Top News

අගමැති දෙස් විදෙස් බැංකු ප්‍රධානීන් හමුවෙයි

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් පදනම් කරගනිමින් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. අද (26) පෙරවරුවේ දී අග්‍රාමාත්‍යවරයා බැංකු ප්‍රධානින් හමු වූ අතර රට මුහුණදෙන ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ අපනයන ප්‍රවර්ධනයෙන් පමණක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය. ඉදිරි කාලය තුළ දේශීය හා විදේශීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත් ඒ…

(0)Comments | May 26, 2022 5:30 pm

අදානි ලෝකයෙන්ම 06 වැනි තැනට

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවෙහි 06 වැනි ස්ථානයට පැමිණීමට ඉන්දියාවේ ගෞතම් අදානි සමත් වී ඇත. CEO World සඟරාව දක්වන පරිදි ගෞතම් අදානිගේ මුළු වත්කම්වල වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 106 ක් වේ. ඔහු වර්තමානයේ දී ආසියාවේ සිටින ධනවත්ම පුද්ගලයා වේ. මේ අතර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය එලොන් මස්ක් තහවුරු කර ගෙන සිටිනුයේ ඩොලර් බිලියන…

(0)Comments | May 26, 2022 4:45 pm

දහසකට රැකියා දෙන්නැයි ඇමති මනූෂ ජපානයෙන් ඉල්ලයි

ජපන් භාෂා ප්‍රවීණතාවය නොමැති 1000කට ජපානයේ රැකියා අවස්ථා කඩිනමින් ලබාදෙන්න – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් ඉල්ලයි ජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki…

(0)Comments | May 26, 2022 3:53 pm

ෆිච් රේටිංග්ස් වසර දෙකක් තුළ 5 වතාවක් ශ්‍රී ලංකාව පහළට දමලා

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම වසර 7 ක කාලය තුළ (2015 මැයි – 2022 මැයි) 7 වතාවක් පහත වැටී ඇත. මෙහි ඇති විශේෂත්වය නම් එම පහත වැටුණු අවස්ථාවලින් 5ක් 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු වී තිබීමයි. කෙසේවෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වා ගෙන…

(0)Comments | May 26, 2022 2:28 pm

මහ බැංකු අධිපති ඉවත් කරන කතාව බොරුවක්

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත්කොට ඒ සඳහා තමාව පත් කරනු ඇතැයි බවට පළ වන මාධ්‍ය  වාර්තා අසත්‍යයක් බව හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාරස්වාමි මහතා වැඩි දුරටත් පවසා සිටියේ මේ අවස්ථාවේ දී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉතා හොඳ කාර්යභාරයක් ඉටු…

(0)Comments | May 26, 2022 11:15 am

ඩොලරය රු. 203 හිර කළේ මුදල් මණ්ඩලේ දෙන්නෙක් විරුද්ධ වෙද්දී

පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රඳවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමිවීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන ඊයේ (25) කෝප් කමිටුවේ දී විමසා තිබේ. මේ පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මහත්මිය පැවසුවේ මහ බැංකු සංචිත යොදා…

(0)Comments | May 26, 2022 12:24 am

ණය තිරසාර නොමැති බව IMF මුලින්ම කිව්වේ 2020 දී – කෝප් කමිටුවේ දී අනාවරණය වෙයි

වත්මන් ආර්ථික අර්බුදය දක්වා සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් – කෝප් කමිටුවෙන් නිර්දේශ වත්මන් ආර්ථික අර්බුදය සදහා හේතු සාධක මෙන්ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු…

(0)Comments | May 25, 2022 5:39 pm

බැංකු පද්ධතිය රැක ගන්න මහ බැංකුවෙන් සුවිශේෂී ක්‍රියාමාර්ග කිහිපයක්

පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් සහ එමගින් බැංකු ක්ෂේත්‍රයට ඇති කෙරෙන බලපෑම සැලකිල්ලට ගෙන, බැංකු ක්ෂේත්‍රයේ සවිමත්භාවය පවත්වා ගනිමින් ආර්ථිකය වෙත ණය ප්‍රවාහ සැපයීමට සහ ඵලදායී මූල්‍ය අතරමැදිකරණය සඳහා පහසුකම් සැලසීම‍ට බැංකු අංශයට සහය වීම සඳහා පහත සඳහන් නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

(0)Comments | May 25, 2022 4:56 pm

ට්‍රිලියනයක් අච්චු ගහන්න සිදුවෙලා – අගමැති රනිල්

සති 6ක කාලයක් ඇතුළත නව අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක දී ඊයේ (25) දිනයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඔහු අද දිනයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදී. මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින්…

(0)Comments | May 25, 2022 2:30 pm

ශ්‍රී ලංකාවේ සමාගමකට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 15ක මූල්‍ය පහසුකමක්

ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ නියෝජිතායතනය වන වොෂින්ටනයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම (US DFC) වෙතින් ශ‍්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත BPPL Holdings PLC සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ණයක් ලබා ගැනීමට STF Corporate Advisory සමත් විය. BPPL Holdings PLC යනු ශ‍්‍රී ලංකාවේ…

(0)Comments | May 25, 2022 1:12 pm