Top News

ඡන්දය දා කොටස් වෙළෙඳපොළ කලින් වැසෙයි

එළඹෙන නොවැම්බර් 14 වෙනි බ්‍රහස්පතින්දා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12.30 ට අවසන් කිරීමට තීරණය කර තිබේ. 2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වෙනි දිනට යෙදී ඇති බැවින් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය, එදින පස්වරු 12.30 ට අවසන් කිරීමට නියමිතය. ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පැය 3ක කාලයකට පමණක් 2024 නොවැම්බර්…

(0)Comments | November 11, 2024 4:29 pm

සංචාරක ඉපැයීම් වාර්තාගත ලෙස ඉහළට. ඩොලර් බිලියන 2 1/2 ඉක්මවයි

2024 මුල් මාස 10 තුළ දී සංචාරක කර්මාන්තය හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,533.7 ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 වසරේ මුල් මාස 10 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,593.4 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය 59% ක කැපීපෙනෙන වැඩිවීමකි. 2024 ඔක්තෝබර් මාසයේ…

(0)Comments | November 11, 2024 2:11 pm

සිගරට් අලෙවිය පහළට – දුම්කොළ සමාගම කියයි

2024 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී සිය සමාගමේ විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2023 වර්ෂයේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී මෙලෙස විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව එම සමාගම වැඩිදුරටත් කියා සිටී. දුම්කොළ බදු හා වෙනත් බදු පසුගිය වසර දෙකක කාලපරිච්ඡේදය පුරාවට ඉහළ යාමත් සමඟ…

(0)Comments | November 11, 2024 1:04 pm

මහ බැංකුව ඩොලර් මිල දී ගත් හැටි හෙළිවෙයි

2024 ඔක්තෝබර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 189.5 ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත. මෙම ඩොලර් මිල දී ගැනීමත් සමඟම 2024 මුල් මාස 10 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන…

(0)Comments | November 11, 2024 12:31 pm

කර්මාන්ත කේෂ්ත්‍රයට එක්වන වෘත්තිකයන්ට කාබන් අවම පරිසර හිතකාමී  කර්මාන්ත ගොඩනැගීමට දැනුම හා පුහුණුව BOI වෙතින්

අනාගතයේ ස්ථාපිත වන කර්මාන්ත හා දැනට භාවිතා වන කර්මාන්ත ශාලා පරිසර හිතකාමී හරිත කර්මාන්ත බවට පත් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ලය කටයුතු කරමින් සිටී. ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයෝජන කලාප කිහිපයක් මේ වනවිටත්  මෙම ක්‍රමයට අනුගත වෙමින් හරිත ආයෝජන කලාප බවට පරිවර්තනය වීමේ  කාර්යයේ යෙදී සිටින  බව ආයෝජන මණ්ඩලය කියයි. පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය…

(0)Comments | November 11, 2024 9:15 am

උද්ධමනය අඩුවෙද්දී දුප්පත්කම මනින සීමාවත් පහළට ඇවිත්

මාසයක් ජීවත් වෙන්න එක් අයෙකුට රු. 16,073ක් ප්‍රමාණවත් 2024 සැප්තැම්බර් මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල පසුගිය සැප්තැම්බර් මාසයේ දී සටහන් වී ඇත්තේ රු. 16,073 ක් වශයෙනි. ඊට පෙර මාසයේ…

(0)Comments | November 8, 2024 4:25 pm

එමිරේට්ස් සමූහය 2024-25 මුල් භාගයේ දී වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් හොඳම අර්ධ වාර්ෂික මූල්‍ය කාර්යසාධනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ 2024-25 පළමු මාස හය සඳහා බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 10.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.8) ලාභයක් වාර්තා කරමිනි. එම අගය, පසුගිය වසරේ අනුරූප කාලසීමාව සඳහා වූ වාර්තාගත පෙර බදු ලාභයේ අගය අභිබවා යයි. 2023 දී පනවන ලද එක්සත් අරාබි එමිර්…

(0)Comments | November 8, 2024 1:48 pm

මත්තල කළමනාකරණයට ආ ඉන්දීය සමාගමට ඇමරිකාව සම්බාධක පනවයි

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් තනි පුද්ගලයින් හා ආයතන ඇතුළු 275 දෙනෙකුට සම්බාධක පනවමින් නිවේදනයක් නිකුත් කර ඇත. රුසියාවට යුධමය කටයුතු සඳහා උපකාරී වන උසස් තාක්ෂණය හා උපකරණ සපයනු ලබන තනි පුද්ගලයින් හා ආයතන නම් කරමින් මෙම සම්බාධක පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ. ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය හා තුර්කිය යන රටවල තනි පුද්ගලයින්…

(0)Comments | November 8, 2024 12:14 pm

“Singapore Press Club” හා ශ්‍රීලංකන් ගුවන් සේවය අතර විශේෂ හමුවක්

දිවයිනට පැමිණි සිංගප්පූරු පුවත්පත් සමාජයේ (Singapore Press Club) නියෝජිතයින් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා අතර හමුවක් පසුගිය දා ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොළඹ පිහිටි කාර්යාලයේදී පැවැත්විණි. මෙහි දී කොළඹ සහ සිංගප්පූරුව අතර ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කරන ගුවන් මෙහෙයුම් පිළිබඳව ඔවුන්ව දැනුවත් කළේය. මෙම අවස්ථාවට ශ්‍රීලංකන් ගුවන් සේවයේ…

(0)Comments | November 8, 2024 11:15 am

විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.46 ඉක්මවයි. රන් සංචිතයත් ඉහළට

පසුගිය 2024 ඔක්තෝබර් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබුණු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත. මෙය…

(0)Comments | November 7, 2024 3:17 pm