Top News

අද දිනයේ සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට තීරණයක්

අද (07) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පෙර සිදුකෙරුණු සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අනුමැතිය ඇතිව මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. අද දින ගනුදෙනු ආරම්භයේ දීම පෙරවරු 9.30ට Wealthtrust Securities Limited සමාගමේ කොටස් මිලියන 6.32 ක් එක්…

(0)Comments | January 7, 2026 2:25 pm

ඩොලරය රු. 310 පනී

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (07) දිනයේ දී රු. 310.02 ක් ලෙසින් වාර්තා වී ඇත. 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට…

(0)Comments | January 7, 2026 12:41 pm

අසාමාන්‍ය කොටස් ගනුදෙනුවක් නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඇණහිටී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) පෙරවරු 9.53ට  අත්හිටුවන ලදී. අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා ඇත. මූලික මහජන කොටස් නිකුතුවේ දී Wealth Trust Securities Limited සමාගමේ කොටසක් රු. 7.00 බැගින් නිකුත් කෙරුණි. එහි ද්විතීයික…

(0)Comments | January 7, 2026 10:15 am

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්. අඛණ්ඩව 9 වෙනි දිනටත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 278.16ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කළ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.21%ක ඉහළ යාමක් වේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,292.91 ක් ලෙසින් සටහන් වුණි. දිනයේ වඩාත්…

(0)Comments | January 6, 2026 4:27 pm

ජාතික ලොතරැයි මණ්ඩලයට නව පනතක්

1963 අංක 11 දරන මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කර ඇත. වසර 62කට පමණ පෙර පනවන ලද එම පනත ලොතරැයි වෙළෙඳ පොළෙහි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලදුව ඒ සඳහා නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස 2017-02-14 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති…

(0)Comments | January 6, 2026 3:55 pm

රජයේ බංගලා නිවාස 24ක් වසර 30කට බදු දීමේ සැලසුමක්

පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එම නිලධාරි කමිටුව විසින්…

(0)Comments | January 6, 2026 3:54 pm

සිංගප්පූරුවේ Vitol Asia වෙත බැරල් 28 ලක්ෂයක බොරතෙල් කොන්ත්‍රාත්තුවක්

2026-04-15 දින සිට 2026-08-14 දින දක්වා මාස හතරක කාලයක් වෙනුවෙන් මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ±5%ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් පස්දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. එකී ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, මර්බන් වර්ගයේ බොර…

(0)Comments | January 6, 2026 3:51 pm

වාහන අංක තහඩු කොන්ත්‍රාත්තුව South Asian Technologies වෙත

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 04ක් ඉදිරිපත් වී තිබේ. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව වසර 05ක කාලසීමාවක් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත…

(0)Comments | January 6, 2026 3:49 pm

වෙනිසියුලා උණුසුම මැද ලෝක රන් මිල අදත් ඉහළට

අද (06) උදෑසන 7 වන විට ලෝක රන්මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම හදිසි මිල ඉහලයාම ඇමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම ගෝලීය වශයෙන් උද්ගතව ඇති උණුසුම්කාරී භූ දේශපාලනික වාතාවරණය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂාකාරී වත්කම් වෙත විතැන් වීමේ ප්‍රතිඵලයක් ලෙසින් රත්‍රං සඳහා…

(0)Comments | January 6, 2026 12:01 pm

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

සිංගප්පූරු ගුවන් සේවය (Singapore Airlines) 2026 ජනවාරි 06 වන දින සිට කොළඹ සහ සිංගප්පූරුව අතර නව ගුවන් ගමන් වාර තුනක් දිවා කාලයේ ආරම්භ කරයි. මෙමඟින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ගමනාන්ත අතර පවතින සබඳතාව තවදුරටත් පුළුල් වනු ඇත. සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම ක්‍රියාත්මක වන මෙම නව දිවා කාලින ගුවන් ගමන්…

(0)Comments | January 6, 2026 11:25 am