේ. මැදපෙරදිග යුදමය වාතාවරණයත් සමඟ එම කලාපයේ ගුවන් අවකාශ වසා දැමීමත් සමඟ ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල් ගණනාවක් වෙත සිදුකෙරුණු ගුවන් ගමන් නතර කෙරුණු අතර ඊයේ (03) සිට වරින් වර සීමිත කාලයකට පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් අවකාශ වරින්…
ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය පාලම් ඉදිකිරීම සදහා මහා බ්‍රිතාන්‍යයේ ACRO (MABEY BRIDGE) සමාගම ඉදිරිපත් වී ඇත. ලොව රටවල් රැසක පාලම් ඉදිකිරීම් සිදුකර ඇති මෙම ජාත්‍යන්තර සමාගම ශ්‍රී ලංකාව තුළ 2003 සහ 2006 වසරවලදී ග්‍රාමීය පාලම් ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සිදුකර ඇත. 2004 වසරේ සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් උතුරු, නැගෙනහිර ඇතුලු රටේ විවිධ ප්‍රදේශවල විනාශයට පත් පාලම්…
පසුගිය දින කිහිපය පුරාවට ඉහළ ගිය රන් මිලෙහි සැලකිය යුතු පහළ යාමක් අද (04) දිනය තුළ දී වාර්තා වී තිබේ. ඒ අනුව අද පෙරවරුව වන විට ගෝලීය රන් අවුන්සයක මිල ඩොලර් 200 කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් ද ඊයේ දිනයට…
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 231 ගුවන් යානය අද (04) පැය 14.30ට ඩුබායි වෙත පිටත්වීමට නියමිත බව වාර්තා වේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීම්/ පිටත්වීම් කාලසටහන සඳහන් කරන්නේ මේ වන විට ඊට මගීන් සූදානම් කිරීම (Check In) ආරම්භ කර ඇති බවයි. මෙම ගුවන් යානය UL 232 අංකය යටතේ ඩුබායි වේලාවෙන් පැය 19.10ට නැවත කොළඹ බලා පිටත්වීමට…
2026 පෙබරවාරි මාසයේ දී ඉතිහාසයේ මසක් තුළ මෙරටට පැමිණි ඉහළම සංචාරක පැමිණීමේ වාර්තාවන් අලුත් කරමින් 279,328ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655ක් දක්වා ඉහළ ගොස් ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ වැඩිම පරිහානියේ අද (03) දිනයේ දී වාර්තා විය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,290.68කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,443.38ක් ලෙසින් සටහන් වුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසීමේ දී 5.44%ක පහළ යාමකි….
Video Story