ශ්රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් විසින් වාර්ෂික ප්රකාශයට පත්කරනු ලබන වාර්ෂික වාර්තා මුද්රිත පිටපත් ආකාරයෙන් එළිදැක්වීම අනිවාර්යය අංගයයකි. කෙසේවෙතත් මේ වන විට ශ්රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේ ප්රතිඵලයක් ලෙසින් රට පුරා කඩදාසි, තීන්ත ඇතුළු මුද්රණ කර්මාන්තය සඳහා අවශ්ය අමුද්රව්යවල දැඩි හිඟයක් නිර්මාණය වී ඇත. පවතින තත්ත්වය තුළ තමන් හට වාර්ෂික වාර්තා මුද්රිත පිටපත් නිකුත්…
මේ අවස්ථාවේ දී ගොවීන්ට වගාවන් සඳහා අවශ්ය පොහොර ලබා ගැනීම සඳහා, මෙරටට ඩොලර් එවන ලෙස මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ පුංචිරාල රත්නායක මහතා විදෙස්ගත ශ්රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. ඔහු පවසන්නේ මේ අවස්ථාවේ දී වල් නාශක හෝ කෘමි නාශක නොමැතිව වී වපුරා බලා සිටින බවයි. දැනට ලංකාවේ යූරියා තියෙනවා. මෙන්න මේ ටික හොයලා බලලා, මේ ටිකෙන්…
2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා බදු-පසු ලාභය රු. බිලියන 1.1 ක් සෙලාන් බැංකුව, සාර්ව ආර්ථික අභියෝග බහුල වූ කාලපරිච්ඡේදයක තම ඉදිරි ගමනේ යහපත් ප්රවණතා අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, 2022 ප්රථම කාර්තුව සඳහා රු. බිලියන 1.1 ක බදු-පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බැංකුවේ ප්රාග්ධන ප්රමාණතා අනුපාතය නියාමන අවශ්යතාවලට ඉහළින් පවතින අතර, ද්රවශීලතා…
ඉදිරියේ දී කුකුළු මස් හා බි්ත්තර මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්යාපාරිකයින්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ අජිත් එස් ගුණසේකර මහතා මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ඊළඟ මාසය සඳහා අවශ්ය අමුද්රව්ය ගෙන්වා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් ආනයනකරුවන්ට බැංකු හරහා ලබා දෙන්නේ නම්, මෙම කර්මාන්තය ඉදිරි මාස 06 අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි…
2025 සහ 2027 වසරවල දී කල්පිරීමට නියමිත ශ්රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ස්වෛරී බැඳුම්කර දෙකක කූපන් පොලී ගෙවීම පැහැර හැරීම හේතුවෙන්, එම ස්වෛරී බැඳුම්කර දෙකෙහි ණය ශ්රේණිය D දක්වා පහත හෙලීමට ගෝලීය ශ්රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global Ratings කටයුතු කර තිබේ. මේ අනුව ‘CC මට්ටමෙහි පැවති මෙම බැඳුම්කරවල ශ්රේණිය ‘D’ දක්වා පහත…
ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කර ඇත. මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, ධීවර කටයුතු පිළිබඳ අමාත්ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී…
ශ්රී ලංකාව තුළ මේ වන විට ඇතිව ඇති ආර්ථික අර්බුද තත්ත්වය, ග්රීසීය තුළ ඇති වූ අර්ථික අර්බුදයට සමාන ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා අද (27) ” අද දෙරණ BIC FOCUS ” වැඩ සටහනට එක් වෙමින් සිදුකළේය. එහි දී ඔහු පවසා සිටියේ මෙරට සහ ග්රීසිය අතර මෙම අර්බුදයන් උද්ගත වන අවස්ථාවන්හි…
ශ්රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව බදාදා දිනයන් හි පමණක් විවෘතව තැබෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ, මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව 2022 මැයි 19 වන දින සිට නැවත දැනුම් දෙන තුරු බදාදා දින පමණක් (රජයේ නිවාඩු දිනයන් හැර) පෙ.ව….
අර්බුදයට පත්ව සිටින ශ්රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී ඇති බව ජපාන රජය පවසයි. ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි සහ ජපාන අගමැකි ෆුමියෝ කිෂිඩා අතර පසුගියදා ටෝකියෝ නුවර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ප්රකාශ කර තිබේ. ඉන්දීය – ජපාන අග්රාමාත්යවරු පසුගිය මැයි මැයි 24 දින Quad සමුළුවට එක්වීමෙන් අනතුරුව…
එක්සත් ජනපදය සහ කීල්ස් ආයතනය ශ්රී ලංකාවේ ක්ෂුද්ර, කුඩා සහ මධ්යම පරිමාණ ව්යවසායන්හි තරඟකාරීත්වය ප්රවර්ධනය කරයි පුද්ගලික ව්යාපාර උපදේශක සේවා සපයන්නන් සමඟ කීල්ස් සැපයුම්කරුවන් සම්බන්ධ කිරීමේ ගිවිසුමක් හරහා ශ්රී ලංකාවේ කුඩා ව්යාපාර ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සහ කීල්ස් ආයතනය හවුල් වේ. එම අවබෝධතා ගිවිසුම අත්සන් තබන අවස්ථාවේ අදහස් දක්වමින්, “ඔබේ සිල්ලර වෙළඳසැල් සඳහා සැපයුම් කරන…
Video Story