Top News

කෝප් සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගිය කාලය තුළ කෝප් කමිටුව විසින් විමර්ශනයට ලක් කළ ආයතන කිහිපයක් සම්බන්ධව කෝප් සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් කෝප් කමිටුව විසින් පසුගිය කාලය තුළ විමර්ශනයට ලක්කළ ආයතන කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පසුගියදා (07) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මීට පෙර ‍කෝප් කමිටුව විසින් විමර්ශනයට ලක් කළ ශ්‍රී…

(0)Comments | June 9, 2022 11:22 am

ධම්මිකට ප්‍රබල ඇමති ධූරයක්

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික ‌පෙරේරා මහතාට ප්‍රබල අමාත්‍යධූරයක් පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. මෙරටට විදෙස් ආයෝජන ඇතුළු ඩොලර් ගලාඒම් ප්‍රමුඛ කර ගනිමින් මෙම අමාත්‍යධූරය සකස් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙරට ප්‍රධාන ‌පෙළේ සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී හා වැලිබල් වන් පීඑල්සී යන…

(0)Comments | June 9, 2022 9:23 am

භාණ්ඩාගාර බිල් පොලිය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (08) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පරිණත කාල තුනටම අදාළ පොලී අනුපාත පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් පොලිය 22.75% සිට 21.91% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 23.60% සිට 22.89% ක් දක්වා සහ දින 364 බිල්පත් පොලිය 23.75% සිට…

(0)Comments | June 8, 2022 5:26 pm

සංචිතයේ ඇතුළත් ඩොලර් බිලියන 1.5 ක් ඉලක්කම්වලට විතරයි

රට රැවටීමේ ණයක් – අගමැති කියයි 2022 මැයි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල සුළු වර්ධනයක් නවතම වාර්තා අනුව දක්නට ලැබේ. ඒ අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,812 සිට ඩොලර් මිලියන 1,920 දක්වා 6.0% කින් වර්ධනය වී තිබේ. මහ බැංකුවේ නිල සංචිත වත්කම් සමන්විත වන්නේ සංරචකයන් 5 කිනි….

(0)Comments | June 8, 2022 2:38 pm

දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම ලබා දෙනවා – කටාර් තානාපතිවරයා සහතික වෙයි

කටාර් රාජ්‍යයේ තානාපති ජසීම් බින් ජාබර් ජේ. බී. අල්- සරූර් මහතා 2022 ජූනි 06 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවිය. මෙම හමුව අතරතුර සිය අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා,  ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ආර්ථිකය සතු ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම…

(0)Comments | June 8, 2022 1:00 pm

ඉන්දියානු ණය ආධාරවලින් ඩොලර් මිලියන 80 ක සුදු සීනි ගෙන්නලා

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දීය ණය පහසුකම මේ දක්වා උපයෝජනය කර ඇති ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කර සිටී. මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2022 ජූනි 03 දින වන විට සුදු සීනි ආනයනය සඳහා මෙම ණය මුදලින් ඩොලර් මිලියන 80.2 ක් ආනයනකරුවන් 48 දෙනෙකු අතරේ බෙදා වෙන් කර ඇත….

(0)Comments | June 8, 2022 11:44 am

සංචිතයේ වැඩි වීමක් 

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1920 ක් ලෙස 2022 මැයි මාසය අවසානයේ දී සටහන් වී ඇත. මෙය 2022 අප්‍රේල් මාසය අවසානයේ දී සටහන් වූ ඩොලර් මිලියන 1812 හා සැසදීමේදී සුළු වර්ධනයකි. මේ අතර මැයි මාසය තුළ දී  විදේශ විනිමය සංචිතය ද, සුළු ඉහළ යෑමක් වාර්තා කර ඇති අතර ඒ…

(0)Comments | June 8, 2022 9:28 am

රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා සම්මතයන් සදහාද රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවට අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය…

(0)Comments | June 7, 2022 4:34 pm

පාර්ලිමේන්තුවට මින් පසු Soft Copies පමණයි. සියලු වාර්තා මන්ත්‍රීවරුන්ට ඊමේල් මගින්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන මුද්‍රිත වාර්ෂික වාර්තා ඇතුළු ලේඛන මෘදු පිටපත් ලෙස පමණක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරේ අදාළ වාර්තා මන්ත්‍රීවරුන් වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීමට පියවර මෘදු පිටපත්  පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විශේෂිත වෙබ් පෝටලයකට (web portal) ඇතුළත් කෙරේ වාර්තාවල දෘඩ පිටපත් කිහිපයක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන කාරක සභාවල පරිශීලනය කිරීමට හා පුස්තකාලයේ තැබීමට පියවර…

(0)Comments | June 7, 2022 4:17 pm

2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කිරීම අවසාන අරමුණයි – අගමැති රනිල්

සියවන නිදහස් සැමරුම පවත්වන 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම සිය අවසාන අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ලබා ගත් ණය ආපසු ගෙවීමට නම් අපට විදේශ විනිමය තිබිය යුතුයි. විදේශ විනිමය උපයා ගැනීම උදෙසා අපනයන ආර්ථිකය කඩිනමින්…

(0)Comments | June 7, 2022 1:37 pm