Top News

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන යළි වැඩ භාර ගනී

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක…

(0)Comments | November 20, 2024 10:09 am

නොවැම්බර් දින 17ක් තුළ සංචාරකයින් ලක්ෂයක් දිවයිනට

2024 නොවැම්බර් මස 01 සිට 17 දක්වා කාලපරිච්ඡේදය තුළ විදෙස් සංචාරකයින් 103,315 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම සංඛ්‍යාවත් සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,724,030 ක් දක්වා ඉහළ ගොස් ඇත. නොවැම්බර් මාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 23,660ක් ලෙසින් සටහන් වේ. මීට අමතරව රුසියාවෙන්…

(0)Comments | November 20, 2024 6:20 am

කොටස් වෙළෙඳපොළ නිවාඩු ලැයිස්තුව වෙනස් වෙයි. ජනවාරි 01 නිවාඩුව නැවතත්

2025 ජනවාරි 01 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේවෙතත් පසුගිය ඔක්තෝබර් 30 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන වෙළෙඳපොළ මෙහෙයුම් නිලධාරීවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව 2025 ජනවාරි 01 වැනි දින නිවාඩු දිනයක් ලෙසින් සටහන්ව නොතිබුණි. මේ අතර ඊයේ (18) දින ඔහු විසින්ම සංශෝධිත නිවාඩු දින…

(0)Comments | November 19, 2024 5:56 pm

දින 7කට පසු කොටස් වෙළෙඳපොළ පසු බසී. අද රු. බිලියන 6ක පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මල දර්ශකවල පසුබැස්මක් අද (19) දිනයේ දී වාර්තා විය. මෙලෙස කොටස් වෙළෙඳපොළේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 7 ක වර්ධනයකින් පසුවය. ඒ අනුව අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 125.63කින් පහළ ගොස් ඒකක 13,105.38 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 66.00කින් පහළ ගොස් ඒකක 3,914.23 ක් ලෙසත් දිනය…

(0)Comments | November 19, 2024 4:06 pm

නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 ඔක්තෝබර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා  සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්හි තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේ දී  දර්ශකාංක 58.1ක් දක්වා ඉහළ ගියේය. සෑම වසරකම පරිදි, උත්සව සමය එළඹීමේ දී භාණ්ඩ සඳහා   වන ඉල්ලුම ඉහළ යෑම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූ…

(0)Comments | November 19, 2024 3:35 pm

NPP ජයග්‍රහණයට JAAF සුභාශිංසන

JAAF, පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් දිනාගත් ජාතික ජන බලවේගයට සුබ පතමින් ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරිමට බලාපොරොත්තු වෙයි ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මෙවර මහ මැතිවරණයෙන් පැහැදිලි හා ශක්තිමත් බහුතර ජනවරමක් දිනාගත් ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක් කළේය. මෙම නව පරිච්ඡේදය සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට,…

(0)Comments | November 19, 2024 12:36 pm

ඩොලරයේ දැනෙන වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් වටිනාකම් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ. ඒ අනුව අද දින ඩොලරයක ගැනුම් මිල රු. 286.74 ක් ලෙසත් විකුණුම් මිල රු. 295.76 ක් ලෙසත් වාර්තා වී ඇත. මෙය 2022 මාර්තු 25 දිනෙන් පසු…

(0)Comments | November 19, 2024 12:12 pm

ශ්‍රී ලංකා බැංකු සංගමය නව රජයට සිය පූර්ණ සහාය යළි අවධාරණය කරයි

පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතාහට අභියෝගාත්මක ඉදිරිගමන උදෙසා නව රජයට සහය පළ කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය සමග මෑතකදී ආරම්භ වුනු, ‘අදාළ අංශ සමග සිදුකරන’ සාකච්ඡා මාර්ගයෙන් රටේ මුල්‍යමය ගැටලුවලට සාධාරණ සහ තිරසාර පිළියම් සෙවීමේ කර්තව්‍ය අගය කරන…

(0)Comments | November 19, 2024 11:25 am

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති IMF වෙතින් ඉල්ලා සිටි

සුබසාධන වියදම් කෙරෙහි අවධානය : ළමා දරිද්‍රතාව, මන්දපෝෂණය, සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකාර IMF වැඩසටහනේ සාර්ථකත්වය, පවත්නා පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැඟීම මත රඳා පවතී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ…

(0)Comments | November 19, 2024 9:00 am

මහජන බැංකුවේ නව සභාපති මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු වැඩ භාරගනී

මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු මහතා නොවැම්බර් 18 වැනිදා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාරගත්තේය. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගි වූහ. මූල්‍ය, බැංකු සහ උසස් අධ්‍යාපනය පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දකින් හෙබි මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන…

(0)Comments | November 19, 2024 6:56 am