Top News

මහ බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රු. 354 ඉක්මවා යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.63ක් සහ විකුණුම් මිල රු. 354.03ක් ලෙස වාර්තා වී තිබේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2023 මාර්තු 02 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ…

(0)Comments | May 21, 2026 11:13 am

මහ බැංකුවෙන් වැදගත් තීරණයක් මැයි 26 දා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය යටතේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණය 2026 මැයි 26 වන අඟහරුවාදා දැනුම් දීමට නියමිත බව නිවේදනය කර සිටී. ඒ අනුව පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 7.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනවා ද නැතහොත් සංශෝධනයක් සිදුකරනවා ද යන්න දැනුම් දීමට නියමිතය. මීට…

(0)Comments | May 21, 2026 10:31 am

කොටස් වෙළෙඳපොළේ අද දැවැන්ත කඩා වැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද(20) දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 509.02කින් පහළ ගොස් ඒකක 21,789.05ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 114.77කින් පහළ ගොස් ඒකක 6,034.00ක් ලෙසින් දිනයේ ගණුදෙනු අවසානයේ දී වාර්තා විය. අද සමාගම් 229ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබූ අතර මෙල්ස්ටාකෝප්, සම්පත්…

(0)Comments | May 20, 2026 4:40 pm

වානිජ බැංකු රැසක ‌ඩොලර් විකුණුම් මිල රු. 346.50ක් දක්වා ඉහළට. එක් බැංකුවක රු. 347ත් ඉක්මවා යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 332.08 ක් සහ රු. 342.70ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණි. මෙය 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම මිල ගණන් වේ. මේ අතර අද දිනයේ…

(0)Comments | May 20, 2026 2:23 pm

සංචාරක පැමිණීම 950,000 ඉක්මවයි

2026 මැයි මාසයේ පළමු දින 17 තුළ 75,465ක සංචාරකයින් පිරසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 951,742ක් ලෙස වාර්තා වන බවයි. මැයි මාසයේ පළමු දින 17 තුළ 32,035 ක එනම්…

(0)Comments | May 20, 2026 1:51 pm

ගුණාත්මක බීජ ලබා ගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනා ගැනීමේ ඩිජිටල් පද්ධතියක් දියත් කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව CROPIX බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනා ගැනීමේ ඩිජිටල් පද්ධතිය (CROPIX Seed Production, Certification & Traceability System) දියත් කරන ලදි. ඩිජිටල් නවෝත්පාදන හරහා ශ්‍රී ලංකාවේ කෘෂි බීජ අංශය නවීකරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස මෙය…

(0)Comments | May 20, 2026 1:11 pm

කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී Marina and Waterfront නේවාසික අත්දැකීමක් සඳහා ප්‍රයිම් මෙල්වා ගිවිසුම් අත්සන් කරයි

කොළඹ “Port City” වරාය නගරයේ සුවිශේෂී marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘති අතර ඓතිහාසික මං සළකුණක් සනිටුහන් කරමින්, ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම විසින්, CHEC Port City Colombo (පුද්.) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට යෙදිණි. කොළඹ වරාය නගර සංකීර්ණය තුළ මේ වන විට පවතින එකම marina and waterfront නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය ලෙසට හැඳින්විය හැකි…

(0)Comments | May 20, 2026 1:02 pm

රුපියල වාර්තාගත ලෙස පහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවා යයි

එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මේ වන විට ඉතා වේගවත් වී තිබේ. අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.08 ක් දක්වා සහ විකුණුම් මිල රු. 342.70ක් දක්වා ඒ අනුව වැඩි වී තිබේ. 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් වෙනුවෙන්…

(0)Comments | May 20, 2026 11:11 am

මෙරට ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ගේට්ස් පදනම සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

සිංගප්පූරුවේ පැවැත්වෙන Asia Tech 2026 සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Gates Foundation) සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සාර්ථකව පවත්වන ලදී. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකාව කලාපය තුළ…

(0)Comments | May 20, 2026 11:00 am

වනජීවී දෙපාර්තමේන්තුවට යතුරුපැදි 181ක්. වියදම රු. මිලියන 91ක්

වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිල දී ගැනීම පිණිස 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක් සහ ට්‍රැක්ටර් 09ක් මිල…

(0)Comments | May 20, 2026 10:33 am