Top News

මිරිජ්ජවිල ආයෝජන නවතා දමා නැහැ – ඇමති මලික් පවසයි

“ශ්‍රී ලංකාවේ අපනයනය පැස ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. අලුතෙන් කර්මාන්ත කලාප හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. රට මුළුල්ලේම අපනයන සඳහා වෙලඳපොළක් නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. අපනයනකරුවන් දිරිගැන්වීමට වැඩසටහන් ක්‍රියත්මක කරනවා. 2019 ව්‍යාපාර නවොත්පාදන වැඩසටහනක් දියත් කරනවා“, යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අයවැය කාරක…

(0)Comments | April 2, 2019 12:13 pm

මහාචාර්ය මලික් සම්පත් බැංකුවේ සභාපති ධූරයට

මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු සමාගමක් වන සම්පත් බැංකුවෙහි, නව සභාපතිවරයා ලෙසින් මහාචාර්ය මලික් කුමාර් රණසිංහ මහතා පත් කර තිබේ. ඊයේ (01) පැවති සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, ඒ අනුව මහාචාර්ය මලික් රණසිංහ අද (02) දින සිට බලපැවැත්වෙන පරිදි සම්පත් බැංකුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇත. සිවිල් ඉංජිනේරුකරණය…

(0)Comments | April 2, 2019 11:05 am

අධිවේගයේ ගාස්තු වැඩිවෙයි. මහල් නිවාස ගත්තොත් බදු. අද සිට අයවැය යෝජනා ක්‍රියාත්මක වෙන හැටි

2019 අපේ‍්‍රල් 01 දිනට පෙර විකුණුම් ගිවිසුම් අත්සන් කර නොමැති සහාධිපත්‍ය (condominium) නිවාස ඒකක විකිණීමේදී පනවන ලද එකතු කළ අගය මත බද්ද අද සිට එනම් 2019 අපේ‍්‍රල් 01 දින සිට ක‍්‍රියාත්මක වේ. මීට අමතරව පුද්ගලයකු සඳහා ගුවන්ගතවීමේ/නැව් නැගීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 10 ක් වශයෙන් මෙවර අයවැයේ දී සංශෝධනය කෙරුණු අතර එම යෝජනාව ද අද සිට…

(0)Comments | April 1, 2019 5:18 pm

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව වසාදමයි. ඉදිරියේ දී වෙන දේ මෙන්න

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සියලුම මෙහෙයුම් 2019 මාර්තු 31 සිට නවතා දමා තිබේ. මෙහිදී ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව සතු සියලූම වත්කම් හා වගකීම්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ක්‍රමිකව පවරා ගනු ලැබේ. ඒ අනුව ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ දැනට පවතින මෙහෙයුම් ඉදිරියේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක වනු ඇත. තවද ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ කාර්යමණ්ඩලයෙන්, ස්වෙච්ඡාවෙන් සේවය හැරයාමට තීරණය…

(0)Comments | April 1, 2019 3:43 pm

ලංකා හෝස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයේ දැවැන්ත වෙනස්කම් රැසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශාල වෙනස්කම් රැසක් වාර්තා වී තිබේ. මේ අනුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වූ වෛද්‍ය සරත් පරණවිතාන, පූජ්‍ය තීනියාවල පාලිත හිමි, නන්දන ජයන්ත මුණසිංහ, අසේන්ද්‍ර චමින්ද සිරිවර්ධන, කීර්ති කොටගම, සාඩි වඩූඩ් හා වෛද්‍ය අනිල් අබේවික්‍රම යන අය 2019 මාර්තු මාසයේ අවසානයේ සිට…

(0)Comments | April 1, 2019 1:44 pm

කෑගල්ලේ ලාභාංශය ආචාර්ය යද්දෙහිගේ ට එරෙහි වෙයි. සුරැකුම්පත් කොමිසමෙන් නඩු

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන, රිචඩ් පීරිස් සමාගම් සමූහයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාට විරුද්ධව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ. රිචඩ් පීරිස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන කෑගල්ල වැවිලි සමාගම විසින් 2015 ජූලි 10 වන දින සමාගමේ එක් කොටසක් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද රු. 45.00 ක දැවැන්ත…

(0)Comments | April 1, 2019 12:02 pm

බංගලාදේශයේ ඩකා කොටස් හුවමාරුව සහ කොළඹ කොටස් හුවමාරුව අතර අවබෝධතා ගිවිසුමක්

ඩකා කොටස් හුවමාරුව (DSE) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර සහයෝගීතාවය නංවාලීම තුලින් දෙරටෙහි කොටස් වෙළෙඳපොළවල් අතර සංවර්ධන අවස්ථා තවදුරටත් වර්ධනය කිරිමේ අපේක්ෂාවෙන් මෙම හුවමාරු දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹිම පසුගියදා සිදු විය. මෙම අවබෝධතා ගිවිසුම හරහා එම රටවල් සතුව පවතින සහයෝගීතාවය, තොරතුරු සහ දැනුම් සම්භාරය හුවමාරු තුලින් බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල් අතර…

(0)Comments | April 1, 2019 12:01 pm

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩිම ණය ඉල්ලුම “සොඳුරු පියස“ට. මෙතෙක් දී ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 79 ක්

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි. මේ යටතේ රුපියල් මිලියන 78,621.6ක් වටිනා ණය ලබා දී තිබේ. වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ “සොඳුරු පියස” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේය….

(0)Comments | April 1, 2019 10:11 am

ස්වාධීන ඵලදායිතා කොමිසමක් පිහිටුවීමේ තීරණයක්

නිදහස් වෙළඳාම හා ජාත්‍යන්තර තරගකාරිත්වය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට ලබා ගත හැකි ප්‍රතිලාභ වර්ධනය කරගැනීම සඳහා එම ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්වයන්ගේ පුළුල් සහභාගිත්වය ඇතිව සවිස්තරාත්මක වෙළඳ ගැළපුම් වැඩසටහනක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන ඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි කර්මාන්ත සඳහා වෙළඳ ගැළපුම් නිර්දේශ කිරීමට ස්වාධීන ආයතන ලෙස වෙළඳ හා ඵලදායිතා කොමිසම,…

(0)Comments | March 29, 2019 1:56 pm

රියැදුරු අසුන වෙල්ගමට. මලික් පිටුපසට

ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම සහ ශ්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් සමාගම එක්ව, ශ්‍රී ලංකාවට පළමු වරට ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක් ඊයේ (27) දින හඳුන්වා දෙනු ලැබීය. Mahindra TREO ලෙස නම් කර ඇති මෙම ත්‍රීරෝද රියෙහි වෙළෙඳපොළ මිල මේ වන විට නිශ්චිතවම තීරණය කර නොමැති අතර එය රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් වේ යැයි සඳහන් වේ….

(0)Comments | March 28, 2019 3:28 pm