Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අභිලාෂ කැඳවා තිබේ. Sinolank යනු කොළඹ ඉහළ වානිජ වටිනාකමක් ඇති ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල අයත් සමාගමයි. ග්‍රෑන්ඩ් හයට් යනු ජාත්‍යන්තර තරු 5 ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ ඉහළම මට්ටමේ සුවිශේෂී ආගන්තුක සත්කාර…
පළමු සති දෙකේදී සාත්තු සේවකයින් 107ක් ඊශ්‍රායලයට… 2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ. කාර්යාංශයේ හෝ කාර්යාංශයේ ලියාපදිංචි පුහුණු ආයතනයක සාත්තු සේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ III සහතිකය ලබා ඇති හෝ හෙද වෘත්තියේ මාස 11ට නොඅඩු පළපුරුද්ද ඇති, වයස…
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ආධාර යටතේ නිවාස ඒකක 4,074 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උප ව්‍යාපෘති 06න් එක් උප ව්‍යාපෘතියක් වන රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020-03-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය…
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් රජයට විශාල බදු ආදායමක්…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)ජාතික කාබනික පාලන ඒකකය (NOCU) විසින්, ITC-UK වෙළඳ හවුල්කාරිත්ව වැඩසටහන සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ජාතික කාබනික කෘෂිකාර්මික පද්ධතියේ නීතිමය රාමුවේ යෝජිත වෙනස්කම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (20) කොළඹ දී (Ramada Hotel )පැවැත්විණ. මෙම අවස්තාව සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ…
2025-08-29 දින සිට ක්‍රියාත්මක වන පරිදි එතෙක් පැවති ඇමෙරිකානු ඩොලර් 800 ට හෝ ඊට අඩු වටිනාකමක් ඇති භාණ්ඩ සඳහා තීරු බදු රහිත අවම නිදහස් කිරීම ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තීරණය කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 100 හෝ ඊට අඩු වටිනාකමක් ඇති වාණිජ නොවන හුදෙක් ත්‍යාග හා ලේඛන සහ විශේෂ ව්‍යතිරේකයන්ට අදාළ තැපැල් භාණ්ඩ හැර,…
පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීම වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් UnionPay SplendorPlus කාඩ්පත එළිදක්වා තිබේ. මෙම නවතම කාඩ්පත විශේෂයෙන් ම චීනයට ගමන් කරන ශ්‍රී ලාංකිකයින්ට, බාධාවකින් තොරව පිරිවැය-කාර්යක්ෂම වූ ගෙවීම් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් ම නිර්මාණය වූවකි. UnionPay International (UPI) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය හරහා නිර්මාණය…
2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව 2026 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප, රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව කම්කරු දෙපාර්තමෛ්න්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය නිවේදනයක් නිකුත්…
මෙරට දැනට භාවිතයට නොගන්නා ඉඩම් භාවිත කරමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු හා පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂා කරන බව චීන වාණිජ මණ්ඩලය සඳහන් කරයි. චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාව ගොවිජන මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ බව අවධාරණය…
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු (Cashless Economy) ප්‍රවර්ධන වැඩසටහන්වල සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ…
Video Story