Top News

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ඉහළට

2024 මුල් මාස 06 තුළ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා වේතන සඳහා රජය විසින් දරා ඇති වියදම 4.4%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් අනාවරණය කර සිටී. 2023 පළමු භාගයේ දී රු. බිලියන 460 ක් ලෙසින් වාර්තා වූ එම අගය 2024 පළමු භාගය තුළ දී රු. බිලියන 480.3 ක්…

(0)Comments | November 7, 2024 2:14 pm

සංචාරක පැමිණීම වේගවත් වෙයි. නොවැම්බර් මුල් දින 05දී 30,000 ක් ඇවිත්

2024 නොවැම්බර් මස මුල් දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙහිදී නොවැම්බර් මුල් දින 04 තුළ සෑම දිනක දීම හයදහස ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් බැගින් සහ ඉතිරි දිනයේ දී පන්දහස ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබීම විශේෂත්වයකි. මේ සමඟම 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට…

(0)Comments | November 7, 2024 10:36 am

IMF වැඩසටහනට බ්‍රිතාන්‍යයෙන් පැසසුම්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව මෙම හමුවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ…

(0)Comments | November 7, 2024 10:07 am

මහා භාණ්ඩාගාරයේ ලොකු පුටුවල වෙනසක්

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩී.ඒ.පී.අබේසේකර මහතා 2024-11-06 දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරකට පත් කිරීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුව පවතී. එසේම, ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එන්.එස්.එම්.පී.රංජිත් මහතා 2024-11-10 දිනට වයස…

(0)Comments | November 7, 2024 9:49 am

මුදල් විශුද්ධිකරණයට එරෙහි පියවර ශක්තිමත් කෙරේ

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සදහා මුදල් සැපයිමට එරෙහි ජාතික වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව හා රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට (MOU) ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ සුභානි කීර්තිරත්න මහත්මියත්, රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජිව විමලගුණරත්න මහතාත් අවබෝධතා ගිවිසුමට…

(0)Comments | November 6, 2024 5:03 pm

අලුත් ආණ්ඩුවේ ලොකුම බිල්පත් වෙන්දේසිය අද

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අද (06) දිනයේ දී රු. මිලියන 175,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි. දින 91 – රු. මිලියන 60,000 ක්, දින 182 – රු. මිලියන 85,000 ක් සහ දින 364 – රු. මිලියන 30,000 ක් ලෙසින් වන පරිදි භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයන් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර සමස්තයක්…

(0)Comments | November 6, 2024 4:10 pm

ශීත ඍතුවේ සංචාරකයින් රැගත් පළමු Azur Air යානය ශ්‍රී ලංකාවට

ලොව පුරා එළඹ තිබෙන ශීත ඍතුව වෙනුවෙන්, රුසියාවේ සිට අසූර් එයාර් ගුවන් සේවයේ (Azur Air) පළමු මංගල ගුවන් යානය (Inogaral Flight) එරට සංචාරකයන් පිරිසක් රැගෙන අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය. ZF 1611 දරන මෙම ගුවන් යානය අද උදෑසන 10.05 ට රුසියාවේ වෙනිකොව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙලෙස පැමිණ තිබුණ…

(0)Comments | November 6, 2024 4:10 pm

මාගා සමාගමට රු. බිලියන 2.44ක මාර්ග සංවර්ධන කොන්ත්‍රාත්තුවක්

රක්වාන‑සූරියකන්ද මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක ණය මුදලක් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල මඟින් ලබා දී ඇත. එම ණය මුදලෙහි ඉතිරි ණය ශේෂය යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම‑දියගම මාර්ගයේ කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 7+000 දක්වා කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන්…

(0)Comments | November 6, 2024 11:56 am

පෙට්‍රල් නැව් තොග 5ක කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගමට

2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 05ක් (බැරල් මිලියන 1.5ක්) දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් යටතේ සපයා ගැනීම පිණිස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය සහ නෞභාරපත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය යන විකල්ප ගෙවීම් කොන්දේසි යටතේ…

(0)Comments | November 6, 2024 11:52 am

කොමර්ෂල් බැංකුවේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ වොෂිංටන් හිදී බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් හමුවෙති

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පසුගියදා වොෂින්ටන් හි පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. බංගලාදේශ බැංකුවෙහි ප්‍රධානී, ආචාර්ය අහ්සාන් එම්. මන්සුර් මහතා සහ මාලදිවයිනේ මූල්‍ය අධිකාරියේ (MMA) ප්‍රධානී අහමඩ්…

(0)Comments | November 6, 2024 11:40 am