කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P ශ්‍රී ලංකා 20 දර්ශකය ගණනය කිරීමෙහිලා යොදා ගන්නා සමාගම් ලැයිස්තුවේ වෙනසක් අද (24) දින සිට සිදුකර ඇත. ඒ අනුව මෙතෙක් මෙම ලැයිස්තුවේ වූ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ හැටන් නැෂනල් බැංකුවේ නිෂ්ඡන්ද කොටස්, අදාළ ගණනය කිරීම්වලින් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට LB ෆිනෑන්ස් පීඑල්සී එක්කර තිබේ….
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේකය නිකුත් කිරීමට වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් 2014 – 2022 කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන 3,416 ක අලාභයක් සිදුකර ඇති බවත්, ඒ අනුව මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අළෙවි අංශය වගකිව යුතු බවත් පොදු…
විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකීරක්ෂා ලබාදීමට, ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රීලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් Sri Lanka CERT නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. අනුකාරක (Fake web) වෙබ් අඩවි, සමාජ…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන් ම පාලක මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළ ඒ. ඒ. එම්. තාසිම් මහතා 2024 ජූනි 20 වන දා සිට ද සහකාර අධිපතිවරයෙකු වූ ජේ. පී. ආර්. කරුණාරත්න මහතා…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) විසින් සංවිධානය කරනු ලබන DMASL Digital සමුළුව 2024, ජූලි 3 සහ 4 යන දෙදින බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. පසුගිය වසරේ පැවැත්වූ සමාරම්භක සමුළුවේ සාර්ථකත්වයත් සමග එය ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී අවස්ථාවක් බවට පත් වූ…
සෙලාන් බෑන්ක් පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස 2024 මැයි 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර තිබේ. දැනට එහි සභාපති ලෙස කටයුතු කරන රවී ඩයස් මහතා, 2024 මැයි 28 දින වනවිට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කර, 2007 අංක 11 දරන බැංකු පනත…
දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී සහ පරිසර සංරක්ෂණයේ දී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටීමෙන් ඵලක් නැහැ. පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් අරමුදල් සපයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළයුතුයි – අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ සමාප්ති උත්සවය අමතමින් ජනපති පවසයි. තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින්…
99x හි ක්‍රමෝපායීක වර්ධනය ඉස්මතු කළ කොළඹ ප්‍රමුඛ පෙළේ වට මේස සාකච්ඡාව ගෝලීය පියසටහන පුළුල් කරයි ගෝලීය ඉංජිනේරු නවෝත්පාදන සැපයුම් සමාගමක් වන 99x ‘යුරෝපයේ සහ ඇමරිකාවේ වර්ධනය සඳහා සූදානම්’ යන මැයෙන් ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවක්, කොළඹ 03 හි පිහිටි ඔවුන්ගේ කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. අනාගතය පිළිබඳව ගෝලීය තාක්ෂණ නායකයෙකුගේ චින්තනයක් සහිත 99x හි මෙම අවස්ථාව…
සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර්බෝල්, ජයෝදා, කප්රුක සහ සසිරි යන ලොතරැයිපත් මුද්‍රණය සහ සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව වසරක කාලයක් සඳහා ලොතරැයිපත්…
ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 300.63 ක් සහ විකුණුම් මිල රු. 310.05 ක් ලෙස සටහන් වී ඇත. 2024 මාර්තු 15 දිනෙන් පසුව ඩොලරයේ විකුණුම් මිල රු. 310 සීමාව…
Video Story