Top News

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට

පසුගිය 2024 අප්‍රේල් මාසය තුළ දී මෙරට ක්‍රෙඩ්ට් කාඩ්පත් භාවිතයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2024 මාර්තු මාසයේ දී 1,911,616 ක්ව පැවති මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2024 අප්‍රේල් මාසය වන විට 1,914,125 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය…

(0)Comments | June 18, 2024 2:40 pm

ණය පොලී 9%න් පහළට

පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් සියයට 9.00 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සමස්තයක් ලෙස පසුගිය සතිය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය Average Weighted Prime Lending Rate…

(0)Comments | June 18, 2024 1:50 pm

සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් ප්‍රථම වරට නේපාල මාධ්‍යවේදීන් වෙනුවෙන් සුවිශේෂී සංචාරක වැඩසටහනක්

ශ්‍රී ලංකාව, නේපාල සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. මෙම වැඩසටහන සඳහා නේපාලයේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූහ. ඔවුන් මෙරට සම්ප්‍රදායික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන , දේශීය ආහාරපාන , සුන්දර වෙරළ තීරයන් , ස්වාභාවික මං පෙත් සහ සාප්පු සවාරි ඇතුළු විනෝදාස්වාද…

(0)Comments | June 18, 2024 9:23 am

Electric වාහන ආරෝපණය තුන් ගුණයකින් වේගවත් කරන්න John Keells වෙතින් දැවැන්ත වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන (New Energy Vehicles – NEV) සැපයීම සඳහා ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයෙකු වන චීනයේ BYD සමඟ සහයෝගීතාවයකට එළබුනේ 2023 වසරේ නොවැම්බර් මාසයේදී යි. මේ වන විට එම සහයෝගීතාවය යටතේ ලොව උසස්ම තත්ත්වයේ NEV වාහන මාදිලි ශ්‍රී ලංකාවට ගෙන…

(0)Comments | June 18, 2024 9:16 am

කොළඹ අඩු ආදායම්ලාභී තට්ටු නිවාස 250,000 ක අයිතිය ජනතාවට එන මාසයේ දී

කොළඹ නගරයේ තිබෙන අඩු ආදායම්ලාභී තට්ටු නිවාස 250,000 ක අයිතිය ලබන මාසයේ දී ජනතාව වෙත ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම්…

(0)Comments | June 17, 2024 4:29 pm

කුලී ආදායම් බද්ද ගැන මුදල් අමාත්‍යාංශය මෙසේ කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපළ බද්ද පිළිබඳව දක්වා ඇති බවත්, මෙම බද්ද තුලින් අවධානය යොමු කර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික…

(0)Comments | June 17, 2024 12:09 pm

ප්‍රවාහන ක්ෂේත්‍රයට නව අඩිතාලමක් එක් කරමින් BYD “2024 EV Motor Show” හි සන්නාම අනුග්‍රාහකයා වෙයි

නව බලශක්ති වාහන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ EV eco-system වැඩිදියුණු කිරීමට John Keells CG Auto එක් වෙයි. කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන John Keells CG Auto පුද්ගලික සමාගම Asia Exhibition & Convention පුද්ගලික…

(0)Comments | June 17, 2024 11:39 am

2024 පළමු කාර්තුවේ මෙරට කර්මාන්ත අංශයේ 11.8% ක වර්ධනයක්

2024 පළමු කාර්තුවේ මෙරට ආර්ථික වර්ධනය 5.3 % ක්. කර්මාන්ත අංශයත් 11.8 % කින් වර්ධනය වෙයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා එළිදැක්වූ වාර්තාවට අනුව මෙර ආර්ථිකය 2024 පළමු කාර්තුව තුළදී 5.3 % ක වර්ධනයක් වාර්තා කරද්දී , කර්මාන්ත අංශයද 11.8 % කින් වර්ධනය වී ඇති බව…

(0)Comments | June 17, 2024 9:00 am

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 පළමු කාර්තුවේ දී 5.3% කින් ඉහළට

2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 5.3% ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. 2024 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. 2023 වර්ෂයේ පළමු කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,161,963 ක් ලෙස වාර්තා වී…

(0)Comments | June 14, 2024 4:55 pm

ගෙවල් තියෙන අයට ‘කුලී බද්දක්‘ IMF යෝජනා කරයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි හිමිකරුවන් පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළ සඳහා ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ (Imputed Rental Income Tax) හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන්…

(0)Comments | June 14, 2024 3:43 pm