අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල ඉහළ යාමක් දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 75.10කින් ඉහළ ගොස් ඒකක 23,104.96ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 20.60කින් ඉහළ ගොස් ඒකක 6,382.18ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 118ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට…
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ යෝජිත රේගු ආනයන හා අපනයන භාණ්ඩ පරීක්ෂණ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අද(20) සිදු විය. මාස 5/6ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කර 2026 අප්‍රේල් වන විට මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් කූ මහතා මෙහි දී කියා සිටියේ 2027 වන…
විදෙස් මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල යළිත් වරක් ක්‍රමිකව අවප්‍රමාණය වන ස්වභාවයක් පෙන්නුම් කරමින් පවතී. ඒ අනුව අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 304.44 ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල රු. 312.00ක් ලෙසින් වාර්තා වී ඇත. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස…
Macksons Solar, Macktiles සමඟ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම වහල මත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය එළි දක්වමින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. බණ්ඩාරගම Macktiles Lanka (Pvt) Ltd කර්මාන්තශාලා සංකීර්ණයේදී එම එළිදැක්වීම සිදු කරන ලදී. megawatt 10ක බලශක්ති සැපයුමක් ලෙස ස්ථාපනය කරන ලද මේ සඳහා ඉහළ කාර්යක්ෂමතාවක් සහිත සූර්ය පැනල් 18,000 කට අධික…
SGO/sgomine.com”, තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණය ගෙන තිබේ. පුද්ගලයන් බඳවා ගැනීම මත ප්‍රතිලාභ ලැබෙන හෝ සහභාගිවන්නන්ගේ දායක මුදල් ඉහළ දැමීම මත ප්‍රතිලාභ…
චීනයේ හයිනාන් (Hainan) පළාතේ පැවැත්වෙන china international consumer product expo 2026 ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයන්ට ආරාධනා කිරීම වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සහ චීනයේ හයිනාන් (Hainan) පළාතේ හයිනාන් පළාත් මහජන කවුන්සිලයේ ස්ථාවර කමිටුවේ උප සභාපති YAN Xijun මහතා අතර හමුවක් පසුගියදා (18) කොළඹදී සිදුකෙරුණි. මෙහිදී හයිනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා…
2026 වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය පිලිගනිමින් අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳව රජය විසින් ඉදිරිපත් කල යෝජනා ඒකබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ඇගයීමට ලක් කරමින් අපනයනය මුල් කර ගත් වර් ධනය, අයෝජන සඳහා පහසුකම් සැලසීම, සහ සාර් ව ආර් ථික ස්ථායිතාව වැනි කරුණු පිලිබඳව ද අවධානය යොමු කල යුතු බවට අවධාරණය කලේය. විදේශ විනිමය ඉපැයීමේ…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් නොවැම්බර් 17 දින වන විට රැස්කර ඇති අතර, එය රුපියල් මිලියන 2,002,241 ක්(රුපියල් බිලියන 2,002.241ක්) පමණ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මෙය 2024 වර්ෂයේ සමස්ථ ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමකි. 2024 සමස්ථ වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස්…
1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත. තවද, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන/ යෙදවුම් (Apps) විසින්ද තහනම් පිරමීඩ යෝජනා…
කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලුවක් මතු කර ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා කාලය යනු මුදල් පමණක් නොව ගැණුම් කරුවන්ට නිසි වේලාවට අවශ්‍ය ඇඟලුම් තොගය යෑවීම පිලිබඳව වන අප විසින් රැක ගත් විශ්වාසය ද අනතුරට ලක් කරයි. ඒහෙත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වල…
Video Story