මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය හරහා හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ශක්තිමත් කිරීමට කැප වෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සමූහය වන හේලීස් සමූහය ව්‍යාපාරයට අයත්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් වන් ලිමිටඩ් ආයතනය, මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් සුළං බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති…
ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda , සිය මාසික සංචාරක මාර්ගෝපදේශයන්ට අනුව 2026 වසරේ මැයි මාසයේ දී ආසියාවේ සංචාරයට වඩාත් සුදුසුම ගමනාන්තය ලෙසින් ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරය නම් කර තිබේ. ඒ මැයි මාසයේ දී වෙසක් පොහොයට සමගාමීව කොළඹ නගරය පුරා සංවිධානය කෙරෙන විවිධ වැඩසටහන් සහ ඉසව්වල අත්දැකීම ලබා ගැනීමට සංචාරකයින්හට ඇරයුම්…
දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස් රථයක සියලු පහසුකම් සහිත “බස්ටුරන්” නම් සංචාරක ව්‍යාපාරයක් ඊයේ (15) දඹුල්ල නගරයේදී ආරම්භ කෙරිණි. දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ යෝජනාවක් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ඊට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව, දඹුල්ල මහ නගර සභාව, ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන සිය සහයෝගය…
දිට්වා සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානි පිළිබඳ කරුණු සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් එළඹෙන ජනවාරි 22 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. අද (15) පැවති මාධ්‍ය හමුවක දී ‘අද දෙරණ’ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව අනාවරණය කළාය….
රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීම මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සලසා දීම ව්‍යාපෘතියේ අරමුණයි. – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර…
දෙස් විදෙස් ගෞරවයට පාත්‍රවන ආගමික සහ සංස්කෘතික මංගල්‍යයක් වන කොළඹ නවම් මහා පෙරහැර 2026, ජාත්‍යන්තර සංස්කෘතික මංගල්‍යයක් ලෙසින් සහ කොළඹ නගරය සංචාරක හා සංස්කෘතික ගමනානතයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ආයතනය සහ කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය එක්ව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීමට මුලපුරනු ලැබීය. ඒ, ලෝකයේ විවිධ…
ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායන් සඳහා අවශ්‍ය පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය ලබාදීමට, ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය විසින් ආයාචනයක් නිකුත් කර තිබේ. දශක ගණනාවකට පසු රට මුහුණ දුන්…
ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලාංකිකයින්ට හුදෙක් ක්‍රීඩාවක් පමණක්ම නොව, එය ජාතියේ හද ගැස්ම මෙන්, තරගයේ සෑම පන්දුවක් පාසාම උද්යෝගය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ නොමඳව රඳවයි. එවන් පසුබිමක් තුළ, 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල ගුවන්විදුලි විකාශන සහකරු ලෙස FM දෙරණ කටයුතු කරන බව 2026 ජනවාරි මස 14 වන දින කොළඹ,…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ, ඉතිහාසයේ ඉහළම අගයේ වාර්තාව නැවත වරක් අද (14) දිනයේ දී අලුත් විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ලෙසින් 2025 නොවැම්බර් 12 දින වාර්තා වී තිබුණු, ඒකක 23,659.70 වාර්තාව අභිබවමින් අද දින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 23,708.70ක් ලෙසින් සටහන් විය….
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ සංවර්ධකයා වන Amber Adventure සමාගම, ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇති වී තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලිපියක් යවා තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස පවසමින් රාජ්‍ය බලධාරීන් විසින් අත්තනෝමතික ලෙස බාධා කිරීමක් සිදු කර ඇති බවට ඔවුන් එහිදී පවසා…
Video Story