මහජන බැංකුව විසින් පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ. මහජන බැංකුවේ අක්රීය වත්කම් (ණය) කළඹ (NPA) සම්බන්ධෙයන් පසුගිය දිනවල සමාජයේ පැතිර ගිය කතාබහ සැලකිල්ලට ගනිමින්, පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට මහජන බැංකුව අපේක්ෂා කරයි. අක්රීය ණය යනු නියමිත කාල සීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය හෝ පොලී ගෙවීම් සිඳු කර නොමැති ණය වේ. මෙය කිසිඳු…
ආර්ථික ස්ථායිතාවය සඳහා ආදායම් ඉහළ නැංවීම 2019 වසර අගභාගයේදී ලිහිල් බදු ප්රතිපත්තියක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීමටත්, එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය විසින් ගනු ලැබ ඇති තීරණය හේතුවෙන් රාජ්ය ආදායම සැලකිය යුතු ලෙස…
ආර්ථිකයේ සැබෑ ව්යූහය නිවැරදිව හඳුනා ගැනීම, ආර්ථික වර්ධන වේගය පිළිබඳ අගයන් වඩාත් නිවැරදිව ඇස්තමේන්තු කිරීම, ජාතික ගිණුම් පිළිබඳ අදාළ ජාත්යන්තර ආයතන විසින් ඉදිරිපත් කර ඇති නව නිර්දේශ හා ක්රමවේදවලට අනුගත වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 05කට වරක් ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේ පදනම් වර්ෂය යාවත්කාලීන කරනු ලබයි. ඒ අනුව, ජාතික…
ශ්රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේ දී, විවෘත ගිණුම් ක්රම (Open Account Payment Terms) හෝ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ගෙවීම් (Consignment Account Terms) ක්රම භාවිතය කොන්දේසි සහිතව සීමා කරමින්, මුදල් අමාත්යාංශය විසින් 2022 වසරේ මැයි මස 06 දින, 2022 අංක 07 දරන ගෙවීම් ක්රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි, 2022 වසරේ මැයි මස…
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහා ම ක්රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. පොහොර අවශ්යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමඟ කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එම නිසා පොහොර හිඟය හෝ වෙන යම් හේතුවක් පාදක කර ගනිමින් යල කන්නයේ වගාව අත නො හරින ලෙස ජනාධිපතිතුමා…
ගෝලීය ආර්ථික අවපාතයෙහි ප්රතිඵලයක් ලෙස ජාත්යන්තර පාරිභෝගික ඉල්ලූම පහළ බැසීම මධ්යයේ ශ්රී ලංකාවේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) එහි ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට සහ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් විශ්වාසය යළි ගොඩනැගීම සඳහා ආර්ථික හා දේශපාලන ප්රතිසංස්කරණ වෙනුවෙන් වූ සිය ඉල්ලීම නැවත අවධාරණය කළේය. මෙම අංශයට මුහුණපෑමට සිදුවී ඇති අස්ථාවරත්වය පිළිබඳව අවධානය යොමු කරමින් JAAF සඳහන්…
රජයේ කාබනික පොහොර ප්රතිපත්තිය හේතුවෙන් මහ කන්නය විනාශ වූ බවත්, යම් හෙයකින් එම ප්රතිපත්තිය අසාර්ථක වුවහොත් ක්රියාත්මක කරනු ලබන දෙවන සැලසුම් පිළිබඳව කිසිදු දැනුවත්භාවයක් රජයට හෝ නිලධාරීන්ට නොතිබුණු බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි. අද (30) පෙරවරුවේ විකාශය වූ දෙරණ BIG FOCUS සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය….
ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්යන්තර සංවර්ධන මූල්ය සංස්ථාවෙන් (DFC) ඇමරිකානු ඩොලර් මිලියන 15 ක දිගුකාලීන අරමුදල් ලබා ගනිමින් ශ්රී ලංකාවේ ප්ලාස්ටික් ප්රතිචක්රීයකරණ හැකියාවන් සහ යටිතල පහසුකම් ඉහළ නංවාලීම සඳහා ක්ෂේත්රයේ පුරෝගාමියා වන BPPL Holdings PLC සූදානම් වේ. BPPL ප්ලාස්ටික් අපද්රව්ය එහි මූලික අමුද්රව්ය ලෙස භාවිතා කරන මොනොෆිලමන්ට් සහ පොලියෙස්ටර් නූල් නිපදවීම පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද…
ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතන පවසයි. ඒ අනුව සැලසුම් කළ පරිදි ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර විස්සයි 20 තරඟ 3ක්, එක්දින තරඟ 5 ක් හා ටෙස්ට් තරඟ 2 ක් පැවැත්වෙන අතර ජූනි 07 දින පැවැත්වෙන විස්සයි 20 තරඟයත් සමඟින් මෙම තරඟාවලිය ආරම්භ වීමට නියමිතය. ඔස්ට්රේලියානු…
කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය 2022 මැයි 27 වැනි දින විදේශ කටයුතු අමාත්යාංශයේ දී විදේශ කටයුතු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය. ජාත්යන්තර මූල්ය අරමුදල, අනෙකුත් ජාත්යන්තර ආයතන සහ පරිත්යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස අමාත්යවරයා මෙහිදී ඉල්ලා සිටියේ ය. ඉදිරි…
Video Story