Top News

අඩු ආදායම්ලාභීන්ට චීන රජයේ ආධාර යටතේ නිවාස ඉදිකරන්න එන සමාගම් මෙන්න

අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996ක් ඉදිකිරීම, පැකේජ 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජය විසින් නම් කර ඇති ලංසුකරුවන් 08 දෙනෙකු වෙතින් ලංසු කැඳවා තිබේ. එම ලංසු ඇගයීමෙන් පසුව තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන…

(0)Comments | November 6, 2024 11:35 am

කටුනායක පිටත්වීමේ පර්යන්තයේ මුදල් හුවමාරු ටෙන්ඩර් ගියේ මෙහෙමයි

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) පිටත්වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් කවුළු 05ක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමිත ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු සහ විදේශ ව්‍යහාර මුදල් ව්‍යාපාරයේ නියුක්ත සීමිත වෙළෙඳුන් වෙතින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා, ආයතන පහක් (05) විසින් ලංසු…

(0)Comments | November 6, 2024 10:37 am

ශ්‍රී ලංකාව තුළ AI තාක්ෂණයෙන් බලගැන්වුණු ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීම සඳහා Salesforce සූදානම් වෙයි

Salesforce, යනු AI තාක්ෂණයෙන් බලගැන්වුණු ලොව අංක 01 පාරිභෝගික සබඳතා කළමනාකරණ (#1 CRM) ආයතනය වේ. ශ්‍රී ලංකාව 2030 වර්ෂය වන විට ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ දී, රටේ ව්‍යාපාර ඩිජිටල්කරණය කිරීම සඳහා ඔවුන් විසින් ඔවුන්ගේ උසස්ම තාක්ෂණය මෙරටට ගෙන ඒමට සූදානමින් සිටියි. ඔවුන් විසින් AI තාක්ෂණය වටා ගොඩ නැගුණු නවීනතම ක්‍රමවේදයන් ඔස්සේ ශ්‍රී ලංකාවට…

(0)Comments | November 6, 2024 6:34 am

කවින්ද ද සොයිසා ලංකා බැංකු සභාපති ධූරයට

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කවින්ද ද සොයිසා මහතා පත් කර තිබේ. ක්ෂේත්‍රයේ වසර 30කට අධික කාලයක අත්දැකීම් ඇති වෘත්තීය බැංකුකරුවකු වන ද සොයිසා මහතා Citibank N.A., Sri Lanka හි අධ්‍යක්ෂවරයෙකු හා මෙරට ව්‍යාපාරික ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. වසර දෙකකට අධික කාලයක් Citi හි සේවය කර ඇති ඔහු ආයෝජන…

(0)Comments | November 5, 2024 4:11 pm

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ පළමු සමුද්‍රීය සමුළුව “Voyage Sri Lanka 2024” සඳහා සියල්ල සූදානම්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින්  ප්‍ර‍ථම වරට සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශයේ සියළුම පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් ශ්‍රි ලාංකීය සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශය ප්‍ර‍වර්ධනය කරන Voyage Sri Lanka 2024  සමුළුව සදහා අදම ලියාපදිංචි වී ඔබේ ආසනය තහවුරු කර ගන්නා ලෙස සමුද්‍රීය අංශය සදහා උනන්දු වන සැමට ආරාධනා කර සිටී. මෙම සමළුව නොවැම්බර් 26 වන දින…

(0)Comments | November 5, 2024 3:03 pm

ලංකාවේ පාස්පෝට් එකට ලෝකයේ තියෙන තැන මෙන්න

වාර්ෂිකව එළිදක්වනු ලබන Henley Passport Index දර්ශකයේ නවතම සංස්කරණය පසුගිය 2024 ඔක්තෝබර් මස අවසානයේ දී එළිදක්වනු ලැබීය. ලොව පුරා රටවල ගමන් බලපත්‍රවලට හිමි ශ්‍රේණිය මෙමගින් නිරූපණය වේ. පූර්ව වීසා අවශ්‍යතා නොමැතිව ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුව Henley Passport Index මඟින් ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි. ඊට අනුව මෙම දර්ශකයේ ඉහළම ස්ථානය අත්පත්…

(0)Comments | November 5, 2024 10:09 am

කොම්බෑන්ක් ඩිජිටල් විසින් ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් නව මානයක ‘H2H’ සේවාව දියත් කරයි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ආයතන වෙනුවෙන් හඳුන්වා දී ඇති අති නවීන පැකේජය ‘කොම්බෑන්ක් ඩිජිටල් ව්‍යාපාර විසඳුම්’ (ComBank Digital Enterprise Solutions) පැකේජය තුළට එක්වූ නවතම සේවාවක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් “Host-to-Host” (H2H) ගෙවීම් සේවා දියත් කරන බව නිවේදනය ඇත. H2H සේවාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර සම්පත් කළමණාකරණ (ERP) පද්ධති සමඟ සෘජුව ම සම්බන්ධ වන ස්වයංක්‍රීය…

(0)Comments | November 4, 2024 4:28 pm

2024 මුල් මාස 10දී සංචාරකයින් 1,620,715ක් දිවයිනට

පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදෙස් සංචාරකයින් 135,907ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. ඒ සමගම 2024 වසරේ ඔක්තෝම්බර් මාසය අවසන් වන විට මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවමින් 1,620,715 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ මෙරටට පැමිණි…

(0)Comments | November 4, 2024 1:31 pm

අපනයන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට “වෙළෙඳ පහසුකම් සැපයීමේ කාර්යසාධක බලකායක්“

අපනයන වටිනාකම් දාමයේ ඇති ගැටළු විසදීම සඳහා යාන්ත්‍රණයක් සංවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇත. මෙහි පළමු රැස්වීම පසුගියදා (ඔක්තෝබර් 29 දින) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සදහා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන මහත්මිය , අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන)…

(0)Comments | November 4, 2024 12:44 pm

ආචාර්ය මොතිලාල් ද සිල්වා SLT සභාපති ධූරයට

විදුලිසංදේශ කර්මාන්තයේ ප්‍රවීණයකු වන ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ. විදුලිසංදේශ ක්ෂේත්‍රයේ වසර ගණනාවක හසළ අත්දැකීම් ඇති ප්‍රවීණයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකාවේ සහ විදෙස් රටවල් කිහිපයකම විදුලිසංදේශ සමාගම් හි ඉහළ තනතුරු දරා ඇත්තෙකි. ෆිජී රජයට අයත් විදුලිසංදේශ සමාගම වන අඛණ්ඩව වසර 5කට වැඩි කාලයක්…

(0)Comments | November 4, 2024 11:23 am