සෘජු විදේශ ආයෝජන ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක ගාමක බලවේගයක් වුවත්, පසුගිය වසර කිහිපය තුළ විභව ආයෝජකයින් සෘජුව ඉලක්ක කළ හැකි උපායමාර්ග හඳුනාගෙන නොතිබීම හේතුවෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලිය දුර්වල වී ඇත. ශ්‍රී ලංකාව හා තරගකාරී රටවල් විසින් ඉතා ඉහළ සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පසුගිය කාලය තුළ පියවර ගෙන ඇති නමුත් ශ්රී…
ශ්රී ලංකාවේ වාණිජ මණ්ඩලයට අනුබද්ධිත දශක 10ක ඉතිහාසයක් හිමි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රථ වාහනවල දේශීය එකලස් කිරීමේ හා දේශීය අගය එකතු කිරීමේ කර්මාන්ත අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද, නව ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙහි (SOP) ප්‍රායෝගික භාවිතාව පිළිබඳව අදහස් දක්වයි. මාර්තු 15 දින නිකුත් වූ මෙම ක්‍රියා පටිපාටියෙ හි ප්‍රධාන කාරණා පිළිබදව CMTA අවදානය…
තාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, මේ වනවිට යතා තත්ත්වයට පත්කර පරීක්ෂණ මට්ටමේ පවතින අතර අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බවත්, ලංකා විදුලිබල මණ්ඩල සභාපති විජිත හේරත් මහතා අවධාරණය කරයි. කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුගියදා එය අක්‍රීය තත්ත්වයට පත්වූ අතර මෙම බිදවැටීම පසුපස…
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (24) දිනයේ දී පසුගිය දින කිහිපයට සාපේක්ෂව වඩාත් සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. පසුගිය සතිය තුළ දී අඛණ්ඩව දින 5 ක් තුළ කොටස් වෙළෙඳපොළ පහළ යාම හේතුවෙන් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,000 සීමාවෙන් මෙපිටට පැමිණි අතර අද දිනයේ දී ඒකක 156.55 ක වර්ධනයක් වාර්තා කරමින් එය යළිත් වරක් ඒකක…
ශ්රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ ඉදිරියට පැමිණෙන යල කන්නයේ බඩඉරි`ගු මිලදී ගැනීමට රුපියල් බිලියන 2ක් වෙන් කරන බව නිවේදනය කර සිටී. ක‍්‍රිස්බ්‍රෝ හි හවුල් ව්‍යාපාරයක් වන කුරුණෑගල පිහිටි සත්ව ආහාර නිෂ්පාදන සමාගම සඳහා අවශ්‍ය බඩඉරි`ගු දිස්ත‍්‍රික්ක ගණනාවක් පුරා ව්‍යාප්තව සිටින 2000කට ආසන්න බඩඉරි`ගු…
WindForce ලිමිටඩ් විසින් අද (24) දිනයේ දී විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී ඇති බව WindForce ලිමිටඩ් වෙනුවෙන් එහි ලේඛකාධිකාරී සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මෙහිදී රු. 16.00 බැගින් කොටස් 202,615,341 ක් මහජනතාව වෙත ඉදිරිපත් කළ අතර රු. බිලියන 3.24 ක ප්‍රාග්ධනයක් ඒ…
නව ව්‍යවසායකයින් ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ සිය ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් නොමැති වීමයි. එසේම දැනටමත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින තරුණ ව්‍යවසායකයන්ට ද අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදු වේ. එම හේතුවෙන් විවිධ අවිධිමත් ක්‍රමවේද ඔස්සේ අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමට තරුණ ව්‍යවසායකයින්…
කොළඹ නේවාසික රුමේනියානු දූත මණ්ඩල ප්‍රධානී තානාපති වික්ටර් චියුජ්ඩියා මහතා, මාර්තු 19 වැනි සිකුරාදා විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. වෙළඳ, ආයෝජන, සංචාරක කටයුතු, විදේශ රැකියා සහ කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරමින්, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව පාර්ශ්වයන් විසින් සමාලෝචනය කරන ලදී. වසර හැට හතරක් පුරා දෙරට අතර…
ශ්රී ලංකාව තුළ මිරිදිය කරදඬු ඉස්සන් වගාව ඉහළ විභවයක් සහිත ව්‍යාපාරයක් වශයෙන් දියුණු කර ග්‍රාමීය ධීවර ප්‍රජාව වෙත ප්‍රතිලාභ අත්කර දිය හැකි ක්ෂේත්‍රයක් බව හඳුනාගෙන ඇත. එම ඉස්සන් පැටව් මිරිදිය ජලාශයන්ට මුදා හැරීම විද්‍යානුකූලව සිදු නොවන බැවින්, ඒ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, යාපනය…
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ශ්‍රී ලංකා ආර් ථිකයට කාන්තා දායකත්වය යනාදී අරමුණු පෙරදැරිව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) පසුගියදා යළිත් වරක් එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය ඇගයීමකට සහ සවිබල ගැනීමකට මුල් පීරන ලදී. කොළඹ කොටස් හුවමාරුව සමස්ත කාර් යය මණ්ඩලයෙන් 43% කින් කාන්තා ශ්‍රම බලකාය සමන්විත වන අතර එය ප්‍රතිශතයක් ලෙස ආයතනයෙහි…
Video Story