අද (02) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 ලෙසින් වාර්තා විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකයෙහි වර්ධනයක් පෙන්නුම් කළේ අඛණ්ඩව 13වන දිනයට වීම විශේෂත්වයකි. මේ අතර අද ගනුදෙනු අවසානයේ S&P SL20 මිල දර්ශකය ඒකක 9.42කින් ඉහළ ගොස් ඒකක 6,148.21ක් ලෙසින් සටහන් විය. අද…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2025-2029 සකස් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත. මෙය රටේ අපනයන තරඟකාරිත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට යොමු වූ උපායමාර්ගික මුලපිරීමකි. මෙම ආරම්භක උපදේශන සැසිය අද (02) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. රජයේ සහ…
තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයට පිවිසීමට උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන් සහ තරුණ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී විය. තෙවැනි වරට පැවැත්වුණු රැකියා පොළ තරුණ තරුණියන්ට සම්මුඛ පරීක්ෂණ, වෘත්තීය…
ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින්…
2025 සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 155,000 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 158,971ක් ලෙසයි. මින් පෙර ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර වන 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී ඇත්තේ 149,087ක සංචාරක පැමිණීමක් වන අතර ඒ…
2025 සැප්තැම්බර් 29 වන දින, මොනාර්ක් ඉම්පීරියල් හිදී ජාතික Al ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ආරම්භ විය. මෙය ශ්‍රී ලංකාවේ තාක්ෂණික බලගැන්වීමෙන් ක්‍රියාත්මක වන අනාගතයක් කරා යන ගමනේ වැදගත් පියවරක් සනිටුහන් කරන අතර, උද්යෝගශීලී හා හැකියාවන්ගෙන් පිරුණු සමාජයක් නිර්මාණය කිරීම සඳහා දැවැන්න පියවරක් වනු ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-Mobitel විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සහ…
ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි. අදාළ වාර්තා පිළිබඳ සාරාංශයක් පහතින් දැක්වේ. ජංගම ගිණුමේ මාසික…
තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) අනතුරු අඟවයි ලංකාවේ තේ කර්මාන්තය පුරාම වැට් (VAT) බද්ද සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් හටගෙන තිබේ. 2025 ඔක්තෝබර් 01 දින සිට SVAT ක්‍රමය අහෝසි වීමත් සමඟ ඇතිවන ගැටළු, විශේෂයෙන්ම මුදල් ප්‍රවාහයේ (Cash Flow) අර්බුද සහ තේ මිල පහත වැටීමේ අවදානම හේතුවෙන් සමස්ත තේ සැපයුම් දාමයම දැඩි කනස්සල්ලට පත්ව ඇත. කොළඹ තේ වෙන්දේසියේදී සතියකට…
DFCC බැංකුව මෙරට ප්‍රථම වරට නීල බැඳුම්කරයක් (Blue Bond) නිකුත් කරමින් නවෝත්පාදන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ වෙරළ ආශ්‍රිත සම්පත් ආරක්ෂා කිරීම සහ ඒවා තිරසාර අන්දමින් භාවිත කිරීම සඳහා වූ ව්‍යාපෘති සඳහා, මූල්‍ය ආධාර සැපයීමට වෙන් කරන ලද රුපියල් බිලියන 3 ක සමස්ත නිකුතුවකි. ෆිච් රේටින්ග්ස් වෙතින් ‘A(EXP)(lka)’ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට අපේක්ෂිත…
2025 අගොස්තු මාසයේ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 250 ඉක්මවයි ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්…
Video Story