Top News

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 320.40ක් සහ විකුණුම් මිල රු. 330.81ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය ඊයේ (26) ගැනුම් මිල වූ රු. 320.40 හා විකුණුම් මිල වූ රු. 330.81ට වඩා තරමක ඉහළ යාමකි. 2023 මාර්තු මාසයෙන් පසුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන්…

(0)Comments | May 27, 2026 11:33 am

පැල්වත්ත සමාගමෙන් රුපියල් බිලියන 1.86ක දැවැන්ත ආයෝජනයක්

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම (Pelwatte Dairy Industries Limited) සමඟ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන පැල්වත්ත ෆුඩ්ස් (පුද්ගලික) සමාගම (Pelwatte Foods Private Limited) විසින් පසුගිය දා සිය කුරුණෑගල  කර්මාන්තශාලා පරිශ්‍රයේ නවතම දියර කිරි නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කිරීමේ පළමු අදියර  ආරම්භ කරන ලදී. ඒ අනුව සමාගම , මේ සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ…

(0)Comments | May 27, 2026 11:11 am

සංචාරක පැමිණීම මිලියනයට ආසන්න වෙයි

2026 වසරේ මේ දක්වා මෙරට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 990,032ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මැයි මාසයේ පළමු දින 24 තුළ පමණක් 113,755ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. එම කාල සීමාව තුළ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ යම් වර්ධනයක් යළි දක්නට ලැබෙන…

(0)Comments | May 27, 2026 10:50 am

ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතියට බ්‍රසීලයේ සහාය

වර්තමානයේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 90%ක් පමණ ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇත. දේශීය උක් ක්ෂේත්‍රය තුළ පවතින දුර්වලතා සහ මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගිතාව ලබා ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ තිබේ. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය,…

(0)Comments | May 26, 2026 4:38 pm

එක රැයකින් ඩොලරය පහළට ආ හැටි මහ බැංකු අධිපති හෙළි කරයි

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු-ගනුදෙනුකරුවන් වශයෙන් දෙයාකාරයකින් විදේශ විනිමය ගනුදෙනු වන බවත්, එහිදී පැවති සමපේක්ෂණ චේතනාවන් හේතුවෙන් බැංකු සහ ගනුදෙනුකරුවන් අතර සිදු වූ ගනුදෙනුවල දී ඩොලරයේ අගය විශාල වශයෙන් ඉහළ ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කෙසේවෙතත් එම අවස්ථාවේ දී අන්තර් බැංකු…

(0)Comments | May 26, 2026 3:48 pm

SLT-MOBITEL පළමු කාර්තුවේ විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බලගන්වයි

SLT සමූහය මෙම මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ආදායමේ සහ ලාභදායීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් (අන්තර්ජාල) සේවා සඳහා පැවති අඛණ්ඩ ඉල්ලුම සහ මෙහෙයුම් ලාභයේ හා ශුද්ධ ඉපැයීම්වල ශක්තිමත් වර්ධනයන් හේතුවෙන්, සිය ඉතිහාසයේ ඉහළම මෙහෙයුම් ලාභය සහ ශුද්ධ ඉපැයීම් වාර්තා කරගැනීමට සමූහය සමත් විය. සමූහයේ…

(0)Comments | May 26, 2026 3:46 pm

ඩොලරය අද තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.32ක් සහ විකුණුම් මිල රු. 328.69ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව තව දුරටත් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය. තව ද අද පෙරවරුව වන…

(0)Comments | May 26, 2026 11:49 am

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate – OPR) පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව 7.75%ක් ලෙස පැවති එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළ යනු ඇත. එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට පදනම්…

(0)Comments | May 26, 2026 7:45 am

ඩයලොග් ආසියාටා ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම බවට පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම බවට මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වන ඩයලොග් ආසියාටා පීඑල්සී ඊයේ (25) පත්විය. ඒ මෙතෙක් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් අභිබවා යමිනි. ඊයේ (25) දිනයේ දී පූර්ව ගනුදෙනු දිනයට (22) සාපේක්ෂව 7%ක පමණ ප්‍රමාණයකින් ඩයලොග් ආසියාටා කොටස් මිල ඉහළ ගිය අතර…

(0)Comments | May 26, 2026 6:45 am

කොටස් වෙළෙඳපොළ අද වාර්තාගත ලෙස ඉහළට

කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (25) දිනයේ දී වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 435.13ක වර්ධනයක් අත්පත් කර ගැනීමට එහි දී සමත් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 118.08ක වර්ධනයක් දිනය තුළ වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,364.77ක් හා…

(0)Comments | May 25, 2026 5:59 pm