Top News

පොලී ගෙවීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර දෙකක ශ්‍රේණිය පහළට 

2025 සහ 2027 වසරවල දී කල්පිරීමට නියමිත ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ස්වෛරී බැඳුම්කර දෙකක කූපන් පොලී ගෙවීම පැහැර හැරීම හේතුවෙන්, එම ස්වෛරී බැඳුම්කර දෙකෙහි ණය ශ්‍රේණිය D දක්වා පහත හෙලීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global Ratings කටයුතු කර තිබේ. මේ අනුව ‘CC මට්ටමෙහි පැවති මෙම බැඳුම්කරවල ශ්‍රේණිය ‘D’ දක්වා පහත…

(0)Comments | May 28, 2022 12:31 pm

නිහාල්‌ ෆොන්සේකා මුදල් මණ්ඩලයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කර ඇත. මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී…

(0)Comments | May 27, 2022 3:45 pm

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ග්‍රීසියේ තත්ත්වයට සමාන ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇතිව ඇති ආර්ථික අර්බුද තත්ත්වය, ග්‍රීසීය තුළ ඇති වූ අර්ථික අර්බුදයට සමාන ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා අද (27) ” අද දෙරණ BIC FOCUS ” වැඩ සටහනට එක් වෙමින් සිදුකළේය. එහි දී ඔහු පවසා සිටියේ මෙරට සහ ග්‍රීසිය අතර මෙම අර්බුදයන් උද්ගත වන අවස්ථාවන්හි…

(0)Comments | May 27, 2022 2:50 pm

පළුදු වූ නෝට්ටු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව බදාදා දිනයන් හි පමණක් විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ, මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව 2022 මැයි 19 වන දින සිට නැවත දැනුම් දෙන තුරු බදාදා දින පමණක් (රජයේ නිවාඩු දිනයන් හැර) පෙ.ව….

(0)Comments | May 27, 2022 2:02 pm

ශ්‍රී ලංකාවට අත දීමට ඉන්දියාව – ජපානය එකට එක්වෙයි

අර්බුදයට පත්ව සිටින ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී ඇති බව ජපාන රජය පවසයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැකි ෆුමියෝ කිෂිඩා අතර පසුගියදා ටෝකියෝ නුවර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ප්‍රකාශ කර තිබේ. ඉන්දීය – ජපාන අග්‍රාමාත්‍යවරු පසුගිය මැයි මැයි 24 දින Quad සමුළුවට එක්වීමෙන් අනතුරුව…

(0)Comments | May 27, 2022 1:55 pm

ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සහ කීල්ස් එක්වෙයි 

එක්සත් ජනපදය සහ කීල්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන්හි තරඟකාරීත්වය ප්‍රවර්ධනය කරයි පුද්ගලික ව්‍යාපාර උපදේශක සේවා සපයන්නන් සමඟ කීල්ස් සැපයුම්කරුවන් සම්බන්ධ කිරීමේ ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සහ කීල්ස් ආයතනය හවුල් වේ. එම අවබෝධතා ගිවිසුම අත්සන් තබන අවස්ථාවේ අදහස් දක්වමින්, “ඔබේ සිල්ලර වෙළඳසැල් සඳහා සැපයුම් කරන…

(0)Comments | May 27, 2022 11:58 am

අගමැති දෙස් විදෙස් බැංකු ප්‍රධානීන් හමුවෙයි

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් පදනම් කරගනිමින් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. අද (26) පෙරවරුවේ දී අග්‍රාමාත්‍යවරයා බැංකු ප්‍රධානින් හමු වූ අතර රට මුහුණදෙන ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ අපනයන ප්‍රවර්ධනයෙන් පමණක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය. ඉදිරි කාලය තුළ දේශීය හා විදේශීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත් ඒ…

(0)Comments | May 26, 2022 5:30 pm

අදානි ලෝකයෙන්ම 06 වැනි තැනට

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවෙහි 06 වැනි ස්ථානයට පැමිණීමට ඉන්දියාවේ ගෞතම් අදානි සමත් වී ඇත. CEO World සඟරාව දක්වන පරිදි ගෞතම් අදානිගේ මුළු වත්කම්වල වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 106 ක් වේ. ඔහු වර්තමානයේ දී ආසියාවේ සිටින ධනවත්ම පුද්ගලයා වේ. මේ අතර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය එලොන් මස්ක් තහවුරු කර ගෙන සිටිනුයේ ඩොලර් බිලියන…

(0)Comments | May 26, 2022 4:45 pm

දහසකට රැකියා දෙන්නැයි ඇමති මනූෂ ජපානයෙන් ඉල්ලයි

ජපන් භාෂා ප්‍රවීණතාවය නොමැති 1000කට ජපානයේ රැකියා අවස්ථා කඩිනමින් ලබාදෙන්න – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් ඉල්ලයි ජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki…

(0)Comments | May 26, 2022 3:53 pm

ෆිච් රේටිංග්ස් වසර දෙකක් තුළ 5 වතාවක් ශ්‍රී ලංකාව පහළට දමලා

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම වසර 7 ක කාලය තුළ (2015 මැයි – 2022 මැයි) 7 වතාවක් පහත වැටී ඇත. මෙහි ඇති විශේෂත්වය නම් එම පහත වැටුණු අවස්ථාවලින් 5ක් 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු වී තිබීමයි. කෙසේවෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වා ගෙන…

(0)Comments | May 26, 2022 2:28 pm