Top News

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මුදල් ගෙවීම් ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමට, ඩයලොග් සහ UnionPay International එක්වෙයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ලොව විශාලතම සහ වේගයෙන්ම වර්ධනය වන ජාත්‍යන්තර මුදල් ගෙවීම් ජාලයක් වන, UnionPay International සමඟ සුවිශේෂී සහයෝගිතාවකට එළඹුණු බව සාඩම්බරයෙන් දැනුම් දෙනු ලැබීය. මෙරට ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහයෝගිතාවයට අදාළ ගිවිසුම් අත්සන් කිරීම, China UnionPay සහ UnionPay International හි සභාපති Dong Junfeng…

(0)Comments | January 12, 2026 9:27 am

ශ්‍රී ලංකා තැපෑල 2025 වසරේ රු.මිලියන 13,100ක ආදායමක් උපයයි

මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත 2025 වර්ෂයට අදාළව ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපයීමට එම දෙපාර්තමේන්තුව සමත් වූ බව වත්මන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සදහන් කරයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයට ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13,100 ක ආදායමක් උපයා ඇති බව ද තැපැල්පතිවරයා…

(0)Comments | January 12, 2026 9:19 am

ඉතිහාසයේ පළමු වරට රට විරුවන්ගෙන් ලැබීම් 2025 දී ඩොලර් බිලියන 8 ඉක්මවයි

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වාර්ෂික වටිනාකම, ඉතිහාසයේ පළමු වරට 2025 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2025 වසරේ දී විදෙස් සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ මුළු වටිනාකම ඩොලර් බිලියන 8.07 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2024 වර්ෂය තුළ ද…

(0)Comments | January 10, 2026 9:19 am

විනිවිද භාවයකින් යුතු විදේශ විනිමය වෙළඳ පොළක් ඇති කිරීමට 2026 දී එක් දින විදේශ විනිමය අනුපාතිකයක්

දේශීය විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධයෙන් සැලකූ විට පසුගිය වසරේ දී නිවේදනය කළ පරිදි, පදනම් එතැන් විනිමය අනුපාතිකය හඳුන්වා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු 2025 වසර පුරා ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, 2026 වසර සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මනා විනිවිද භාවයකින්…

(0)Comments | January 9, 2026 4:37 pm

අඛණ්ඩව තෙවන වසරටත් විදේශ ජංගම ගිණුමේ අතිරික්තයක්

2025 වසර අවසන්වි වන විට විදේශ ජංගම ගිණුම අඛණ්ඩව තෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කර ඇති බව, 2026 වසර සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරමින් මහ බැංකුව පවසයි. 2025 වසරේ දී, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති වෙනස්වීම සහ ඉහළ ගිය භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් උත්සන්න වූ ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය…

(0)Comments | January 9, 2026 4:15 pm

“Sri Lanka Expo 2026” ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “Sri Lanka Expo 2026” නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද (9) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ප්‍රදර්ශනයට අදාළ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk දියත් කිරීමද මෙහිදී සිදු කළ අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචිවීමට පහසුකම් සලසා…

(0)Comments | January 9, 2026 2:26 pm

එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් ඕස්ටේලියානු වෙළඳපොළට පිවිසෙමින් තම ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

John Keells PLC හි අනුබද්ධිත ආයතනයක් වන Ceylon Cold Stores PLC (CCS), තම සුප්‍රසිද්ධ සන්නාමයක් වන ‘එලිෆන්ට් හවුස්’ අයිස්ක්‍රීම් නිල වශයෙන් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වා දෙමින් තම ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මෙම නිල සමාරම්භක උත්සවය 2025 දෙසැම්බර් 4 වන දින මෙල්බර්න්හි Novotel Melbourne Glen Waverley හිදී පැවැත්වුණු අතර, ඒ සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්,…

(0)Comments | January 9, 2026 12:24 pm

ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත නිල වශයෙන් දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කරමින්, භෞතික රක්ෂණ කාඩ්පත් වෙනුවට හඳුන්වා දුන් ‘ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත’ නිල වශයෙන් දියත් කිරීම පසුගිය දා (07), මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, රක්ෂණ සමාගම් සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියාවට නංවන…

(0)Comments | January 9, 2026 11:26 am

අගය එකතුකළ තේ ආශ්‍රිත ආංශික උපදේශණ සභාවේ නව සභාපති ලෙස හුසේෆා අක්බරලි පත් කෙරේ

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් අගය එකතුකළ තේ ආශ්‍රිත කර්මාන්ත අංශය පිළිබඳ ආංශික උපදේශණ සභාවේ නව සභාපතිවරයා ලෙස තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන හුසේෆා අක්බරලි මහතා (Huzefa Akbarally) පත්කර ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (07 දා) පැවති අගය එකතුකළ තේ…

(0)Comments | January 9, 2026 8:35 am

කොටස් වෙළෙඳපොළේ ඊයේ සිදුවීම සම්බන්ධයෙන් Lanka Securities වෙතින් නිවේදනයක්

පහත සඳහන් නිවේදනය කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගමක් වන Lanka Securities (පුද්ගලික) සමාගම විසින් නිකුත් කරන ලදී. පසුගියදා කොළඹ කොළඹ වෙළෙඳපොළ තුළ Wealth Trust Securities PLC සමාගමේ කොටසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ ගැටළුව සම්බන්ධයෙන් Lanka Securities ආයතනය මඟින් සිදුකළ නිවේදනයයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ මෑතකදී සිදු වූ ගනුදෙනු ඇනහිටීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමට…

(0)Comments | January 8, 2026 4:50 pm