Top News

දිට්වා සුළි කුණාටුවේ බලපෑමත් සමඟ මෙරට බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවු විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් ඉල්ලීමක් කර තිබේ. නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුලු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු පාරිසරික විනාශයේ පරිමාණය…

(0)Comments | December 22, 2025 9:15 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා හදිසි මූල්‍යමය සහාය ලබා දීමට එ.ජ. ඩොලර් මිලියන 206ක මුදලක් අනුමත කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ මූල්‍යන පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම අනුමත කරන ලදී. මෙම කඩිනම් මූල්‍යන උපකරණය මගින් ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත…

(0)Comments | December 19, 2025 11:03 pm

වඩාත් විශ්වාසනීය ජාලය වන SLT-MOBITEL, 5G තාක්ෂණය සමඟින් ශ්‍රී ලංකාවේ මීළඟ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියා  බවට පත්වෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනීය ගමන් මඟේ සුවිශේෂී ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, තම 5G සබඳතා ජාලය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට මීළඟ පරම්පරාවට සරිලන නවතම සබඳතා අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. පෙර අත් නොවිඳි වේගවත් බවකින් සමන්විත SLT-MOBITEL 5G…

(0)Comments | December 19, 2025 6:28 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයට නිල ණයහිමි කමිටුවේ විරුද්ධත්වයක් නැහැ – මුදල් ලේකම්

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගෙවීම් පැහැර හැර තිබෙන ඇමරිකානු ඩොලර් මිලියන 175ක වටිනාකමකින් යුතු සහතික කළ බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණ සඳහා මේ වන විට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්, නිල ණය හිමි කමිටුවේ (OCC) විරුද්ධත්වයක් නොමැති බව දැනුම් දී තිබේ. අද (19) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව අනාවරණය…

(0)Comments | December 19, 2025 2:14 pm

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට: 5G තරංගමාලා බලපත්‍ර නිල වශයෙන් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G තරංගමාලා (5G Spectrum) බලපත්‍ර නිල වශයෙන් පිරිනැමීමේ උත්සවය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සංවිධානයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ අභිලාෂය සඳහා 5G තාක්ෂණය ප්‍රධාන…

(0)Comments | December 19, 2025 11:54 am

දෙසැම්බර් පළමු දින 17 තුළ සංචාරකයින් 115,616ක් මෙරටට

2025 දෙසැම්බර් 17 දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 115,616ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,219,209ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවීමට ද සමත් විය….

(0)Comments | December 19, 2025 9:20 am

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය සමඟ ලක්ෂ 15 කට අධික පාරිභෝගිකයන් පිරිසක් මේ වන විටත් සම්බන්ධ වී සිටියි මෙරට පළමු වරට 5G තාක්ෂණය වාණිජ වශයෙන් හඳුන්වාදෙමින්, දිවයින පුරා සජිවි 5G ආවරණ කලාප 220 ක් සමගින්, මීළඟ පරම්රාවේ සබඳතා සම්පාදනයේ ප්‍රමුඛයා ලෙසින් සිය කාර්යභාරය තවදුරටත් අවධාරණය කරයි මුළු දිවයිනම ආවරණය කිරීමේ හැකියාව සහිත, 3500 MHz සංඛ්‍යාත…

(0)Comments | December 18, 2025 6:32 pm

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2.35කට අධික මානුෂීය ආධාර

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් හවුල්කාරීත්වය සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා වූ අඛණ්ඩ සහාය පළ කරමින් යුරෝ මිලියන 2.35කට අධික මානුෂීය ආධාර තොගයක් මෙරටට එවා තිබේ. මෙයට IFRC මගින් යුරෝ 500,000ක් සහ DG-European Civil Protection and Humanitarian Aid Operations (ECHO) හවුල්කරුවන්, WFP සහ UNICEF මගින් ලබා දුන් යුරෝ මිලියන 1.85ක්…

(0)Comments | December 18, 2025 4:37 pm

ජංගම දුරකථනයක් නැතිවීමට පෙර අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

වර්තමානයේ ජංගම දුරකථනය යනු අපගේ ජීවිතයේ වටිනාම අංගයක් වන අතර එය නැතිවුවහොත් සිදුවන පාඩුව මුදලට පමණක් සීමා නොවී පෞද්ගලික දත්තවල ආරක්ෂාවටද දැඩිව බලපාන බැවින් දුරකථනය නැතිවීමට පෙර සූදානම් වී සිටීම අතිශයින්ම වැදගත් බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. ශ්‍රී ලංකා පොලීසිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ජංගම දුරකථනයක් නැති වූ විට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්…

(0)Comments | December 18, 2025 2:25 pm

දකුණු ආසියාවේ ප්‍රථම Reggae සංගීත ප්‍රසංගය “ONE LOVE 2026” බෙන්තොට වෙරළ තීරයේ දී

NUWA Sri Lanka ප්‍රසංගයේ සමාරම්භය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරයි ශ්‍රී ලාංකේය සංගීත සංදර්ශන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” 2026 මාර්තු 27 සිට 29 දක්වා ආකර්ෂණීය බෙන්තොට වෙරළ තීරයේ දී පැවැත්වීමට නියමිතය. සංගීත ප්‍රසංගය දින 3ක් පුරා පැවැත්වෙනු ඇති අතර…

(0)Comments | December 18, 2025 11:48 am