Top News

Rebuilding Sri Lanka අරමුදලට Sri Lanka Logistics & Freight forwarders Association වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් රට යළි ගොඩනැඟීමත්, ජන ජීවිත යථා තත්ත්වයට ගෙන ඒමත් වෙනුවෙන් ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට Sri Lanka Logistics & Freight Forwarders Association වෙතින් රුපියල් ලක්ෂ 32ක මුදලක් පරිත්‍යාග කෙරිණි. ඊට අදාළ චෙක්පත Sri Lanka Logistics & Freight forwarders Associationහි සභාපති Andre Fernando මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…

(0)Comments | May 6, 2026 4:37 pm

ශ්‍රී ලාංකීය නාවිකයින්ට ලබා දෙන පුහුණු අවස්ථා පුළුල් කිරීම පිළිබඳ BSM සමඟ වි‍ශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලාංකීය නවක නාවිකයින්ට ලබාදෙන පුහුණු අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ Bernhard Schulte Shipmanagement (BSM) සමාගමේ උසස් නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් 2026 මැයි 06 දින වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි. ලොව ප්‍රමුඛ නෞකා කළමනාකරණ සමාගමක් වන BSM විසින් ශ්‍රී ලංකාවේ නාවික මානව සම්පත් වර්ධනය…

(0)Comments | May 6, 2026 4:29 pm

කොළඹදී පැවැත්වුණු ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව ශ්‍රී ලංකා-ඉන්දියා සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි

Zee Media සහ WION ජාත්‍යන්තර මාධ්‍ය ජාලය (ඉන්දියානු) විසින් සංවිධානය කරන ලද ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව පසුගිය සතියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්විණි, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දේශපාලන, ව්‍යාපාරික සහ අධ්‍යාපන යන විවිධ ක්ෂේත්‍රයන්හි‍ ප්‍රවීණයන් රැසක් සහභාගී විය. සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ ලෙස විවිධ ක්ෂේත්‍රයන් අතරින් නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය සුවිශේෂී ලෙස ජාත්‍යන්තරයට…

(0)Comments | May 6, 2026 2:45 pm

ACAP කොටස් තැරැව්කාර සමාගම ක්‍රමෝපායික ව්‍යාපාර පරිවර්තනයක් සමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන තවදුරටත් ශක්තිමත් කිරීමට සැරසෙයි

ACAP Stockbrokers (පුද්.) සමාගම මේ වන විට Stallion Consultancy සමාගමේ භාරකාරීත්වය යටතේ සිය ආයතනික ගමන් මඟේ නව අදියරක් වෙත පිවිසෙමින් සිටී. ඒ සේවාදායකයන් මූලික කරගත් ආයෝජන උපදේශන සම්ප්‍රදායේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමිනි. මේ සම්බන්ධ විශේෂ මාධ්‍ය හමුවක් 2026 මැයි 05 දින පැවැත්වුණු අතර, එහිදී ACAP Stockbrokers (පුද්.) සමාගමේ නව සන්නාම අනන්‍යතාව අනාවරණය කරන ලදි….

(0)Comments | May 6, 2026 1:38 pm

DICL සහ MIFCO එක්ව මාලදිවයින් “Fasmeeru” සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මාලදිවයින් කාර්මික ධීවර සමාගම (MIFCO) හි ප්‍රමුඛතම ටූනා (Tuna) සන්නාමය වන “Fasmeeru” නිෂ්පාදන මෙරටට බෙදාහැරීමේ සුවිශේෂී නිල නියෝජිතයා ලෙස ඩිවලොප්මන්ට් ඉන්ටර්ප්ලෑන් සිලෝන් ලිමිටඩ් (DICL) සමාගම, මාලදිවයින් කාර්මික ධීවර සමාගම (MIFCO) සමඟ එක්ව “Fasmeeru” නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනරජයේ ජනාධිපති මොහොමඩ්…

(0)Comments | May 6, 2026 1:06 pm

ඩොලරයේ විකුණුම් මිල රු. 324 පනී

එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෑත කාලයේ වාර්තා වූ ඉහළම අගයයන් වෙත අද (06) දින පැමිණ තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 316.40ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල රු. 324.03 ක් ලෙසින් වාර්තා වේ. 2024 ජනවාරි 18 දිනෙන් පසු පළමු වරට ඩොලරයේ ගැනුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 316…

(0)Comments | May 6, 2026 11:58 am

DIMO‑CRCC ඒකාබද්ධ ව්‍යාපාරයට රු. මිලියන 869ක ජල සම්පාදන කොන්ත්‍රාත්තුවක්

රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි 36,000ක් පමණ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, I අදියරේ කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා තිබේ. ව්‍යාපෘතියේ II අදියර යටතේ පොළව මට්ටමේ ජලාශ 03ක් ඉදිකිරීම, බූස්ටර් පොම්පාගාර 02ක් ඉදිකිරීම සහ ආශ්‍රිත විද්‍යුත්‑යාන්ත්‍රික…

(0)Comments | May 6, 2026 11:39 am

බ්‍රිතාන්‍යයේ දොරටු විවර වීමත් සමගම මෙහි වාසිය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ට ලැබෙන සහාය ප්‍රමාණවත් ද?

– ඒකාබද්ධ ඇඟලුම් සංසදය විසිනි තීරුබදු බදු අඩු කිරීමෙන් පමණක් ජාත්‍යන්තර වෙළෙඳාමේ වාසිය ලබා ගත හැකි බවට මතයක් පවතී. නමුත් එය එසේ වන්නේ නැත. වෙළෙඳ වාසියෙහි වැදගත්කම ඉස්මතු වන්නේ ඒම වාසිය ආයතනයන් විසින් භාවිතයට ගන්නා ආකාරය අනුවයි. 2026 ජනවාරි 1 වන දින සිට බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කල සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දෙන…

(0)Comments | May 6, 2026 11:15 am

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ වර්ධනය සහ වෙළඳපල ප්‍රවේශය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අත්වැල් බැඳගනී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ (SME) ව්‍යාපාරික වර්ධනයට සහාය වීම සහ ඔවුන්ට නව වෙළඳපල ප්‍රවේශයන් පුළුල් කර දීම සඳහා වන සිය පුළුල් දැක්මෙහි තවත් එක් පියවරක් ලෙස, DFCC බැංකුව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹීමට කටයුතු කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය ලබා දීමේදී මෙතෙක් අනුගමනය කළ පැරණි ක්‍රමවේදයන්ගෙන්…

(0)Comments | May 6, 2026 11:15 am

මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනපති සහ ශ්‍රී ලංකා අගමැති සහභාගිත්වයෙන්

සංවර්ධිත, සියලු දෙනා ඇතුළත් කරගත් සහ තිරසාර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ අරමුණයි යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කරමින් මාලදිවයින සමඟ අත්වැල් බැඳගන්න – මාලදිවයින් ජනපති ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී තිබෙනවා, ආයෝජනයට එක්වන්න – ශ්‍රී ලංකා අගමැති මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින්…

(0)Comments | May 6, 2026 10:37 am